වර්ජනය හෙලා දකිමු...................................

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    ඊයේ වර්ජන දිනයකි. අපේ මේ එළකිරියේද ඒ පිළිබඳ විවිධ වූ අදහස් උදහස් පල කර තිබුනා දැක්කෙමි.කියවූවෙමි. දොස්තරලාට වාහන නැති කල නිසා වර්ජන කල බවද කියනවාය. ඇතමෙක් ප්‍රවාහනයට මේ ප්‍රශ්න අදාල වන්නේ කෙසේදැයි අසන්නේය. සයිටම් ප්‍රශ්නය විසඳා ඇති බව තවකෙක් කීය.

    ඒ අස්සේම රෝහල්වලට පැමිණි ජනතා අදහස්ද වර්ජනයට විරුද්දවය.[පෙන්නුවේ ඒවාම පමණක්දැයි නොදන්නේය]
    කෙසේ හෝ වේවා මේ වර්ජනයේ අරමුණවත් කියවා බලා හෝ අසා දැන කියාගෙන හෝ නොමැති බවත් [සාමාන්‍ය ජනතාවගේ බොහෝ දෙනෙක්] ඒ පිළිබඳ හාන්කවිසියක් හෝ අබමල් රේණුවක තරම් හෝ අබටැක් තරම් දෙයක් හෝ කරුනු කාරනා නොදන්නා හෝ නොදන්නා බව පෙන්වන බවක් හෝ පෙනුනි. දේශපාලන හෙන්චයියලා වර්ජන අරමුණු පසෙක තබා මහජනයාට සිදුවන පීඩාව උලුප්පා දැක්වීම සාමාන්‍ය සිරිතකි. එහෙයින් උන් ගැන කතා කිරීමෙන්ද පලක් නැත.

    එහෙයින් පළමුව වර්ජනයේ අරමුණු ලෙස දිවයින පත්‍රයේ පලවූ ලිපියකින් කොටසක් මෙතැන අලවන්නේය.

    "රෝගී ජීවිත අනතුරේ හෙළන සයිටම් ආයතනය පූර්ණ ලෙස ජනසතු කිරීම, විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ රජයේ යෝජනාව හකුළා ගැනීම, ජාතික ප්‍රතිපත්ති සම්පාදනයකින් තොරව ඉට්‌කා වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීම වැළැක්‌වීම යන ඉල්ලීම් වහා ඉටු කළ යුතු බව වර්ජකයන්ගේ ඉල්ලීම් වේ."

    මොලේ කලඳක් ඇති ඕනෑම බින් ගොජ්ජෙක්ට මෙම කරුණු කාරනා තේරුම් ගත හැකිය. එහෙත් රට ජාතිය ආගම තමන්ගේකම පසෙකලා පක්ශ පාට වලින් මෙන්ම දේදුනු හැන්දෑවට ආසා කරන උන්ට කෙතරම් කලත් කරුණු කාරනා නොතේරෙන්නේය. ඉදින් දේදුනු උන්ටනම් කමක් නැත. එසේ වන්නේ උන්ගේ පූක්ශණ හේතුවෙන් මල් හට නොගන්නා බැවිනි. එහෙත් රට කරවන උන්දලාගේ කෙන් ගෙඩිවලට අනාගතයේදී සාප කරන්නේද දෙස් දෙවොල් තබන්නේද අද මෙසේ ඇස් කන් පියාගෙන ඉන්නා අනෙක් උන්ගේ දරුවෝය.

    එහෙයින් කරණු කාරනා තේරෙන එකෙක් හෝ වර්ජනය කර රස්සාවටත් තට්ටු කරගෙන හෝ නූපන් උන්ට බිම් කඩක් හෝ ඉතිරි කරන්නේනම් එයම පිනක් වනු ඇත්තේය. එදා සිය පණනල මුදාහැරි සිංහලයාගේ වර්තමාන ජානවලට රස්සාව නැති උවත් පණ ඉතිරි වන්නේමය.
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මේ රටේ මිනිස්සු මහා පුදුම කොට්ඨාශයක් සාක්ෂරතාව වැඩි උනාට ගොඩක් අයගේ IQ අඩුයි.ඊයෙ doctorsla වර්ජනය කියලා සති ගාණක් tv, පත්තර වල තියෙද්දි දැන දැන ගිහිල්ලා අන්තිමට කියනවා රස්තියාදු උනාලු.මම දොස්තර වර්ජනය 100% හරි කියන්නෙ නෑ.හැබැයි මේ ආණ්ඩුව තමන්ට කැමති හිතුවක්කාර තීරණ ගන්න නිසා තමයි අද මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ good කෙසේවෙතත්අද රටේ governance නම් නෑ.
     
    • Like
    Reactions: ctooi

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    මේ රටේ මිනිස්සු මහා පුදුම කොට්ඨාශයක් සාක්ෂරතාව වැඩි උනාට ගොඩක් අයගේ IQ අඩුයි.ඊයෙ doctorsla වර්ජනය කියලා සති ගාණක් tv, පත්තර වල තියෙද්දි දැන දැන ගිහිල්ලා අන්තිමට කියනවා රස්තියාදු උනාලු.මම දොස්තර වර්ජනය 100% හරි කියන්නෙ නෑ.හැබැයි මේ ආණ්ඩුව තමන්ට කැමති හිතුවක්කාර තීරණ ගන්න නිසා තමයි අද මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ good කෙසේවෙතත්අද රටේ governance නම් නෑ.
    :yes::yes::yes::yes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මේ රටේ මිනිස්සු මහා පුදුම කොට්ඨාශයක් සාක්ෂරතාව වැඩි උනාට ගොඩක් අයගේ IQ අඩුයි.ඊයෙ doctorsla වර්ජනය කියලා සති ගාණක් tv, පත්තර වල තියෙද්දි දැන දැන ගිහිල්ලා අන්තිමට කියනවා රස්තියාදු උනාලු.මම දොස්තර වර්ජනය 100% හරි කියන්නෙ නෑ.හැබැයි මේ ආණ්ඩුව තමන්ට කැමති හිතුවක්කාර තීරණ ගන්න නිසා තමයි අද මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ good කෙසේවෙතත්අද රටේ governance නම් නෑ.
    :yes::yes::yes:
    වර්ජන කියන හැමදේම හරි කියන්න බෑ තමයි බන්. ඒත් මෙතනනම් යන්නෙ පොදු කාරනයක්. කිව්වත් වගෙ දැන දැනම ගිහින් කෑ ගහනව. ඒකත් එක විදියක දෙයක්.

    හෙනයා;21584799 said:
    :(:(
    හෙනයා මේව හෙනකඳක් වෙන්න ඉස්සර නවත්තගන්න ඕන දේවල්. හම්බන්තොට වරායෙත් 40% ක් ලංකාවට කියල තීනව දැක්ක. සටන් නොකලොත් මොකුත්ම නෑ

    :yes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    okath eka widiyaka terrorism wage wedak neda?
    :yes::yes:

    හැබැයි රටට හිතකරයි. පොදු අරමුණක් නිසා. කුට්ටිය කඩාගන්න වර්ජන කලානම් ත්‍රේඩ් දාන්නෙත් නෑ බන්.........................:cool:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මේ රටේ මිනිස්සු මහා පුදුම කොට්ඨාශයක් සාක්ෂරතාව වැඩි උනාට ගොඩක් අයගේ IQ අඩුයි.ඊයෙ doctorsla වර්ජනය කියලා සති ගාණක් tv, පත්තර වල තියෙද්දි දැන දැන ගිහිල්ලා අන්තිමට කියනවා රස්තියාදු උනාලු.මම දොස්තර වර්ජනය 100% හරි කියන්නෙ නෑ.හැබැයි මේ ආණ්ඩුව තමන්ට කැමති හිතුවක්කාර තීරණ ගන්න නිසා තමයි අද මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ good කෙසේවෙතත්අද රටේ governance නම් නෑ.

    මිනිස්සු ලෙඩ වෙන්නේ කලින් කියලද බං..........
    මම දන්නේ නැති හින්ද අහන්නේ උබේ IQ ත් වැඩිඇතිනේ
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    ඔක්කොම හිතන්නේ මේක වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නයක් කියලා....නුපන් දරුවන්ටත් එක්ක බලපාන ප්‍රශ්නයක් කිවුවට කවුරුත් තෙරුන්ගන් නැ බන්....ජඩ මාධ්‍යයත් ආණ්ඩුවට කඩේ ගිහිල්ලා උලුප්පවලා පෙන්නනේ වර්ජනයෙන් වෙන අපහසුතා විතරයි.... හරි ප්‍රශ්නේ මොකක්ද කියලා පෙනන්නේ නැ.....
     
    හදිසි ප්‍රතිකාර කිසිම විටක නවත්වලා නැ... වෛද්‍ය සායනවල් හා බාහිර රෝගී අංශය විතරයි නවත්වලා තියෙන්නේ.... උඹ අහන ප්‍රශ්නෙන්ම පේනවා උබට මේ ප්‍රශ්නේ ගැන තියෙන්නේ තරහක් විතරයි කියලා....
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඔක්කොම හිතන්නේ මේක වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නයක් කියලා....නුපන් දරුවන්ටත් එක්ක බලපාන ප්‍රශ්නයක් කිවුවට කවුරුත් තෙරුන්ගන් නැ බන්....ජඩ මාධ්‍යයත් ආණ්ඩුවට කඩේ ගිහිල්ලා උලුප්පවලා පෙන්නනේ වර්ජනයෙන් වෙන අපහසුතා විතරයි.... හරි ප්‍රශ්නේ මොකක්ද කියලා පෙනන්නේ නැ.....

    අනිවා මචන්.....................දැනුවත් කරනව මදිද? දැනුවත් වෙන්නෙ නැද්ද? කියන එකයි අවුල
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    අනිවා මචන්.....................දැනුවත් කරනව මදිද? දැනුවත් වෙන්නෙ නැද්ද? කියන එකයි අවුල

    දැන් අවුරුදු 2ක් විතර ඉදන් යම් කිසි පිරිසක් එකතුවෙලා ජඩ මාධ්‍යය යොදාගන වෛද්‍යවරුයි අන්තරෙයි කියන්නේ සමාජෙට හානිකරන විනාශකාරි පිරිසක් කියලා මිනිස්සුන්ගේ මනසට දානවා:angry::angry:....pmc වලින් මහජනතාවට වෙන බලපෑම කිසිම මාධ්‍යයක හරියට පෙන්නන්නැ... රාජ්‍ය වෛද්‍යපිට කඩාවැටෙනවා කියන එක පෙන්නන්නේ නැ:(:(.... ඊයෙත් සිරස newsline වැඩසටහන යොදාගෙන ලොකු නාට්‍යක් කෙරුව රාජිතත් එක්ක.... බලන් ඉන්න ලැජ්ජයි බන් ඒවා:growl::growl:.....
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    දැන් අවුරුදු 2ක් විතර ඉදන් යම් කිසි පිරිසක් එකතුවෙලා ජඩ මාධ්‍යය යොදාගන වෛද්‍යවරුයි අන්තරෙයි කියන්නේ සමාජෙට හානිකරන විනාශකාරි පිරිසක් කියලා මිනිස්සුන්ගේ මනසට දානවා:angry::angry:....pmc වලින් මහජනතාවට වෙන බලපෑම කිසිම මාධ්‍යයක හරියට පෙන්නන්නැ... රාජ්‍ය වෛද්‍යපිට කඩාවැටෙනවා කියන එක පෙන්නන්නේ නැ:(:(.... ඊයෙත් සිරස newsline වැඩසටහන යොදාගෙන ලොකු නාට්‍යක් කෙරුව රාජිතත් එක්ක.... බලන් ඉන්න ලැජ්ජයි බන් ඒවා:growl::growl:.....

    ස්වර්ණවාහිනී අනික් එක, saitm එකේ සල්ලි power එක හා දේශපාලන බලය තමයි.සමහර විට තව business කරන අය ඇති saitm හරි ගියොත් india වලින් වගේ campus ගේන්න.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    දැන් අවුරුදු 2ක් විතර ඉදන් යම් කිසි පිරිසක් එකතුවෙලා ජඩ මාධ්‍යය යොදාගන වෛද්‍යවරුයි අන්තරෙයි කියන්නේ සමාජෙට හානිකරන විනාශකාරි පිරිසක් කියලා මිනිස්සුන්ගේ මනසට දානවා:angry::angry:....pmc වලින් මහජනතාවට වෙන බලපෑම කිසිම මාධ්‍යයක හරියට පෙන්නන්නැ... රාජ්‍ය වෛද්‍යපිට කඩාවැටෙනවා කියන එක පෙන්නන්නේ නැ:(:(.... ඊයෙත් සිරස newsline වැඩසටහන යොදාගෙන ලොකු නාට්‍යක් කෙරුව රාජිතත් එක්ක.... බලන් ඉන්න ලැජ්ජයි බන් ඒවා:growl::growl:.....
    :yes::yes::yes:

    ඒ කාලෙ කවුරු හරි රාජපක්ශ කෙනෙක් අත දානව කිව්වෙ ඒකනෙ. දැන් ඉහගෙන කනව සෞඛ්‍ය නැති වෙන්නම. බාල බෙහෙත් බාල බඩු........................හැමදේම. මිනිස්සුන්ට ආදරේටද බන් රජයේ ඒවටත් මිල අඩු කියල බෙහෙත් දෙන්නෙ.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ස්වර්ණවාහිනී අනික් එක, saitm එකේ සල්ලි power එක හා දේශපාලන බලය තමයි.සමහර විට තව business කරන අය ඇති saitm හරි ගියොත් india වලින් වගේ campus ගේන්න.

    aniwa ඉන්නව මචන්. ඒත් මෙහෙමෙ දෙයක් තියෙනව. නියම ප්‍රමිතියක් ඇතුව කලොත් අවුලක් නෑ. මොකද කලා උපාධියක් නෙමිනෙ දෙන්නෙ. මිනිස්සුන්ගෙ ජීවිත......................:(
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ETCA nam lankawata henayak ma wewi mecha paduwena Indu Lanka giwisumath tiyeddi
    ඒකෙ දෙකක් නෑ බන්.................................හැත්ත බුරුත්ත පිටින් ඇවිත් රිංගගත්තම කොහොමද සනීපෙ?
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    ස්වර්ණවාහිනී අනික් එක, saitm එකේ සල්ලි power එක හා දේශපාලන බලය තමයි.සමහර විට තව business කරන අය ඇති saitm හරි ගියොත් india වලින් වගේ campus ගේන්න.

    ඔව් බන් ස්වර්ණවාහිනියත් එහෙම තමා:angry::angry:..... අනිවා saitm අනුමතවුන ගමන් මණිපාල් එක ලංකාවට එනවා....

    :yes::yes::yes:

    ඒ කාලෙ කවුරු හරි රාජපක්ශ කෙනෙක් අත දානව කිව්වෙ ඒකනෙ. දැන් ඉහගෙන කනව සෞඛ්‍ය නැති වෙන්නම. බාල බෙහෙත් බාල බඩු........................හැමදේම. මිනිස්සුන්ට ආදරේටද බන් රජයේ ඒවටත් මිල අඩු කියල බෙහෙත් දෙන්නෙ.

    කියලා වැඩක් නැ බන් ඔවා..... මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නැත්තේ ඇයි කියලා තමා මට තේරෙන්නේ නැත්තේ බන්....රටේ විනාසේ තමා ඉතින්...:(:(

    aniwa ඉන්නව මචන්. ඒත් මෙහෙමෙ දෙයක් තියෙනව. නියම ප්‍රමිතියක් ඇතුව කලොත් අවුලක් නෑ. මොකද කලා උපාධියක් නෙමිනෙ දෙන්නෙ. මිනිස්සුන්ගෙ ජීවිත......................:(

    නැ බන් මං නම් කියන්නේ pmc ලංකාවට එපා කියලා...මොකද ඕක අපු ගමන් ආචාර්යවරු ප්‍රශ්නේ රජයේ වෛද්‍යපිට වලට එනවාමයි....
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    නැ බන් මං නම් කියන්නේ pmc ලංකාවට එපා කියලා...මොකද ඕක අපු ගමන් ආචාර්යවරු ප්‍රශ්නේ රජයේ වෛද්‍යපිට වලට එනවාමයි....
    :no::no:

    ආචාර්ය අවුලක් වෙන එකක්නම් නෑ කියල හිතෙනව දැන් යන විදිය බැලුවමනම්. හැබැයි වෙන ඒව එනව කියන්නෙ තරඟකාරීත්වයනම් වැඩි වෙනව.ඒක ඉතින් හොඳ දෙයක්නෙ බන්?