kawda mihipita inna deviwo kiyanne ?

මම බෙනා;21850074 said:වෛද්‍ය වෘතිය කියන්නෙ හොඳ සේවයක් තමා,ඒත් බන් මුන් හැසීරෙන විදිහට සත්තුනෙ කියලා හිතෙන්නේ..කීයක් හරි තියෙන මිනිහා ප්‍රයිවට් තැනකට යයි,ඒත් දුප්පත් මිනිහා???
ඊයේ වර්ජනය කරපු නැති අයත් හිටියා,,අන්න ඒ මිනිස්සුන්ටනම් "මිහිපිට දෙවිවරු " කියන නම දෙන්ඩ පුලුවන්
අද මම දැක්ක ITN නිව්ස් වල.එක ඩොකෙක් වර්ජනය අස්සේ පොර ප්‍රයිවට් තැනක බෙහෙත් දෙනවා... ITN උන් කතා කරද්දි මූ බෙහෙත් දෙන එක නතර කරලා දිව්වා දිවිල්ලක් බන් ...
මේකෙන් පේන්නේ නැද්ද බන් මුන්ගෙ තියෙන්නේ තනිකරම ප්‍රෝඩාව කියලා![]()

වෛද්‍ය වෘතියෙ තියෙන ගෞරවයයි මුන් නැති කරගන්නෙ.
බෙහෙත් නැතුව මැරෙනවට වඩා, සයිටම් හොර වෙද්දුන්ගෙන් බෙහෙත් වැරදිලා මැරෙන එක සැපයි කියලා වෙලාවකට හිතෙනවා.

ජනවරි අටට කලින් බයියො බැලුවෙම ඒක. දැන් ටොයියො බලන්නෙම ඒක. උබට හිනා.උඹ ඒකේ නිවුස් බලනවද?
![]()
ජනවරි අටට කලින් බයියො බැලුවෙම ඒක. දැන් ටොයියො බලන්නෙම ඒක. උබට හිනා.
මම රනිල්ගේ පුකවත් මහින්දගේ ජුන්ඩාවත් අනුරගේ ඇටේවත් ලොවන්නේ නැනේ.. ඒකනේ ඇන්ටි බීබීඇස්ලා ටොයිලා බයියලා නිල්කොටු 11 ගහද්දි මම තාම එක කොටුවේ ඉන්නේ. ඇත්ත කිව්වහම රෙප් අඩුයි.. ඒක ලොක ස්වබාවය. මම ත්‍රේඩ් එකට අදාලව මහින්දද රනිල්ද අදාලම නැතුව කමෙන්ට් කරනවා. රිදෙන උන් සමහර් ත්‍රේඩ් වල රනිල්ගේ පුක ලෙව කාපන් කියලා බැනලා යනව. තව සමහරු මහින්දගේ ඇටේ සැරද කියලා අහනවා. අනුරගේ පයිය ගැනත් අහනවා ජෙප්පො ගැන කියන්න ගියාම.Ube post kiyawana eka ITN News walata wada hapan.
Ubada issara ara anti BBS kiyala Anduwata Kade giya eka mini moru gana thread ehema dala raja bitak une?
Indian doctors la genawanam hari. Karanna deyak nane
Sitam eken doctors la meeta wada aragena government doctors la ba kiyana ung okkoma ain karala ung wa daagena yanna ona
Deyyo wage weda mahaththuru hitiya issara kale.
Dan hama dema salli walata yatawela
Me video eke goma doctors lata paksha WA kata karana ewa tika witharak daala ara salli thiyena graniyek WA daala minissunta tharaha yanna, atta katawak yata gahala unta ona kali witharak dala.
Meka ara mokkungeda car review video ekak baluwa wage penune.
Issara ITN Newsuth gov ekata adala katha kara wage![]()

වෛද්‍ය වෘතියෙ තියෙන ගෞරවයයි මුන් නැති කරගන්නෙ.
බෙහෙත් නැතුව මැරෙනවට වඩා, සයිටම් හොර වෙද්දුන්ගෙන් බෙහෙත් වැරදිලා මැරෙන එක සැපයි කියලා වෙලාවකට හිතෙනවා.

මෙහෙමයි බං මෙව්වා ගැන මෙතන කියලා වැඩකුත් නැහැ මොකද ඔලුව අත් ගෑවම ලාවට මූදු වේගන එන උන් රෙද්ද උස්සන් එන්න බලාගෙන ඉන්නේ මෙහෙම පෝස්ට් එකක් දාපු ගමන්. ඒ උනාට කියන්නම්. ස්ට්‍රයික් කිව්වට කරන මහ ලොකු ස්ට්‍රයික් එකක් නැහැ. කරන්නේ වෙනදට කරන routine clinic සහ OPD එකෙන් එක එක අමාරු කියාගෙන එන ඇඩ්මිට් නොකලයුතු ලෙඩ්ඩුන්ට නිකන් බෙහෙත් දීලා යවන එක නොවෙන එක විතරයි. නමුත් ඒකෙනුත් ගොඩක් ඉස්පිරිතාල වල clinic එන ලෙඩ්ඩුන්ට මාසයක් ආයේ බෙහෙත් නොලැබෙන නිසා (ඊ ගාව සතියේ ක්ලිනික් එන්නේ නැතුව හිටියොත් විතරයි) මිනිස්සු පව්නේ කියලා කාර්ඩ් ටික බෙදා දෙන්නේ නැතුව බෙහෙත් කාමරෙන් ගේන කාර්ඩ් ටික ආව ලෙඩ්ඩුන්ගේ එව්වා ටික නම් කියෝලා ඒ ටික තෝරලා කාර්ඩ් ලකුණු කරලා දෙනවා ඒ බෙහෙත් ටික ගන්න කියලා. පොඩි ළමයි වඩාගෙන ආවොත් උන්ට බෙහෙත් ගන්න හෙමින් ඇතුලට යවනවා බෙහෙත් දීලා ගෙදර යවන්න. තුවාල වලට බෙහෙත් දාන එව්වා, මැහුම් කපන එව්වා උණත් ඇතුලට අරන් කරනවා. OPD බෙහෙත් දෙන එක විතරයි නොකරන්නේ. නමුත් ඩෙංගු කාලයක් නිසා උණ ගැනිලා එන ලෙඩ්ඩු බලනවා OPD එකෙන් ගොඩාක් ඉස්පිරිතාලවල.
ඔය උඩ ටික විතරයි ස්ට්‍රයික් කියලා කොරන්නේ. නමුත් හැම වාට්‍ටුවක්ම වැඩ. බබාල හම්බුවෙන වාට්‍ටුවක නම් ලේබ රූම් එක වැඩ, ලේබ රූම් අම්මලා මොකක් හරි අවුලක් ගිහින් සීසර් කරන්න උනොත් තියටර් දක්වලා එතන සීසර් එක කරනවා, කොටින්ම කලින් සීසර් කරලා දෙවනි බබා සීසර් කරනවනම් සති 38 න් බබා ගන්න ඕනේ. එතකොට පරක්කු කරන්න බැහැ. එහෙම එව්වා හදිසි ප්‍රතිකාර හෝ සැත්කම් නොවුනට හදිසි සැත්කම් කියලා දාලා කරනවා. එතකොට ICU - Intensive care unit,HDU - High dependancy unit, SCBU/PBU - Special babycare unit/ premature baby unit සහ ඔක්කොම වාට්‍ටු පැය 24 ම වැඩ. ස්ට්‍රයික් කිව්වට පැය 24 ම වැඩ. වෙලාවට බෙහෙත් දෙන එක වෝඩ් රවුන්ඩ් යන එක හැම දේම වැඩ. ඇක්සිඩන්ට් වෙලා අත පය කඩාගෙන එන අයට හදිසි සැත්කම් ඔක්කොම කරනවා, උණ්ඩුක පුච්චේ පුපුරලා ආවත් එව්වත් කරනවා. කොටින්ම ස්ට්‍රයික් නිසා ලෙඩ්ඩු අමාරුයි කියලා ආවොත්වෙනදට බෙහෙත් දීලා ගෙදර යවන අයව කෙලින්ම වෝඩ් වලට ඇඩ්මිට් කරන එක කරන්නේ. එතකොට ස්ට්‍රයික් දවස් වලට වෙන්නේ වෙනදට වඩා වෝඩ් එකේ ලෙඩ්ඩු වැඩිවීම සහ ඒ නිසා වාට්‍ටු වෙනදට වඩා කාර්‍යය බහුල වීම.
වෙන ඕනේම ස්ට්‍රයික් එකක් කරන කොට ලංකාවේ වෘතීය සමිතියක් උන් කිසිම වැඩක් කරන්නේ නෑ. සරළ උදාහරණයක් කියනවනම් 2014 හෙදියන්ගේ වර්ජනයක් තිබ්බා. උන් කෙලින්ම බෙහෙත් කබඩ් ලොක් කරලා යතුරු හංගලා ගිහින් තිබ්බේ. ඒ යතුරු නැති නිසා ඉබ්බෝ කඩලා ලෙඩ්ඩුන්ට වෙනදා නර්ස්ලා කරන වැඩත් එක්ක බෙහෙත් කලේ වෛද්‍යය වරු. බස් සංගම් වර්ජනය නම් බස් දුවනවද බං පාරේ? නමුත් ස්ට්‍රයික් කියලා OPD විතරක් වහගෙන අනික් ඔක්කොම වැඩ කරන එකම කොට්ටාශය තමයි ලංකාවේ වෛද්‍යය වරු.
විශ්වාස කරනවනම් විශ්වාස කරපන් නැත්නම් නිකන් හිටපන් අපිත් ඊයේ අපේ ක්ලිනික් එක කලා. ලෙඩ්ඩු එක්කෙනෙක් ගෙදර යැව්වේ නෑ නිකන් හරවලා. අපේ මහ එකා හැම ලෙඩෙක්වම බැලුවා අපි ලෙඩාගේ තොරතුරු පොතේ සටහන් කරලා ඌට යැව්වම. අනික මම ඔන්කෝල් ඊය උදේ 8 ඉඳන් අද උදේ 8 වෙනකන්. ඊයේ හවස සීසර් සැත්කම් තුනක් කලා තුනෙක් දෙකක් හදිසි එව්වා නෙමෙයි නමුත් සති 38 + බබා ගන්න ඕන එව්වා නිසා හදිසි කරලා දාලා කලා. මම ඊයේ රෑ නිදියද්දි 1 යි. වෙනදට කලින් නිදියනවා රෑට වාත උනොත් ඇහැරන් ඉන්න වෙන නිසා. නමුත් ස්ට්‍රයික් නිසා අමාරු වෙනකන් ඉඳලා රෑ 9 - 10 වෙද්දි බබා ලැබෙන්න අමාරු වෙලා අම්මලා 5- 6 ක් ආවා. ඒ අය එක්ක ඔට්‍ටු වෙලා නිදියද්දි අර වෙලාව. අද උදේ 5. 30 වෙද්දි වාට්‍ටුවේ පොඩි එකා කෝල් කරනවා ගෑණියෙක් ඇවිත් ලේ පෙරාගෙන ඇබෝශන් කරගෙන (septic abortion) අපි කිසිම දවසක එහෙම එන මනුස්සයෙක්ව පොලීසියට කම්ප්ලේන් කරලා නෑ. ඒ වෙලේම තියටර් දුවලා බඩ හේදුවා. අද උදේ ඉඳන් ඒත් තියටර් එකේ. අපේ වෙන කෙනෙක් ඔන් කෝල් නමුත් අපිත් ගිහින් උදව්වට සීසර් කරලා දුන්නා, ඒ අස්සේ ගර්භාශෙන් පිට බබෙක් හිටලා ඒකත් ඉක්මනට අයින් කලා. අද මම ගෙදර එඩ්දි වෙනදට වඩා පරක්කුයි. ඔය උඩ මම කිව්ව එකක් හරි බොරුවක් නම් මට හෙණ වැදිලා මැරෙන්න ඕනේ.හැබැයි මිනිස්සු කීයක් අපිට හෙණ ගහපන් කිව්වත් අපිට හෙණ ගහන්නේ නෑ නමුත් අපි වැඩ කරනවා. ඔව් අපේ රස්සාව නමුත් ස්ට්‍රයික් එකක් කරන කොට ලංකාවේ වෘතීය සංගමයක් ඒ අස්සේ ස්ට්‍රයික් කිය කියා වැඩ කරන එකම ජීවී කොට්ථාසය වෛදය වරු නිසා.. මොකද මීඩියා කාරයෝ ලකුණු දාගන්න බලාගෙන ඔය එකක්වත් මාධ්‍යයට දෙන්නේ නෑ. උන් OPD එකෙන් ඇතුලට එන්නේ නෑ වාට්‍ටු වලට කැමරාව උඩ්ඩන් එක බල්ලෙක් ICU එකට එබිලා බලන්නේ නෑ. මොකද එහෙම උනොත් උන්ට මාකට් කරන්න නිවුස් නෑ.
අන්තිමට මේක කියන්නම් ලංකාවේ වෛද්‍යවරු හරියට ස්ට්‍රයික් කලොත් අන්න එදාට දවසක් ඇතුලේ ලංකාව පුරා ගොඩ ගැහෙන මිනී ගනන උඹට හිතා ගන්නවත් බැරි වේවි.මේ ගැන මෙතනින් එහාට කිසිම දෙයක් කියලා වැඩක් නෑ. "ඉටුකොට කළ යුතු යුතුකම් - ලැබුනත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුලුවන් නම් - නුඹයි මගේ පුතා උතුම්"
Indian doctors la genawanam hari. Karanna deyak nane
Sitam eken doctors la meeta wada aragena government doctors la ba kiyana ung okkoma ain karala ung wa daagena yanna ona
Deyyo wage weda mahaththuru hitiya issara kale.
Dan hama dema salli walata yatawela
Me video eke goma doctors lata paksha WA kata karana ewa tika witharak daala ara salli thiyena graniyek WA daala minissunta tharaha yanna, atta katawak yata gahala unta ona kali witharak dala.
Meka ara mokkungeda car review video ekak baluwa wage penune.
Issara ITN Newsuth gov ekata adala katha kara wage![]()
මම බෙනා;21850074 said:වෛද්‍ය වෘතිය කියන්නෙ හොඳ සේවයක් තමා,ඒත් බන් මුන් හැසීරෙන විදිහට සත්තුනෙ කියලා හිතෙන්නේ..කීයක් හරි තියෙන මිනිහා ප්‍රයිවට් තැනකට යයි,ඒත් දුප්පත් මිනිහා???
ඊයේ වර්ජනය කරපු නැති අයත් හිටියා,,අන්න ඒ මිනිස්සුන්ටනම් "මිහිපිට දෙවිවරු " කියන නම දෙන්ඩ පුලුවන්
අද මම දැක්ක ITN නිව්ස් වල.එක ඩොකෙක් වර්ජනය අස්සේ පොර ප්‍රයිවට් තැනක බෙහෙත් දෙනවා... ITN උන් කතා කරද්දි මූ බෙහෙත් දෙන එක නතර කරලා දිව්වා දිවිල්ලක් බන් ...
මේකෙන් පේන්නේ නැද්ද බන් මුන්ගෙ තියෙන්නේ තනිකරම ප්‍රෝඩාව කියලා![]()
වෛද්‍ය වෘතියෙ තියෙන ගෞරවයයි මුන් නැති කරගන්නෙ.
බෙහෙත් නැතුව මැරෙනවට වඩා, සයිටම් හොර වෙද්දුන්ගෙන් බෙහෙත් වැරදිලා මැරෙන එක සැපයි කියලා වෙලාවකට හිතෙනවා.
ඉතින් ඕක පොස්ට් දාදා කියන්න දෙයක්ද? සයිටම එක වැඩනේ .යන්න පුලුවන්නෙ

හැම වෙලේම එහෙම හිතෙන්නේ නෑ 
ජනවරි අටට කලින් බයියො බැලුවෙම ඒක. දැන් ටොයියො බලන්නෙම ඒක. උබට හිනා.