වර්ජින්ද ඕනෙ

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,490
    26,074
    113
    Fantasy
    වර්ජින් කෙල්ලොන්ට ඩිමාන්ඩ් එක තිබ්බට
    කොල්ල්න්ට ඩිමාන්ඩ් එක තියෙන්නේ වර්ජින් නැති තරමට
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    වර්ජින් කෙල්ලොන්ට ඩිමාන්ඩ් එක තිබ්බට
    කොල්ල්න්ට ඩිමාන්ඩ් එක තියෙන්නේ වර්ජින් නැති තරමට
    :yes: :yes: 100% truth..! කොල්ලෙක් virgin කියන්නෙ පට්ටම නෝන්ඩි සීන් එකක් ඉතින්. :rofl: දැන් ඉතින් virgin බැල්ලියො ටික ඇවිත් මට බනින්න එපා :lol:
     

    AnuradhaRa

    Well-known member
  • :yes: :yes: 100% truth..! කොල්ලෙක් virgin කියන්නෙ පට්ටම නෝන්ඩි සීන් එකක් ඉතින්. :rofl: දැන් ඉතින් virgin බැල්ලියො ටික ඇවිත් මට බනින්න එපා :lol:
    ඒ වුණාට උඹල හොයන්නෙ වර්ජින් කෙල්ලො :ROFLMAO: කෙල්ලො හතර පස් දෙනෙක් අමාරුවෙ දාල, මැරි කරන කෙල්ලගෙ පිරිසිදු කම හොයනව