මට තේරුම් කරහංකො ඔය ගහට කරන process එක. පටක රෝපණය කරල ගහ බේරගන්න හැටි. උඹ බුද්ධිමත්නෙ.
උබලට ඔය හග ගැන දන්නේ දැන් නේද,
දැන් ඔය ගහට අවුරුදු 50+ වෙනවා කියනවා නේද ,
50++ තිබුනේ නැති ආදරයක් දැන් ....
දේශපාලන game වල උබලා ඉත්තෝ බන් ...
ඇත්තටම උබලා පරිසරයට ආදරේනම් කරන්ට තිබුනේ ,
ඔය ගහට ආදරේනම් මෙන්න මේ දේ ,
මෙම ශාකයේ වටිනාකම හේතුවෙන් උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවට දැනුම් දී පටක රෝපණය මගින් පැළ ලබා ගෙන රටේ විවිධ පෙදෙස්වල වගා කිරීමටත් ජනතාවට ලබා දීමටත් අවශ්‍ය පියවර ගත යුතු බව සඳහන් කළ ලේකම්වරයා අදම ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන බවද කීය. මෙම වර්ගයේ තවත් ගසක් මගලෙගොඩ ප්‍රදේශයේ ඇති බවට දැනගන්නට ඇතැයි ද ලේකම්වරයා සඳහන් කළේය. මෙම ශාකය මැදිකර අධිවේගී මාර්ගය ගස දෙපැත්තෙන් යැවීමට හැකියාවක් ඇත්දැයි සොයා බලන ලෙසද ලේකම්වරයා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය. අනාගතය ගැන සිතා මේ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු යැයි ද මෙම ගස අනාගතයේදී ලොකු වටිනාකමක් ඇති වනු ඇතැයි ද හරිශ්චන්ද්‍ර මහතා සඳහන් කළේය.
http://www.lankadeepa.lk/latest_news/‘කෘෘඩියා-සෙලනිකා-රැකගන්න-අධිවේගී-මග-වෙනස්-කරන්න-බැරිද-’/1-585851
02-