hadissi wenna epa! thawa tikak kal iwasala balanna...![]()
ok machan..mata awlak na..anika mama Buddhist newe..ow mata ubala katha karana dewala therum ganna tharam danumakuth na..but mama dannawa eya mokatada enna hadanne kiyala
hadissi wenna epa! thawa tikak kal iwasala balanna...![]()
ok machan..mata awlak na..anika mama Buddhist newe..ow mata ubala katha karana dewala therum ganna tharam danumakuth na..but mama dannawa eya mokatada enna hadanne kiyala

මේ වගේ මෝඩ ප්‍රශ්න වලට කාලය වෙන් කරන්නේ ඇයි ඔයාලා? රහතන් වහන්සේලා වර්තමානයේ වැඩ ඉන්නවා. ඒකෙ කිසිම සැකයක් නෑ. හැබැයි ඔය පත්තර වල, ෆේස් බුක් එකේ ඇඩ් දාන අය නෙමේ.
ලංකාවේ රහතන් වහන්සේලා ගැන ප්‍රසිද්ධියේ අහන්න නැති වෙන්නේ මහනුවරට රජකම ආවම පස්සෙ. නමුත් විශේෂයෙන්ම තායිලන්තය, මියන්මාරය වගේ රටවලට එහෙම වුනේ නෑ. මම හුඟක් කටයුතු කරන්නේ බුරුම හාමුදුරුවරු එක්ක. ලංකාවේ වගේ නෙමෙයි බුරුමයේ බුදුදහම. ඇත්තම කියනවානම් රාජ්‍ය අනුග්‍රහය උපරිමයි. බලන්නකො මණ්ඩලේට ගිහිල්ලා. ටිකක් ගූගල් වල වත් සර්ච් කරලා විස්තර බලන්න. ලංකාවේ ඒවා මොනවත් නෑ. බුදුහාමුදුරුවො දේශනා කරපු සද්ධර්මය විකෘති කර කර යනවා ඇර.
හාමුදුරුවො දේශපාලනීකරණය වෙලා. ඉතින් කොහොමද රහතුන් වහන්සේලා පේන්න ඉන්නේ?
මහනුවර යුගයේදී ඇති වුන බලපෑම මෙතනදි හුඟක් වැදගත්. මහනුවර රජවරු කසාද බැන්දෙ ඉන්දියාවෙන් ආපු නායක්කාර් වංශිකයො. උන් හරිම මාන්නක්කාරයි. ඒ වගේම ඇදහුවේ විෂ්ණු, නාරායන. කලේ තිරුක්කුරල්. ලංකාවේදි මිනිස්සු සිංහල නිසා මේවා පවත්වගෙන යන්න බැරි වුනාට අවාසනාවට අපේ මහතැන්වලට මේවා එක්වුනා. ඒක අපේ සිංහල බෞද්ධයාගේ කරුමෙ.
දන්නවානේ මාන්නය නැති වෙන්නේ රහත් වීමෙන් විතරයි. ඒ නිසා බෞද්ධ ඉගැන්වීමේ වැඩි පුර උගන්වන්නේ මාන්නය නැති කරන්න. අහලා ඇතිනේ මාන්නෙන් මාන්නෙ නසන හැටි ගැන ඉගැන්වීම. නමුත් මේවා අපෙන් නැති වෙලා ගියා මොකද කියනවානම් ඉගැන්වීම කරන අය ලඟ මාන්නය තිබ්බ නිසා.
කොහොම වුනත් මේ ගොඩට වැටෙන්නෙ නැතිව බොහොම දුකසේ ඉඳි පිරිසකුත් හිටියා. ඒ අය විශේෂයෙන්ම පිදුරුතලාගල කන්ද මුල් කරන් තමයි හිටියේ. ඔයාලා ටිකක් බලන්න මන් පෝස්ටි එකක් කරලා ඇති පුනරුප්පත්තිය ගැන. එතනදි මන් දක්වලා ඇති සීයෙකුයි මුණුපුරෙකුයි ගැන කථාවක්. ඒක ඇත්ත කථාවක්. එයාලා අවසන් කාලේ පිරිනිවන් පානාතෙක් වැඩ හිටියෙත් පිදුරුතලාගල කන්දෙ පරිසරයෙ තමයි.
මේ වගේ ලෝකෙ පුරා බුදු දහම පවතින ආකාරය ගැන නොදැන රහතන් වහන්ලේසලා ඉන්නවාද නැද්ද කියන එක ගැන තර්ක කර කර යන්නෙපා. පාඩුව තමන්ටමයි. ඇයි කියනවානම් ඒක ගැන වැය කරන වචන සම්ප්‍රප්ඵලාප ගණයට ඇතුලත් වෙන නිසා.







මම තව ප්‍රශ්නයක් අහන්නම්. මෝඩකමට අහනවද දන්නෙත් නෑ. දන්නෙ නැති නිසා අහන්නෙ.
බුදුන් වහන්සේලාගේ පලමුවෙනි කෙනා කියල කෙනෙක් නෑලුනෙ. කල්ප කෝටි ගාණක් එහාට ගියත් ඊටත් කලින් බුදු වරු ඉඳල තියෙනව. ඉතිං මෙහෙම බුදු කෙනෙක් ඉපදුනහම දහස් ගාණක් නිවන් දකිනවනෙ. මෙහෙම බුදු වරු ඉපදි ඉපදි සෑහෙන ගාණක් නිවන් දකිනකොට කාලයක් යනකොට ආයෙ ඉපදෙන්න කෙනෙක් නැතුව ගියොත් මොකෝ වෙන්නෙ ?
අද රහතන් වහන්සේලා නැත්තෙ නෑ..ඉන්නවා.. සෝවාන්,සකෘදාගාමි,අනාගාමි උත්තමයොත් ඉන්නවා..ඒත් ඉස්සර වගේ සුලබ නෑ.බුද්ධ සාසනේට අවුරුදු 5000ක් යනකන් ආර්ය පුද්ගලයෝ බිහි වෙනවා. ප්‍රශ්නේ මේකයි ඒ අයව කිසිම බාහිර ලකුණකින් හඳුනා ගන්න බෑ.
අනික නියම ආර්ය පුද්ගලයෝ මම රහත්,මම සෝවාන් කියලා ලෝකෙට අණබෙර ගහල කියන අය නෙමේ..
මොකද සෝවාන් වෙච්ච ගමන් "මමත්වය" නැති වෙනවා. ඒ නිසා මම සෝවාන් කියලා කෑ ගහන්න තරම් මාන්නයක් නෑ.




මම තව ප්‍රශ්නයක් අහන්නම්. මෝඩකමට අහනවද දන්නෙත් නෑ. දන්නෙ නැති නිසා අහන්නෙ.
බුදුන් වහන්සේලාගේ පලමුවෙනි කෙනා කියල කෙනෙක් නෑලුනෙ. කල්ප කෝටි ගාණක් එහාට ගියත් ඊටත් කලින් බුදු වරු ඉඳල තියෙනව. ඉතිං මෙහෙම බුදු කෙනෙක් ඉපදුනහම දහස් ගාණක් නිවන් දකිනවනෙ. මෙහෙම බුදු වරු ඉපදි ඉපදි සෑහෙන ගාණක් නිවන් දකිනකොට කාලයක් යනකොට ආයෙ ඉපදෙන්න කෙනෙක් නැතුව ගියොත් මොකෝ වෙන්නෙ ?
පිස්සු. එළකිරි එකෙම් ඉන්න්නවා _ ක ඉරාගෙන බෙරිහන් දෙන එකෙක් . මම රහත් කියල .![]()

ඔය ප්‍රශ්නෙට උත්තරේ බොහොම සරලයි..
එක් බුදු කෙනෙකුන් විසින් සත්වයන් සූවිසි අසංඛයෙක්(24x 10^140) නිවන් දක්වනව කියල කියනව...
ඒත් ලෝකයේ සත්වයන්ගේ ප්‍රමාණය අනන්තයි..උදාහරණයක් විදියට පර්චස් 10 බිම් කෙබෙල්ලක කෝටි ගානක් කුහුබුවන්,පනුවන්,ක්ෂුද්‍ර ජීවින් ඉන්නවා..ඉතින් මේ මුලු ලෝකයේම සාගරයෙත් එක්ක බැලුවම සත්වයෝ මෙච්චරයි කියල කියන්න බෑ.. ඉතින් එක් බුදු කෙනෙකෙගෙ සාසනයේ නිවන් දකින ප්‍රමාණය හරියට මහා සාගරෙන් ගත්තු ජල බින්දුවටත් වඩා කුඩායි කියල පොත පතේ සඳහන් වෙන්නේ.
ඕකට හේතුව ඉතින් සත්තුන්ගේත් මිනිසාගේත් තියන අරක තමයි. අරක කිව්වේ එකත් තණ්හාවම නිසා . ඉතින් එකේ ප්‍රතිපලේ විදිහට අලුතෙන් අලුතෙන් සත්වයන් බිහිවෙනවා . මේක කවදාවත් නවතින දෙයක් නෙමෙයි .
එතකොට අපි විද්‍යාවෙදි ඉගෙන ගන්නෙ ගස් වැල් වලට පණ තියෙනව කියල. ඒත් ඒව සසරෙ ගමන් කරන්නෙ නෑ.
ඒක අමුතුම ජීවයක්. ක්ශුද්‍ර ජීවීන්ට තියෙන්නෙත් ඒ වගේ ජීවයක් නේද ?
ක්ශුද්‍ර ජීවීන් මැරි මැරි සසර සැරිසරනවද ?
අලුතින් ජීවීන් ඇති වෙනවද ?
නැත්නම් ඉපදීම හටගන්න භවයන් ඇති වෙනවද ?
අලුතෙන් ජීවියෙක් ඇතිවෙනවා කියන්නත් බැහැ . හැබැයි ඒ පරණ හිටපු ජීවියාමයි කියල කියන්නත් බැහැ .
අලුතෙන් ජීවියෙක් ඇතිවෙනවා කියන්නත් බැහැ . හැබැයි ඒ පරණ හිටපු ජීවියාමයි කියල කියන්නත් බැහැ .
මම කියන්නෙ ඒක නෙමේ. බුදු වරු ඉදිරියට තව කෝටි ගානක් පහල වෙනවනෙ. ඉතිං උන් වහන්සේලාගෙන් බණ අහල දස දහස් ගණන් රහත් වෙනව, මග ඵල ලබනව. එයාල එතනින් සසර ගමණ නිමා කරනව. එතකොට මෙහෙම බුදු වරු පහළ වෙලා වෙලා ඉන්න ඔක්කොමල නිවන් දැක්කොත් ආයෙ ඉපදෙන්නෙ කව්ද ?
ඔක්කොමලා නම් කවදාවත් නිවන් දකින එකක් නැහැ
monawada banz me kiyawanne?
Buduwaru awilla awilla sththu tika niwan dakkuwaama, saththutika iwarawela yaawi neda ahuwama, 'araka handa aluthen aluthen hadenawa...' kiwwa!!
aluthen hadenawada ahuwama, dan kiyanawa, 'අලුතෙන් ජීවියෙක් ඇතිවෙනවා කියන්නත් බැහැ . හැබැයි ඒ පරණ හිටපු ජීවියාමයි කියල කියන්නත් බැහැ' kiyala!!
nodanna magul kiyawanna gihin naaganne nathuwa innawa nam neda honda???
umba hamadaama wage kale maha lokuwata mona monawaa hari dewal tikak kiyapu ekayi, kaage hari ulawwak copy paste kara kara hitapu ekayi misak, umba monawada aththatama danne???
yakune, me mathrukawa wihiluwakata ganna thiyana deyak neweyi bola!!!
langa inna ekekuta kiyapan oluwata 'shopping bag' ekak daala, kata hirawenna thadakarala, winaadi 3-4k allan inna kiyala!!!
ethakota umbalage loku kam umbalatama therewi!!!
nikam motta wada karala, nathi leda daaganne nathuwa, umbalage gana balaa ganilla!!!


(හැමෝම පිළිගන්න හොදේ නැත්තම් මෙයා මෙතන්න රෙන්න පටන් ගනී) එතකොට නිවන් දකින්නෙ නැති අය හැර අනිත් අය ඔක්කොම නිවන් දැක්කහම බුදු වරු පහල වෙන එක නවතිනවද ?