මේ මොකෝ මේයාට වෙලා තියන්නේ ?![]()
හරි හරි ඔය රහත් වෙලා .(හැමෝම පිළිගන්න හොදේ නැත්තම් මෙයා මෙතන්න රෙන්න පටන් ගනී)
එල කිරි එක මහ අමුතු තැනක්. මම මේකට ඇවිත් තාම සතියයි. මේකෙ ගොඩක් ඉන්නෙ ඉවසීම නැති අය. මොනව කිව්වත් වලිමයි අදින්නෙ.


ඇයි මේ ?
මේක ඉස්සර ඉඳන්ම තියෙන දෙයක්ද ?

(හැමෝම පිළිගන්න හොදේ නැත්තම් මෙයා මෙතන්න රෙන්න පටන් ගනී)