වර්තමාන රහත් හිමිවරු

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    රාජගිරියෙ අරියඥාන හාමුදුරුවො ධර්ම දේශනා අතරෙදි ''මම දන්නා එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා,උන් වහන්සේ භාවනායෝගිව සිටින විට දැක ගන්න ලැබුනා........" කියල උන් වහන්සේ අඳුන්වන්නේ තමන් වහන්සේ ගැනමයි කියලයි මට නම් හිතෙන්නෙ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහෙද මෙහෙම එකක් තියෙන්නේ? ප්‍රසිද්ද තැනක මොකක් හරි කියද්දී පොඩ්ඩක් හොයල බලල කියන්ඩ. තමුන්ගේ හිතේ තියෙන ඒවා කියන්නේ නැතිව.
    :yes::yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඉන්නව ඇති. ඒත් ප්‍රසිද්ධ කරන්න හොඳ නැහැ.:no:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රාජගිරියෙ අරියඥාන හාමුදුරුවො ධර්ම දේශනා අතරෙදි ''මම දන්නා එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා,උන් වහන්සේ භාවනායෝගිව සිටින විට දැක ගන්න ලැබුනා........" කියල උන් වහන්සේ අඳුන්වන්නේ තමන් වහන්සේ ගැනමයි කියලයි මට නම් හිතෙන්නෙ...

    මටත් ඕක හිතුණා බන්. මේ හාමුදුරුවන්ගේ බන කෙලින්ම direct වෙලා තියෙන්නේ නිවන කරාමයි. වෙන හාමුදුරුවන්ගේ බන අහද්දී ගොඩක් වෙලාවට දේශනා කරන්නේ අපායේ නොවැටී සුගතිගාමී වෙන හැටි. ඒත් මේ හාමුදුරුවෝ කෙලින්ම නිවනම අරමුණු කරලා බන දේශනා කරන්නේ. අර මාංශ ප්‍රශ්නයට දීපු උත්තරෙන් ඒක තේරුණේ මට හොඳටම. තමන් ඉන්න ප්‍රදේශය අනුව තියෙන දෙයක් කාලා නිවන් අවබෝධ කර ගන්න උත්සාහ කිරීමමයි වටින්නේ. නැතුව මස් මාළු නොකා ඉන්න එකවත් කන ඒකවත් නෙමෙයි.කාල හෝ නොකා හෝ නිවන් අවබෝධ කර ගැනීම පිණිස ජීවත් වීම. :yes::yes::yes:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මටත් ඕක හිතුණා බන්. මේ හාමුදුරුවන්ගේ බන කෙලින්ම direct වෙලා තියෙන්නේ නිවන කරාමයි. වෙන හාමුදුරුවන්ගේ බන අහද්දී ගොඩක් වෙලාවට දේශනා කරන්නේ අපායේ නොවැටී සුගතිගාමී වෙන හැටි. ඒත් මේ හාමුදුරුවෝ කෙලින්ම නිවනම අරමුණු කරලා බන දේශනා කරන්නේ. අර මාංශ ප්‍රශ්නයට දීපු උත්තරෙන් ඒක තේරුණේ මට හොඳටම. තමන් ඉන්න ප්‍රදේශය අනුව තියෙන දෙයක් කාලා නිවන් අවබෝධ කර ගන්න උත්සාහ කිරීමමයි වටින්නේ. නැතුව මස් මාළු නොකා ඉන්න එකවත් කන ඒකවත් නෙමෙයි.කාල හෝ නොකා හෝ නිවන් අවබෝධ කර ගැනීම පිණිස ජීවත් වීම. :yes::yes::yes:
    අනිවා! :yes:
    නිවනම අරමුණ කර ගන්න කියලා ධර්ම දේශනා කරන තවත් පින් බර හිමි නමක් තමයි කැටවල හේමාලෝක හාමුදුරුවෝ.මිනිස්සුන්ට වදින්නම බණ දේශනා කරනවා.ඉරිදා උදේ අටට නෙත් එෆ්.එම් අහන කෙනෙක් ඉන්නවා නම් දන්නවා ඇති...උන් වහන්සේ ධර්ම සඡ්ඡායනයක් වෙනුවෙන් සූදානම් වෙනවා මේ දවස් වල.:D:D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනිවා! :yes:
    නිවනම අරමුණ කර ගන්න කියලා ධර්ම දේශනා කරන තවත් පින් බර හිමි නමක් තමයි කැටවල හේමාලෝක හාමුදුරුවෝ.මිනිස්සුන්ට වදින්නම බණ දේශනා කරනවා.ඉරිදා උදේ අටට නෙත් එෆ්.එම් අහන කෙනෙක් ඉන්නවා නම් දන්නවා ඇති...උන් වහන්සේ ධර්ම සඡ්ඡායනයක් වෙනුවෙන් සූදානම් වෙනවා මේ දවස් වල.:D:D

    ඔව්. කැටවල හාමුදුරුවන් බන කියන්නේ වෙනස්ම විදියකට. :yes::yes:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහ නාහිමියන් මම දන්න තරමින් මොනව හරි මාර්ගඵලයකට පත් වුණු උත්තම ගනයේ යතීන්ද්‍රයන්වහන්සේ නමක්.........

    ම්හු.....මම හිතන්නේ නෑ.උන්වහන්සේ බුදු බව ප්‍රාර්තනා කලා කියල තමයි මම අහල තියෙන්නේ. අනික ඒ හාමුදුරුවොගෙ අදහස් හින්දු හා මහායාන අදහස් තිබ්බා කියල හිතෙනවා.හැබැයි ලෞකික ධයාන තිබ්බා වෙන්න පුලුවන්.

    කෑගල්ලේ තියෙනවා පහන්කනුව කියල ආරන්යක්.මේක හාමුදුරුවො ගැන ඒ පැත්තෙ කටිටියට ලොකු විස්වාසයක් තියෙනවා මොකක් නමුත් ආර්ය පලයක් ඇති කියල. ඒ හාමුදුරුවො පොය දවසට විතරයි කැලෙන් ඇවිත් බන කියන්නෙ.
    පිටිදුවෙ හාමුදුරුවො ගැන නම් මට විස්වාසයක් නෑ නමුත් කිරිබත්ගොඩ හාමුදුරුවන් ගැන මට යමක් හිතෙනවා.
    එක කතාවක තියෙනවා රහත් කෙනෙක් හොයා ගන්න ආකාරය ගැන.
    එක රහත් භික්ශුවක් ගෙ පස්සෙන් හැමදාම පාත්‍රය අරන් යන ඇබිත්තියෙක් දවසක් ඒ හාමුදුරුවන්ගෙන් අහනවා ස්වාමීනි රහත් කෙනෙක් හදුනාගන්නේ කොහොමද කියල. එතකොට අර හාමුදුරුවො කියනවා හා හා එහෙම රහත් කෙනෙක් හදුනාගන්න ලේසි නෑ.කොටින්ම හැමදාම පාත්තරේ අරන් රහත් කෙනෙක් පස්සෙන් ගියත් හදුනා ගන්න අමාරුයි කියල කියනවා.
     
    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    චගු;16824615 said:
    කරුනාකරල කට්ටිය මේ ත්‍රෙඩ් එක ගින්දර සේ සලකා පරිස්සමින් ලියන දේ ලියන්න

    පොඩ්ඩක් හිතන්න.. රහතන්වහන්සේලා ගේ නම් මෙතන දැම්මාම.. ඒකත් එක්ක ගැටෙන උන් උන්වහන්සේලාට බනීවි

    එතකට උන්ට සිද්දවෙන්නෙ.. ආර්‍ය උපවාද කියන පාපය..
    ආර්‍ය උපවාද කරගත්ත උන් සසරේ සදා අනාතයි..

    http://gayanathperera.blogspot.com/2012/08/blog-post_4582.html

    මේ ත්‍රෙඩ් එක ගින්දර සේ සලකා පරිස්සමින් ලියන දේ ලියන්න

    තෙරුවන් සරණයි

    නිවනට-සුගතියට බාධා කරන ආර්ය උපවාදය (http://www.lakehouse.lk/budusarana/2009/02/16/tmp.asp?ID=vision05)

    Kathawa aththa. :yes::yes::yes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    කොහෙද මෙහෙම එකක් තියෙන්නේ? ප්‍රසිද්ද තැනක මොකක් හරි කියද්දී පොඩ්ඩක් හොයල බලල කියන්ඩ. තමුන්ගේ හිතේ තියෙන ඒවා කියන්නේ නැතිව.
    පොතක් පතක් කියෙවල තියෙන කෙනෙක්ට නං තේරෙයි මං කියපු දේ
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    අති පුජ්‍ය රේනුකානේ චන්දවිමල නායක ස්වමින් වහන්සේ

    මේ හාමුදුරු නමත් මාර්ග ඵල අවබෝද කරගෙන හිටියා මම හිතන්නේ . උන්වහන්සේ තමා අපවත් වන වෙලාව පවා දැනගෙන හිටියා:yes::yes::yes::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පොතක් පතක් කියෙවල තියෙන කෙනෙක්ට නං තේරෙයි මං කියපු දේ

    මමත් ගොඩක් බෞද්ධ පොත් පත් කියවන කෙනෙක් මචන්. මම නම් උඹ කියන දේ අහලා නෑ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මමත් ගොඩක් බෞද්ධ පොත් පත් කියවන කෙනෙක් මචන්. මම නම් උඹ කියන දේ අහලා නෑ.
    බුදුහාමුදුරුවො පස්මහ බැලුම් කියල දෙයක් බැලුවෙ නිකමට නෙවෙයි කාලය,දේශය,ද්වීපය,කුලය,මව මේකෙ කාලය කියන්නෙත් ප්‍රදාන දෙයක්.සමහර කාලවල් වල බුදුහාමුරුවරු ඉපදෙන්නෙ නෑ මොකද ඒ කාලෙ ඉපදුනා කියල මිනිස්සුන්ට බන දේශනා කරල වැඩක් නෑ උන් තෙරුන් ගන්නෙ නෑ.ඒ නිසා ඒ වගේ කාල වල් වල මාර්ග පල ලබා ගන්න අමාරුයි.අපි මේ ඉන්න කාලෙත් ඒ වර්ගෙට අයිති වෙන කාලයක් මිනිස්සුන්ගෙ හිත් වල කෙලෙස් වැඩී,පව් කරනව වැඩී,ආයු කාලය අඩුයි.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    බුදුහාමුදුරුවො පස්මහ බැලුම් කියල දෙයක් බැලුවෙ නිකමට නෙවෙයි කාලය,දේශය,ද්වීපය,කුලය,මව මේකෙ කාලය කියන්නෙත් ප්‍රදාන දෙයක්.සමහර කාලවල් වල බුදුහාමුරුවරු ඉපදෙන්නෙ නෑ මොකද ඒ කාලෙ ඉපදුනා කියල මිනිස්සුන්ට බන දේශනා කරල වැඩක් නෑ උන් තෙරුන් ගන්නෙ නෑ.ඒ නිසා ඒ වගේ කාල වල් වල මාර්ග පල ලබා ගන්න අමාරුයි.අපි මේ ඉන්න කාලෙත් ඒ වර්ගෙට අයිති වෙන කාලයක් මිනිස්සුන්ගෙ හිත් වල කෙලෙස් වැඩී,පව් කරනව වැඩී,ආයු කාලය අඩුයි.

    පස් මහ බැලුම් බලන්නෙ බුදු වෙන්න මිසක් රහත් වෙන්න මාර්ග ඵල ලබන්න නෙවෙයි බන්.;);)