~ වර්තමාන සමාජයට ලෝවැඩ සඟරාවෙන් බිදක්....~

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
දේශපාලනය ගැන හිතේ පොඩි උනන්දුවක් තිබුනත් ලංකාවේ දේශපාලනය ගැන නම් හිතන්න පොඩ්ඩක්වත් හිතෙන්නේම නැත.එකම වචනය ලංකාවේ දේශපාලනය එතරම්ම කාලකන්නි එකකි.මොනව වුනත් අපේ රට බැවින් කතා නොකර ඉන්නටද නොසිතෙයි.
මම කුඩා කල අසා ඇති එක් පාලකයෙකුගේ යුගයකට ආයෙත් රට ගමන් කරන බවක් පෙනෙයි.රට කෙතරම් දියුණු වුනත් සංවර්දනය කෙතරම් සාර්තක වුවත් මාධ්‍ය නිදහසක්,තමන්ට කැමති දේශපාලනයක් කිරීමට නොහැකි රටක් කුමකටද?
ප්‍රශ්නය පැන නගින්නේ මෙම තත්වය ජනතාව තේරුම් ගන්නා අකාරය මතය.තමන්ගේ පක්ශයේ පාලකයන් කරන හැමදේම ඔවුන්ට හරිය.එහි වැරද්දක් නොදැකීමට තරම් පක්ශ මානසිකත්වයකින් ඔවුන් පෙලෙති.මෙම තත්වයට විරුද්ද වන හැම එකෙක්වම ඔවුන දකින්නේ විරුද්ද පාක්ශිකයන් ලෙසයි.එවැනි ජනතාවක් සිටින රටක පාලකයන්ට තමන්ට අවැසි දේ කර ගැනීමට කාගේ නම් බාධාවක්ද?
ජනතාව මේ තත්වය තේරුම් ගන්නා තුරු කවුරු බලයට ආවත් අපේ රටේ තත්වය නම් මේකම වනු ඇත.

රට ගැන කතා කරන්න මේ විදිහට හරි ඉදිරිපත් වීම අගය කොට සලකමි.

ලෝවැඩ සඟරාවෙ පදයක් මතක් කරල දුන්නට බොහොම ස්තුතියි.

:eek::yes::yes::yes::yes:
 
nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    menna allan sellan karanwa

    19436_484278350505_684695505_11031139_7856977_n.jpg
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ඒක නම් ඇත්ත අන්ජලා :yes: බල ලෝභයෙන් අන්ධ වෙලා මිනිස්සු වැඩ කරන්නෙ හරියට අපි මැරෙන්නෙ නෑ වගේ.. එහෙම නැත්තම් දේවල් මැරෙනකොට ගෙනියනවා වගේ..

    තමන්ගේ පක්ශයේ පාලකයන් කරන හැමදේම ඔවුන්ට හරිය.එහි වැරද්දක් නොදැකීමට තරම් පක්ශ මානසිකත්වයකින් ඔවුන් පෙලෙති.මෙම තත්වයට විරුද්ද වන හැම එකෙක්වම ඔවුන දකින්නේ විරුද්ද පාක්ශිකයන් ලෙසයි.

    ඔව්.. ගොඩක් අය ඔහොමයි.. දේශපාලන පක්ෂය ආගමක් වගේ අදහන්න ගියොත් වෙන්නෙ ඕක තමයි
    ඒත් මගේ මතය නම් කවුරු කලත් වැරැද්ද වැරැද්දමයි :yes: කවදාවත් පිරිසිදු දේශපාලනයක් කියල දෙයක් මේ ලෝකෙ දකින්න බෑ.. හැම පැත්තකම වැරදි තියෙනවා.. ඒ දේවල් වලට විරුද්ධ වෙන්න ඕනෙ.. ඒත් කොහෙද ඉතින්.. මේ ලංකාවනෙ :dull:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    සිරි ලංකාවේ දැන් තත්වය ගැන නම් කතා කොට වැඩක් නැත......අවුරුදු 18 කිරි කජු කොල්ලෙකු වන මම ජීවත්වූ කාලය තුල මෙතරම් අප රට නින්දිත ලෙස බලු වූ අවස්තාවක් දැක නොමැත....මේ සියල්ල වී ඇත්තේ විපක්ශ,ආණ්ඩු බේදයකින් තොරව වැරදි පුද්ගලයා වැරදි තැනට පත් වීමය.උන් සියල්ල උන්ගේ වාසි තකා පැන්නන්,කැන්ගරුවන්,ගෙම්බන්[ගස්,හැල]මෙන් නැශනල් මෙන්ම වල්ඩ් රෙකෝඩ් තබමින් පිමි පනී.. මනුස්සකමද නාටු බල්ලෙකු වීහමාරය.
    දැන් රටේ දැන් ඇත්තේ ඛාණ්ඩ 2කකි.....එනම්

    :growl::cool::frown:දේශපාලකයින්
    :(:baffled::confused:රටවැසියන්ය

    ඔබ සියල්ලටම සියලු දෙවිදේවතාවුන්ගේ පිහිටයි
    (ඇතැම් විට යක්ශ,කුංබාන්ඩ,මල පෙරේත පිහිටද අවශ්‍ය විය හැක:yes:)
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    yuddaya tibuna kale mita wada nidahasak tbuna
    bomba prashna tbunath minissu kata karanna baya une na
    ath dan minissu me wage deyak kata karannath godak parissamin
    aho prajathanthrawadaya
     
    දේශපාලනය ගැන හිතේ පොඩි උනන්දුවක් තිබුනත් ලංකාවේ දේශපාලනය ගැන නම් හිතන්න පොඩ්ඩක්වත් හිතෙන්නේම නැත.එකම වචනය ලංකාවේ දේශපාලනය එතරම්ම කාලකන්නි එකකි.මොනව වුනත් අපේ රට බැවින් කතා නොකර ඉන්නටද නොසිතෙයි.
    මම කුඩා කල අසා ඇති එක් පාලකයෙකුගේ යුගයකට ආයෙත් රට ගමන් කරන බවක් පෙනෙයි.රට කෙතරම් දියුණු වුනත් සංවර්දනය කෙතරම් සාර්තක වුවත් මාධ්‍ය නිදහසක්,තමන්ට කැමති දේශපාලනයක් කිරීමට නොහැකි රටක් කුමකටද?
    ප්‍රශ්නය පැන නගින්නේ මෙම තත්වය ජනතාව තේරුම් ගන්නා අකාරය මතය.තමන්ගේ පක්ශයේ පාලකයන් කරන හැමදේම ඔවුන්ට හරිය.එහි වැරද්දක් නොදැකීමට තරම් පක්ශ මානසිකත්වයකින් ඔවුන් පෙලෙති.මෙම තත්වයට විරුද්ද වන හැම එකෙක්වම ඔවුන දකින්නේ විරුද්ද පාක්ශිකයන් ලෙසයි.එවැනි ජනතාවක් සිටින රටක පාලකයන්ට තමන්ට අවැසි දේ කර ගැනීමට කාගේ නම් බාධාවක්ද?
    ජනතාව මේ තත්වය තේරුම් ගන්නා තුරු කවුරු බලයට ආවත් අපේ රටේ තත්වය නම් මේකම වනු ඇත.

    රට ගැන කතා කරන්න මේ විදිහට හරි ඉදිරිපත් වීම අගය කොට සලකමි.

    ලෝවැඩ සඟරාවෙ පදයක් මතක් කරල දුන්නට බොහොම ස්තුතියි.
    :):yes:
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    මුගුරක් අවැසි තැන මුගුරක් ගෙන නැගෙනු...
    කඩුවක් අවැසි තැන කඩුවක් ගෙන කොටනු...
    සන්හාරයට නව ගුණ වැල ගෙන නොයනු...
    සන්හාරයෙන් පසු නව ගුණ වැල ගනිනු...
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :frown:මේකත් කඩේ යාමක්ද?:dull:

    ත්‍ර්ඩ් එකෙ දාල තියන පින්තූර වලින්, කමෙන්ට්ස් වලින් පේන්නෙ නම් එහෙමයි,:lol:
    ඒත් මම කඩේයාම පිලිබද උපාධියක් තියන එක්කෙනෙක් නෙමෙයිනේ....:no::rofl:
    ඉතින් හරියටටම ශුවර් නැති හින්දයි කමෙන්ට් එකක් දෙම්මෙ...නිකමට වගේ:lol: (ඒකනේ මම " ද...? " කියල තියෙන්නෙ)

    කඩේ යාම පිළිබද උපාධි එහෙම තියන සමහරු ඔව් කියයි, සමහරු නෑ ... කියයි...:lol::lol:
    ඔයා කියන්නෙ මොකක් කියලද...?:eek::rolleyes:;)