~ වර්තමාන සමාජයට ලෝවැඩ සඟරාවෙන් බිදක්....~

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    20057_1334615453339_1469655976_30897087_5665314_n.jpg
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    කරන කලට පව් මීරිය මී සේ...
    විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ...
    ඇඳින එපව් දුරලන උපදේසේ...
    නුදුන මැනවි තුන් දොර අවකා සේ

    තුන්දොර අවකාසේ කැමැත්තෙන් නෙවෙ
    ඉහලින් එන ඕඩර්ස් නිසා කරන්න වෙන එකක්
    :)
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    පු ළු වන් කාරයන් හමුවෙහි දණින් වැටී
    සු ළු මිනිසුන්ට අඩි හප්පා රවා සිටී
    බ ලු කම්වලින් අන්තිම බලු කමේ හැටී
    බැ ලු මට කැමතිනම් මුන් දෙස බලනු වටී


    17976_105116359515134_100000503106545_133078_4414247_n.jpg


    17976_105116362848467_100000503106545_133079_2883154_n.jpg


    17960_101678849866652_100000736124079_45963_4322229_n.jpg


    19436_484237395505_684695505_11030700_3365497_n.jpg


    19436_484237925505_684695505_11030707_2749842_n.jpg


    22168_105055259519508_100000451035737_123784_3853626_n.jpg


    21942_1185168403186_1647562211_474323_5500916_n.jpg


    19436_484278350505_684695505_11031139_7856977_n.jpg


    පු ළු වන් කාරයන් හමුවෙහි දණින් වැටී
    සු ළු මිනිසුන්ට අඩි හප්පා රවා සිටී
    බ ලු කම්වලින් අන්තිම බලු කමේ හැටී
    බැ ලු මට කැමතිනම් මුන් දෙස බලනු වටී


    බල්ලන් කවදාද ගල්මුල් ගැහැව්වේ
    කන්නට දුන්නු අත කිසි දින නැහැ හැපුවේ
    හාම් පුතුන් වෙනුවෙන් උන් දිවි පිදුවේ
    ඇයි දෙවියනේ බල්ලට අපහස කෙරුවේ

     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0

    අහෝ ප්‍රජතන්ත්‍රවාදය...!
    අසාධරණයට විරුද්ධව නැගී සිටීමටවත් මහ ජනතාවට අයිතියක් නැත :dull:

    ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි, ප්‍රජාන්ත්‍රවාදය.
    ඇයි අහලා නැද්ද ?
     

    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45
    0
    බල්ලන් කවදාද ගල්මුල් ගැහැව්වේ
    කන්නට දුන්නු අත කිසි දින නැහැ හැපුවේ
    හාම් පුතුන් වෙනුවෙන් උන් දිවි පිදුවේ
    ඇයි දෙවියනේ බල්ලට අපහස කෙරුවේ

    පු ළු වන් කාරයන් හමුවෙහි දණින් වැටී
    සු ළු මිනිසුන්ට අඩි හප්පා රවා සිටී
    බ ලු කම්වලින් අන්තිම බලු කමේ හැටී
    බැ ලු මට කැමතිනම් මුන් දෙස බලනු වටී

    මෙහි බල්ලන් ලෙස සදහන් කර ඇත්තේ කකුල්
    හතරෙහි බල්ලන් පිළිබදව නොවන බවත් කකුල් දෙකේ බල්ලන් පිළිබදව බවත් කරුණාවෙන් සලකන්න.

     
    Last edited:

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    පු ළු වන් කාරයන් හමුවෙහි දණින් වැටී
    සු ළු මිනිසුන්ට අඩි හප්පා රවා සිටී
    බ ලු කම්වලින් අන්තිම බලු කමේ හැටී
    බැ ලු මට කැමතිනම් මුන් දෙස බලනු වටී

    මෙහි බල්ලන් ලෙස සදහන් කර ඇත්තේ කකුල් දෙකේ බල්ලන් පිළිබදව නොවන බවත් කකුල් හතරෙහි බල්ලන් පිළිබදව බවත් කරුණාවෙන් සලකන්න.


    ඔබට ටිකක් දිව පැටලිලා වගෙයි නේද ?

    :lol::lol::lol:
     

    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45
    0
    බල්ලන් කවදාද ගල්මුල් ගැහැව්වේ
    කන්නට දුන්නු අත කිසි දින නැහැ හැපුවේ
    හාම් පුතුන් වෙනුවෙන් උන් දිවි පිදුවේ
    ඇයි දෙවියනේ බල්ලට අපහස කෙරුවේ

    තත්වය එසේවුවත් වර්ථමානයේදී සමහර බල්ලන්ටනම් ඉතා දරුණු ලෙස රාජ ඌෂ්ණය වැදී ඇති අතර කන්නට දුන් අත පමණක් නොව අහිංසක ජනතාවගේ අත්පවා හැපීමට පටන් අරගෙන ඇතිබව කණගාටුවෙන් මුත් ප්‍රකාශකල යුතුවේ.:dull:
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    mama nam mehema paksha walata bedila eka ekaata gaha bana ganna ekata viruddhai....eeka thani srilankavak hatiyata diyunu wenna thiyena loku bhaadavak.......oya suddata oona karala thiyenneth lankave oya tikama wenava dakinnai...ape minissuth eekama thamai karanne..........

    anika eka SFta viruddhawa army eken mokak hari pareekshanayak karanavaanam eeka karapuden.....army has the right to do it under it's army law.....if they don't satisfy with the army decision,SF can always go to the high courts....SF niwaradi nam courts valin eyaava nidahas karai....ithin echcharaine......methana eekata deshapaalanaya gaavagena randu karaganna kisima avashshyathaavayak nahane....eeken venne lankavata ayahapathak...lankave politiciansla hama deekinma balanne deeshapaalanika vaasi ganna.....

    anik eka mama hithanne oya haamuduruwanva arrest karanna heethuwa ee haamuduruwo prasiddiyema "SF thamai aththa janaadipathi" kiyala kiyapu nisa wenna oone(if you watch the video)....i don't think thats a good comment....eewunaata haamuduruwo kenekuta karadara karana eka nam varadi deyak mona aanduwakin vunath.....ape shaashanayata honda naha eeka...eeth haamuduru kenekge kaarya vanne deeshapaalana pelapaali valata sahabhagi weema nemeine,,game pansalata wela daayakayanta dharmaya ugannana eka....may bohoma sulu haamuduruwo kotasak nisa mulu sangaya wahanselaama nikan nimissunge nindaawata lak venava........

    sthuthyi obe adhahasata sahoe.:)
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    ලංකාවේ තියෙන නීති වල වැරද්ද තමයි මේ
    වෙන රටක නම් මේව දැක්කම රාජ්‍ය නායකයෝ ඇස් කන් පියන් ඉන්නේ නෑ
    කොහෙද ඉතින් ලංකාවෙ ඕඩර්ස් දෙන්නෙත් ඒ කට්ටියමනේ..
    මෙව දිහා බලලා කෑ ගහලා දුක් වෙනවට වඩා හොඳයි ඇන්ජි දැක්කෙ නෑ වගේ අහක බලන් ඉන්නව..:no:
    ඒ තරම ලංකාවෙ රාජ්‍ය තන්ත්‍රය බලු වෙලා තියෙන්නේ...
    මේවා ගැන කතා කරන මනුස්සයෙක්ට උනත් වෙන්නේ ඊලග දවසේ අතුරු දහන් වෙන්න තමයි...
    අම්මපා මේ වෙලාවට තමයි හිතෙන්නේ සුද්දගෙ පාලනෙ තිබ්බ නම් හොඳයි කියලා..
    ලංකාවෙ ගූ හැත්ත බලය පාවිච්චි කරන්න දන්නෙ නෑ...
    නිකන් කටුස්සගේ කරෙ රත්තරන් බැන්දා වගේ තමා


    මෙ වගෙ පෝස්ට් දාන්නත් එපා
    කොටි වෙලේ සුදු වෑන් ඇවිත් අරන් යයිද දන්නේ නෑ
    :nerd:

    මෙච්චර කල් දැක්කේ නෑ වගේ තමා සිටියේ සහෝ ඒත් එන්න එන්නම ප්‍රචණ්ඩත්වය වැඩි වෙනවා..මොකක් වුනත් මොකද කියලා අහක බලන් ඉන්න පුලුවන් ඒත් මේ අපේ රට නේ වර්තමාන ජනාධිපති විසින් මේවා පිටු දැකිය යුතුයි.කවුරු පාලනයට ආවත් මේ දේවල් මෙහෙම්මයි කියලයි මට හිතෙන්නේ.ඔක්කොම දේවල් ඔක්කොම කරන්නේ බල තණ්හාවට විතරයි.:D

    ඇත්ත කතා කරන්න බය වෙන්න ඕන නැහැ..ඕන වාහනයක් සති අන්ත වල එවන්න කියන්න ;) ලොල් මට පන්ති යන්න පුලුවන් :rofl: