~ වර්තමාන සමාජයට ලෝවැඩ සඟරාවෙන් බිදක්....~
පුද්ගලයා කවරෙකු වුවත් අනුගමනය කරන ක්රමයේ දෝශයක් ඇත.එය නිවරදි විය යුතුයි
අපිට පක්ශයක් / පාටක් තිබෙන්නට හෝ නොතිබෙන්නට පුලුවනි.අපි මහින්ද රාජපක්ෂ මහතාට හෝ සරත් ෆොන්සේකා මහතාට ඡන්දය භාවිතා කල තැනැත්තකු විය හැක.ඒ කුමක් වුවත් අපි සැවොම තවමත් එක කොඩියක් යටතේ සිටින ශ්‍රී ලාන්කිකයෝ වෙමු.අපේ පෞද්ගලික අපේක්ෂාවන් ලක් මව ඉදිරියේ දෙවෙනි කොට සලකමු.කල්ලි ගැසී එකිනෙකාට මඩ ගසා ගන්නවා වෙනුවට සිදුවන්නා අයහපත් තත්වය මර්ධනය කිරීමට ශ්‍රී ලාන්කිකයෙකු ලෙස නැගී සිටිමයි කල යුත්තේ. මන්ද මෙයයි අපේ මව්බිම උදාර නායකත්ව උරහිස් දෙකකින් අපිට දායද කල එක්සේසත් වූ ශ්‍රි ලංකාව නැවත දෙකඩ කිරිමට ඉඩ නොතිබිය යුතුය.එහෙත් සියල්ල නිහඩව විද දරාගෙන අන්ධයන් මෙන් අපිට සිටිය නොහැක...
ජය ශ්‍රී ලංකා...!
වර්තමාන සමාජයට ලෝවැඩ සඟරාවෙන් බිදක්...
කරන කලට පව් මීරිය මී සේ...
විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ...
ඇඳින එපව් දුරලන උපදේසේ...
නුදුන මැනවි තුන් දොර අවකා සේ
.::ලෝවැඩ සඟරාවෙන්::.
[/FONT]
කරන කලට පව් මීරිය මී සේ...
විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ...
ඇඳින එපව් දුරලන උපදේසේ...
නුදුන මැනවි තුන් දොර අවකා සේ
.::ලෝවැඩ සඟරාවෙන්::.
පෘතග්ජන අපි සැවොම සැපය වෙනුවෙන් නානාප්‍රකර කටයුතු වල නිරත වෙමු."සැපය" කියන දෙය එකිනෙකා එක එක විදියට විග්රහ කරයි.මේ සැපයේ තියන විවිධත්වය වගේම ඒ සැප කරා යන මාර්ගත් ඒ සදහා අනුගමනය කරන මාර්ගත් විවිධාකාරයි.මෙන්න මේතනදි තමයි පෘතග්ජන මිනිස්සු වන අපි වැරද්දවා ගන්නා තැන.
පෘතග්ජන මිනිස්සු වන අපි බොහෝ විට ඉන්නේ සැපයෙන්/බලයෙන් අන්ධ වෙලා.ඉතින් ඒ සැවොගේම බලාපොරොත්තුව කෙසේ හෝ එ සැප ඉක්මනින් ලගා කරගැනීම මිස ඒ සැපත ලගා කර ගැනීමේ නිවරදි මාර්ගයෙන් නිවරදි ආකරයට කිරීම නෙමේයි.එක්කෝ මෙහිදී පින්-පව් අමතක වෙනවා.එක්කෝ ඒ ගැන විශ්වාසයක් නැහැ.සැප ලැබීම චේතනාවෙන් අන්ධ වෙලා ඒ කරා යන හරි වැරැද්ද පෙන්නේ නැහැ.කර්ම විපාක ගැන විශ්වාස කරන්නේ නැහැ.
[FONT="]
[/FONT]
[FONT="] ඉතින් මේ ආකාරයට මුලාවෙන් මුලාවට පත් වෙලා නිරයගාමී පව් රැස් කරන අය අද අනන්තවත් ඉන්නවනෙ. අපට එදිනෙදා හමුවෙනවනෙ. මේක අද කාලෙට විතරක් විශේෂ වුන දෙයක් නෙවේ. බුද්ධ කාලෙත් ඊට පෙරත් මේ දේවල් මේ අයුරින්ම සිද්ධ වුනා. කලින් ආත්මෙ ඉරිසියා සිතක්, ද්වේෂ සිතක් ඇතිකරගෙන ඉඳල අරහත්වයට පත් වුන ආත්මෙදි පවා ඒක ඵල දුන්න හැටි ටිකක් හිතල බලන්න.
වර්තමාන ලෝකෙ මේවට උදාහරණ ගෝනි ගණනින් තියෙනවනෙ. වල කපා ගන්න අයයි වලේ වැටිච්ච අයයි දෙගොල්ලන්ගෙම. අඩුගානෙ පංච සීලෙවත් නොරකින අය දැන්වත් අවධි වෙන්න. නැතිවුනොත් ඔයාලටත් වෙන්නෙ ඉහිරුනු කිරකට අඬන්න. මේ ගමන ඒ තරම්ම අනියතයි. මේ ගමනේ රුදුරු බියකරු බව ගැන තවත් අටුවා ටීකා ඕන නැහැනෙ.[/FONT]

[FONT="]උපුටා ගැනීම : අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් විසින් රචිත [/FONT]'[FONT="]ඒඅමා නිවන් දුටු රහතන් වහන්සේලා - ථේර ථේරී ගාථා[/FONT]' [FONT="]ග්‍රන්ථය [/FONT]
ඔබ ඔබේ හෘද සාක්ෂියෙන් මොහොතක් විමසා බලන්න වර්තමාන ශ්‍රි ලංකාව තුල සිදුවෙමින් පවතින සිද්ධීන් ඔබට අනුමත කල හැකිද??

Last edited: