වර්ෂාවත් සමග ජලාශ හා වැව් බැමි පුපුරා යාමේ අවදානමක්

thomian

Well-known member
  • May 20, 2011
    12,814
    18,008
    113
    1666453187_3128815_hirunews.jpg

    Source

    පවතින අධික වර්ෂාවත් සමග දිවයින පුරා ඇති ජලාශ හා වැව් බැමි පුපුරා යාමේ අවදානමක් මතුව ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න ප්‍රකාශ කළා.

    දිවයිනට නුදුරින් බෙංගාල බොක්ක ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරි දින දෙක තුලදී සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    ඒ හේතුවෙන් උතුරු, නැගෙනහිර සහ මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු කලාපයේ ධීවර කටයුතු වල නිරත ධීවරයින්ට හැකි ඉක්මනින් ආසන්නතම වෙරළ තීරයකට ළගා වෙන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

    මේ අතර, දිවයිනේ පළාත් කිහිපයකට අද රාත්‍රී කාලයේත් මිලිමීටර් 100 ඉක්මවූ වැසි අපේක්ෂා කෙරෙනවා.
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    එත් කරන්ට් කපනවා නේ. ඒ කියන්නේ ලංකාවට ජල විදුලියෙන් විතරක් ෆුල් කැපසිට් දෙන්න බෑ.
    නැත්තන් තනිකර බොරුව නේ කරන්නේ...
    Ba ne kohomath norochcole 50 present withara denne.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    බෑ තමයි.
    Ba ne kohomath norochcole 50 present withara denne.
    එහෙමද.... එහෙනම් ඉතින් ලෝන්ග් ටර්ම් කොහොමත් කෙල වෙනවා නේ........
    තව අවුරුදු 2ක් වත් තියේ නේ කරන්ට් කැපිල්ල
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    එහෙමද.... එහෙනම් ඉතින් ලෝන්ග් ටර්ම් කොහොමත් කෙල වෙනවා නේ........
    තව අවුරුදු 2ක් වත් තියේ නේ කරන්ට් කැපිල්ල
    අනේ මන්දා බං කොච්චර කල් තියෙයිද කියලා
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    එත් කරන්ට් කපනවා නේ. ඒ කියන්නේ ලංකාවට ජල විදුලියෙන් විතරක් ෆුල් කැපසිට් දෙන්න බෑ.
    නැත්තන් තනිකර බොරුව නේ කරන්නේ...
    2019 නම් hydro power තිබ්බේ 16%යි.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,085
    113
    දිවයිනට නුදුරින් බෙංගාල බොක්ක ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරි දින දෙක තුලදී සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    ඒ හේතුවෙන් උතුරු, නැගෙනහිර සහ මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු කලාපයේ ධීවර කටයුතු වල නිරත ධීවරයින්ට හැකි ඉක්මනින් ආසන්නතම වෙරළ තීරයකට ළගා වෙන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

    මේ අතර, දිවයිනේ පළාත් කිහිපයකට අද රාත්‍රී කාලයේත් මිලිමීටර් 100 ඉක්මවූ වැසි අපේක්ෂා කෙරෙනවා.
    ලංකාවෙ කාලගුණ විජ්ජා දෙපාර්තමේන්තුවෙන් කිව්වානම් සුළි කුණාටුවක් එනවා කියලා බයවෙන්න දෙයක් නෑ. ඉදිරි දින දෙකේ කරවෙන්න පායාවි එහෙනම්. 😌
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ලංකාවෙ කාලගුණ විජ්ජා දෙපාර්තමේන්තුවෙන් කිව්වානම් සුළි කුණාටුවක් එනවා කියලා බයවෙන්න දෙයක් නෑ. ඉදිරි දින දෙකේ කරවෙන්න පායාවි එහෙනම්. 😌
    ඒ ඉස්සර උන් බැලුන් යවල ඩේටා ගන්න කාලෙ. දැන් ඩේලි කාලගුණ වාර්තාව දෙන්නෙ ෆෝන් එකේ වෙදර් අප්‍ඩේට් බලලා. ඔය වගේ එව්වා කියන්නෙ US කාලගුණ ඒජන්සියෙන් දෙන රිපෝට් බලලා. ඒ නිසා දැන් කියන ඒව හරි.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,085
    113
    ඒ ඉස්සර උන් බැලුන් යවල ඩේටා ගන්න කාලෙ. දැන් ඩේලි කාලගුණ වාර්තාව දෙන්නෙ ෆෝන් එකේ වෙදර් අප්‍ඩේට් බලලා. ඔය වගේ එව්වා කියන්නෙ US කාලගුණ ඒජන්සියෙන් දෙන රිපෝට් බලලා. ඒ නිසා දැන් කියන ඒව හරි.
    ෆෝන් එකෙන් weather update බලලා කාළගුණ වාර්ථාව කියන්න ද එතකොට මේගොල්ලනට ලක්ෂ ගණන් පඩි ගෙවන්නෙ. :baffled:
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ෆෝන් එකෙන් weather update බලලා කාළගුණ වාර්ථාව කියන්න ද එතකොට මේගොල්ලනට ලක්ෂ ගණන් පඩි ගෙවන්නෙ. :baffled:
    උන් දෙන වාර්තාව කෙලින්ම ගූගල් එකේ වෙදර් අප්ඩේට් එකට සමානයි.