වර්ෂ 1890 තේ වත්තක්........

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,466
    67,060
    113
    Kuwait-Galle
    ඒ දවස්වල කොච්චර සුපිරියට තියෙන්න ඇත්ද නේ
    පිටරටවල මිනිස්සුම කොච්ක්චර ලියල තියනවද ඉස්සර අපේ රටේ ලස්සන ගැන. පාරාදීසයක් කියල තමයි ගොඩක්ම අය ඉස්සර කියල තියෙන්නේ. පට්ට ලස්සන ඇති.
    කෝ කලුතර චිත්‍රයක් දෙනව කිව්වෙ තාම නෑ.
    හොද ඒවා එකපාරට එන්නේ නැ. කාලයක් යනවා.. ඉවසන්න වෙනවා ඉතින්..