මට හිතෙන විදිහට දැන් ධර්මරාජ ඉස්කෝලේ පිහිටලා තියෙන පැත්තෙ ඉඳන් බලාගෙන වගේ තමයි Artist ඒ කාලෙ ඔය පින්තූරෙ ඇඳල තියෙන්නෙ.
View attachment 185160
එළකිරි එලකිරි ඕක තව වැඩිදියුණු කරලා තවත් හොදට සල්ලි හොයන්න පුළුවන් වේවා කියල ප්‍රර්ථනා කරනවා උඹට..oka thma lokuwata implement krala na. habai image manipulation eken num hoda ganak hoynawa![]()
දෙන්නම ලගදීම අඩේන්න චිත්‍රයක්..කළුතර නැද්ද 1850?
මේකේ තව එකක් තියනව..
තියනව පිස්සු හැදෙන සෙට් එකක්. මම දාන්නම්..TFS
අනුරාධපුර, පොළොන්නරුව, යාපහුව, වගේ ඒවට නැද්ද බං මේ වගේ?
කොළඹ අවට, ලංකාවෙ ප්‍රදාන නගර වල එව්ව නැද්ද බන්? අනුරාධපුර නම් පූජා නගරෙ නැතුව නෝමල් ටවුන් එක?තියනව පිස්සු හැදෙන සෙට් එකක්. මම දාන්නම්..
ච්ත්‍ර නම් නැ. පින්තුර ඇති..කොළඹ අවට, ලංකාවෙ ප්‍රදාන නගර වල එව්ව නැද්ද බන්? අනුරාධපුර නම් පූජා නගරෙ නැතුව නෝමල් ටවුන් එක?
වඩා හොඳයි එහෙනම්ච්ත්ර නම් නැ. පින්තුර ඇති..

පර්ට්ටනේ බන්. ඔකේ පෙන්නන අනිත් ගොඩ නැගිලි ටිකත් නම් කරපන් දන්නවනම්..?
ewa gana nam idea ekak na machanපර්ට්ටනේ බන්. ඔකේ පෙන්නන අනිත් ගොඩ නැගිලි ටිකත් නම් කරපන් දන්නවනම්..?

@Kalegana