මහනුවර නගරය වර්ෂ 1850දි..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    සමා වෙන්න ත්‍රෙඩ් ටය්ටල් එකේ වර්ෂය වැරදියට දාල තියෙන්නේ, මේ 1950 නෙවෙයි, 1850 වර්ෂයේ,,

    "ටයිටල් එක අපේ ඇඩ්මින් මණ්ඩලයේ ටින් ටින් විසින් සදා දෙන ලදී"

    මෙන්න තවත් පැරණි ලංකාවේ ඉතාමත්ම ලස්සන චිත්‍රයක්.... මේ මහනුවර නගරය වර්ෂ 1850දි පමණ විදේශික සිත්තරකුගේ ඇසින් හරිම ලස්සනට දැකපු විදිය.. බලපන් නගරය වටේ තියන කදු වල එකම ගොඩනැගිල්ලක් නැ දැන් වගේ. ඉස්සර හරිම ලස්සන ඇති නේද?
    මේ චිත්‍රය ඇදපු කෙනෙක්ගේ නමක් නැ. මම මේක download කර ගත්තේ ලෝ සුපතල ක්‍රිස්ටිස් auction ලගේ සයිට් එකෙන් වෙන්දෙසියකට දාල තියෙද්දී,,. මේ චිත්‍රය පවුම් බර ගානකට විකිණිලා තිබ්බ,, ගත්තු කෙනා හරිම ලස්සනට මේක බිත්තියක ගහල ඇති..

    @baba-chuti මචං, උඹේ මැජික් system එකෙන් මේකේ හොද hires එකක් හොයාගන්න පුලුවන්ද බලපන්..
    නම තිබ්බේ මෙහෙම - english_school_circa_1850_a_panoramic_view_of_kandy_ceylon

    2014-CKS-10235-0017-000-english-school-circa-1850-a-panoramic-view-of-kandy-ceylon.jpg

    පොටෝ LINK
     
    Last edited:

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    මට හිතෙන විදිහට දැන් ධර්මරාජ ඉස්කෝලේ පිහිටලා තියෙන පැත්තෙ ඉඳන් බලාගෙන වගේ තමයි Artist ඒ කාලෙ ඔය පින්තූරෙ ඇඳල තියෙන්නෙ.

    Screenshot_20220925-070409_Maps.jpg
     
    Last edited:

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    මට හිතෙන විදිහට දැන් ධර්මරාජ ඉස්කෝලේ පිහිටලා තියෙන පැත්තෙ ඉඳන් බලාගෙන වගේ තමයි Artist ඒ කාලෙ ඔය පින්තූරෙ ඇඳල තියෙන්නෙ.

    View attachment 185160
    bahirawakanda passe neda hadala tyenne e kiyanne
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    bahirawakanda passe neda hadala tyenne e kiyanne
    ඔව් නේද. ධර්මරාජ ඉස්කෝලේ දැන් තියෙන තැන හැදුවෙත් පස්සේ. ඊට කලින් ධර්මරාජ ඉස්කෝලේ තිබ්බේ මාළිගාව ලඟ.

    බහිරවකන්ද විහාරය හදලා තියෙන්නේ 1972 දී.
    Screenshot_20220925-080514_Chrome.jpg
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මම වර්ෂය වැරදියට දාල තියෙන්නේ මේ 1950 නෙවෙයි, 1850 වර්ෂයේ,

    මට හිතෙන විදිහට දැන් ධර්මරාජ ඉස්කෝලේ පිහිටලා තියෙන පැත්තෙ ඉඳන් බලාගෙන වගේ තමයි Artist ඒ කාලෙ ඔය පින්තූරෙ ඇඳල තියෙන්නෙ.

    View attachment 185160
    bahirawakanda passe neda hadala tyenne e kiyanne

    TFS MACHN
    Up
    TFS Bro..!!
    TFS, සහෝ :love2:(y)
    බම්පි 👍
    කොහොම ලස්සනයි ද නේද
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මට හිතෙන විදිහට දැන් ධර්මරාජ ඉස්කෝලේ පිහිටලා තියෙන පැත්තෙ ඉඳන් බලාගෙන වගේ තමයි Artist ඒ කාලෙ ඔය පින්තූරෙ ඇඳල තියෙන්නෙ.
    ne wales park eka uda indala balagena andapu art ekak.
    Dharmaraje uda inadala maligawa penneth ne.