වර්ෂ 1956 වෙසක් - බුද්ධ ජයන්ති 2500යෙ පින්තුර..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    photo tika patta quality ne
    ඔයිට වඩා ලොකුයි පොටෝ. මම සයිස් අඩු කරලා දැම්මේ.

    අඩේ සුපිරි...
    මාර ලස්සනයි...
    උඹලයි තාත්තා හදපු ටොරන දැක්කද???
    Thanks machan. ara ellapu kuduwa patta lassanata thyenna athi
    ඒ කුදඩුව හෙන ලොකු කුඩුවක් බන්. ඔකේ තව පින්තුර වගයක් තිබ්බ..
    ------ Post added on May 8, 2023 at 8:03 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,837
    113
    Gampaha
    ඔයිට වඩා ලොකුයි පොටෝ. මම සයිස් අඩු කරලා දැම්මේ.


    උඹලයි තාත්තා හදපු ටොරන දැක්කද???

    ඒ කුදඩුව හෙන ලොකු කුඩුවක් බන්. ඔකේ තව පින්තුර වගයක් තිබ්බ..
    ------ Post added on May 8, 2023 at 8:03 PM
    ???
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    ඒ කාලේ ගම්වල කැරකෙන වෙසක් කූඩුවක් එහෙම තිබ්බම .. දවස් ගානක් යනකන් සෙනග එනවලු ඒක බලන්න. කරන්ට් එක අරන් තියෙන්නෙ බුමිතෙල් ජෙනරේටර් වලින් කියලා සීයා කිව්ව මතකයි.