වරායෙන් එද්දි කාර් එකේ rear speakers උස්සලා

vitza2018

Member
Jul 27, 2018
6
1
0
වරායෙන් එද්දි කාර් එකේ rear speakers උස්සලා

මම Vitz එකක් ක්ලියර් කර ගත්තා දවස් කීපෙකට කලින් හම්බන්තොටින්. ඒකෙ rear speakers වලින් සද්දෙ එන්නෙ නැති නිසා බැලුවා. ටෝච් එකෙක් එහෙම ගහල බැලුවම තමා දැක්කෙ පිටිපස්සෙ ස්පීකර් දෙකම නෑ. ඉස්සරහ ස්පීකර් තියෙනවා. පේන විදියට වරායෙ අයියලා ශොට් එක දීලා වගේ නේද?

ජපනා වාහනේ හදල පස්සට ස්පීකර් හයි නොකර එවන එකක් නෑ නේද?
ක්ලියර් කරල ගන්න වෙලාවෙ මීටර් උනේ නෑ. ඕක ස්පීකර් හතරටම කන තියල බලන්නෙත් නෑනේ. සෙට් එක ඔන් කලා. වැඩ කරපු නිසා තවත් බැලුවෙ නෑ. ඒ වෙලාවෙ බැලුවෙ සෙට් එක, ජැක් එක, කාපට්, ස්පෙයාර් විල් වගේ ඒවා දිහා නිසා මේක දැක්කෙ නෑ.
මේ සීන් එක උන අය තව ඉන්නවද?
 
  • Like
Reactions: Rockstar Athelete

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Vitz YOM සහ ගාන කීයක් ගියාද බ්‍රෝ..? ස්පීකර් දෙක නම් කමක් නෑ බම්. සමහර ඒවල සෙට් පිටින්ම උස්සන්නේ.. 16ක් යයි හොදම දෙකක් දාගන්න.
     

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    Wagon R stingray X eketh, wire karala thibbata speakers en nehe machan...
    Stingray Turbo eke nam enawaa

    Mama hithanne ube car eketh rear speakers awith nehe...
     

    vitza2018

    Member
    Jul 27, 2018
    6
    1
    0
    Vitz YOM සහ ගාන කීයක් ගියාද බ්‍රෝ..? ස්පීකර් දෙක නම් කමක් නෑ බම්. සමහර ඒවල සෙට් පිටින්ම උස්සන්නේ.. 16ක් යයි හොදම දෙකක් දාගන්න.


    2016 led safety edition. 39 giya okkoma
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,747
    2,218
    113
    Nugegoda
    It is normal. ඉස්සරහ ස්පීකර් දෙක විතරයි එන්නෙ ගොඩක් දුරට. හැබැයි අපිට හයිකරගන්න පුලුවන්
     

    Raneesh

    Active member
  • Mar 2, 2008
    281
    44
    28
    machan kohomath vitz eke pitipasse speaker enne na..mama 2015/2016/2017 okkoma car import kara. a ekakwath na.... api 6 speaker illuwoth withrai japan manufaturer pitipasse speaker danne. nathanm hole eka withrai thiyenne. Varaye eun echara loku wada karan na bayai....
     

    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    oka hodai mage 2016 vitz eka giya mase awe, Winter tyre set ekak ekka (Bridgestone Blizzark) dan aluth set ekak danna ona. Ekak 10,000 wage wenawa.
    Import karanna kalin poddak hoyala balanna tyre ganath

    Also this one dont have rear speakers as well
     
    Last edited:

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    oka hodai mage 2016 vitz eka giya mase awe, Winter tyre set ekak ekka (Bridgestone Blizzark) dan aluth set ekak danna ona. Ekak 10,000 wage wenawa.
    Import karanna kalin poddak hoyala balanna tyre ganath

    Also this one dont have rear speakers as well

    Oka japane yokohoma wage snow thiyena province ekaka thibba ekak ekai oya gaddi auction eka mokkada kiyla balala ganna oone ewa exporter nme mehe ube dealer danaganna one...... Japane suppliers la ta owa bala bala inda welawak ne bn un wahana kiyak export krnwa kiylada hithanne?

    Vitz jewella ekata wtrai danna tharamata rear speakers enne... Ekko wenama factory oder krddi dapuwata wtrai...
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,561
    634
    113
    Colombo Sri Lanka
    Rear speaker enne ne ban company aken kisima version akakata vitz ake... boruwata dagalanne nethuwa hitapan, japan wala use karapu aka hai kare nethnam oke rear speacker ne
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Custom eke inna hora ballo gana mahattayo mama dannawa
    Amu kakko

    Gana kapanawa koma hari

    Video dakka custom eke un wahana wala kali pannanawa issara

    Samaharawita speaker enne natuwa ati soeaker daganna

    Hitanna epa , habay custom eken gaddi serama a to z balanna
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    Oya range eke godak wahana wala pitipasse speakers enne ne. Wiring ekai grill ekat yatin dust cover ekakui ethi.
     

    Mr.Hyde2011

    Member
    Aug 13, 2015
    189
    31
    0
    40
    සැතපිල..........
    ඕක හොදයි බන් මගෙ ගිය මාසෙ ගෙන්නපු vitz එකේ වරායෙන් ක්ල්යර් කරද්දි රෝද හතරයි ස්ටියරින්ග් වීල් එකයි ස්පෙයාර් වීල් එකයි ඔක්කොම නෑ කියහන්කො. ලෙල්ල විතරයි හම්බ උනෙ. බොනට් එක ඇරියම දැක්කෙ ඇන්ජිමත් උස්සල :baffled::no::baffled::baffled::baffled::no: