විරුද්ද උනේ ජෙප්පො විතරයී බන්.මේ වගේම එකතුවෙලා හම්බන්තොට වරාය බේර ගන්න බැරි උනේ ඇයි කියලා කවුරුහරි දන්නවද?
චිනේ නිසා ඉතින් මරාට මුකුත් කරන්න බැහැනේ. ඒත් ඇයි වරායේ සේවකයන්ට strike එකක් කරලා ලොකුවට ගේම අරන් ගියේ නැත්තේ?විරුද්ද උනේ ජෙප්පො විතරයී බන්.
අනිත් උන් බොරුවට කෑගෑහුව විතරයී.
පාර්ලිමේන්තුවෙදී රාජපකශ විපක්ශේ හෑන්ගුනා චීනෙ හන්දා
වෑරදිනම් වෑරදී හරිනම් හරි....සමහර විට ඒකාලේ ඒකාබද්ද විපක්ශේට කොන්දපන නෑතුව ඈතී
සිරිසේනට බයවෙලා... මොකද වරයේ ඔය හෑම පක්ශේම සමිති සමාගම් තියනවනේචිනේ නිසා ඉතින් මරාට මුකුත් කරන්න බැහැනේ. ඒත් ඇයි වරායේ සේවකයන්ට strike එකක් කරලා ලොකුවට ගේම අරන් ගියේ නැත්තේ?
Aeka thanikara sudu aliyekne. Maeka vagey nevei.මේ වගේම එකතුවෙලා හම්බන්තොට වරාය බේර ගන්න බැරි උනේ ඇයි කියලා කවුරුහරි දන්නවද?
ඔයා අර FB එකේ share වෙන නැගෙනහිර ජැටිය බේර ගන්න ඕනේ ඇයි කියන video එක දැක්කද? එකේ හැටියට නම් ලංකාවේ දකුණේ හදන කිසිම වරායකින් පාඩුවක් නම් වෙන්නේ නැහැ හරියට කලොත්. අනික සුදු අලියෙක් නම් චිනේ ගනීද? උන්ට කළු වෙන අපිට සුදු වෙන රහස මොකක්ද?Aeka thanikara sudu aliyekne. Maeka vagey nevei.
විරුද්ද උනේ ජෙප්පො විතරයී බන්.
Sudu aliyek kivvama therenavaney. Aekey naya mudala daraaganna ba ratata. Cheeneta salli thiyanava. Oka hadana salli yodanna thibuna Colombo Port diyunu karanna. H'tota hadiya yuthui, namuth hadanna thibbe thava kal gihilla. Rajapassalata comis gahilla nisa eda patangaththa. Airport, cricket ground etc oya scene ekaney.ඔයා අර FB එකේ share වෙන නැගෙනහිර ජැටිය බේර ගන්න ඕනේ ඇයි කියන video එක දැක්කද? එකේ හැටියට නම් ලංකාවේ දකුණේ හදන කිසිම වරායකින් පාඩුවක් නම් වෙන්නේ නැහැ හරියට කලොත්. අනික සුදු අලියෙක් නම් චිනේ ගනීද? උන්ට කළු වෙන අපිට සුදු වෙන රහස මොකක්ද?