BUMPER
shenat Well-known member May 13, 2007 58,677 87,059 113 ආශ්චර්යමත් රටක Jan 31, 2021 #42 eathan said: View attachment 111158 Click to expand... සතෙක්ට උනත් මැරුණම හොඳ ජීවිතයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. නිවන් සුව ලැබේවා. Reactions: eathan
eathan said: View attachment 111158 Click to expand... සතෙක්ට උනත් මැරුණම හොඳ ජීවිතයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. නිවන් සුව ලැබේවා.
erozan Well-known member Mar 18, 2011 75,077 18,284 113 Malabe Jan 31, 2021 #43 තාම විකුණල නැද්ද බන් ලොල්
eathan Well-known member Apr 21, 2011 837 911 93 doha Jan 31, 2021 #44 දැන් තේරෙනවද "ස" කියලා ඇවිත් තියෙන්නේ පූ"ස"ක් කියලා
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,937 113 29 ලොවෙත් නැති තැනක Feb 2, 2021 #47 hirashgeff said: හැමදාම වගේ උද්ගෝෂණය ඉවර වෙන්න ඔන්න මෙන්න දේශපාලුවේක් පතබැවිලා.මේක මාර නට්‍යක්. පව් අව්වේ තපින මිනිස්සු. අර කහපාට ඇඳපු එකා ලස්සන ඩීල් එකක් ගහලවගේ. මිනිස්සු කලබල වුනාම අර නාලක ගොඩහේවා කහපාට එකාගේ මූන බලාගෙන ඉන්නවා.ලස්සන නාට්‍ය. Click to expand... නාට්‍යය ඉවරයි. නාට්‍යක් නෙවෙයි නම් අර බටහිර දෙනවටත් අකමැති වෙන්න එපායෑ
hirashgeff said: හැමදාම වගේ උද්ගෝෂණය ඉවර වෙන්න ඔන්න මෙන්න දේශපාලුවේක් පතබැවිලා.මේක මාර නට්‍යක්. පව් අව්වේ තපින මිනිස්සු. අර කහපාට ඇඳපු එකා ලස්සන ඩීල් එකක් ගහලවගේ. මිනිස්සු කලබල වුනාම අර නාලක ගොඩහේවා කහපාට එකාගේ මූන බලාගෙන ඉන්නවා.ලස්සන නාට්‍ය. Click to expand... නාට්‍යය ඉවරයි. නාට්‍යක් නෙවෙයි නම් අර බටහිර දෙනවටත් අකමැති වෙන්න එපායෑ