වරිපනම් හොරා

ksperj

Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    කොලඹ ගෙවල් වලට වරිපනම් ඉල්ලගෙන හාදයෙක් එනවා. එහෙම වරිපනම් එක එකාගේ අතට දෙන්න පුලුවන් ද? නැත්නම් මොකක් හරි හොරයක් ද?
     
    • Like
    Reactions: AnuradhaRa

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    කොලඹ ගෙවල් වලට වරිපනම් ඉල්ලගෙන හාදයෙක් එනවා. එහෙම වරිපනම් එක එකාගේ අතට දෙන්න පුලුවන් ද? නැත්නම් මොකක් හරි හොරයක් ද?
    වරිපනම් බිල අරගෙන එනවා පළාත් පාලන ආයතනයේ කෙනෙක්.

    එයාගෙන් බිල අරගෙන, පුළුවන් දවසක අදාල පළාත් පාලන ආයතනයට ගිහින් ගෙවන්න.

    වෙනින් යට මුදල් දෙන්න එපා