උබත් කැරි වේසිගේ පොන්නයෙක් උනාට මොකො මොකෙක් හරි කැරියෙක්ට ගොඩ යන්න විඩිහක් කියල දුන්න එක වටින වැඩක් අවලම් බල්ලෝ ..

ටෙන්ඩර් ලේසියෙන් ගන්නේ දේශපාලුවන්ට පුක දීලද මිනිහෝ![]()
ලක්ශ 5ට අඩු ටෙන්ඩර් වලට කට්ටිය එහෙම පොරකන්නේ නෑ මිනිහෝ..
Tourist board එකෙ වගේ යන ලොකු වැඩ තමයි එහෙම කේස් වැටෙන්නේ..
ඒත් ටෙන්ඩර් නැතුව යනකොට, ඉල්ලන ඩොකියුමන්ට්ස් සේරම හරියට දීල තියෙනවානං, උබ ලොවස්ට් නං ඇමතිලට කියල කරන්න පුළුවන් පයියක් නෑ මිනිහෝ..
එහෙම ඇමති මාර්ගයෙන් කරන්න පුළුවන් ටෙන්ඩර් එක කැන්සල් කරෝගෙන මොකක් හරි ජල්බරියක් ගහල වැඩේ ගන්න එක..
ටෙන්ඩර් ගියාම සේරම ඉස්සරහ ඕපන් කරල දුන්නට පස්සේ ආයෙ මුකුත් කරන්න බෑ..
ටෙන්ඩර් ෆෝම් ගන්න එක නවත්තන්න ඕනෙ එහෙමනං..
නැතුව වෙන බම්බුවක් නෑ මිනිහෝ ඕකේ..
එක වැඩකට කී දෙනෙක් විතර ටෙන්ඩර් දානවද මිනිහෝ , ලක්ශ 5ට අඩු
ලක්ශ 5ට අඩු ටෙන්ඩර් වලට කට්ටිය එහෙම පොරකන්නේ නෑ මිනිහෝ..
Tourist board එකෙ වගේ යන ලොකු වැඩ තමයි එහෙම කේස් වැටෙන්නේ..
ඒත් ටෙන්ඩර් නැතුව යනකොට, ඉල්ලන ඩොකියුමන්ට්ස් සේරම හරියට දීල තියෙනවානං, උබ ලොවස්ට් නං ඇමතිලට කියල කරන්න පුළුවන් පයියක් නෑ මිනිහෝ..
එහෙම ඇමති මාර්ගයෙන් කරන්න පුළුවන් ටෙන්ඩර් එක කැන්සල් කරෝගෙන මොකක් හරි ජල්බරියක් ගහල වැඩේ ගන්න එක..
ටෙන්ඩර් ගියාම සේරම ඉස්සරහ ඕපන් කරල දුන්නට පස්සේ ආයෙ මුකුත් කරන්න බෑ..
ටෙන්ඩර් ෆෝම් ගන්න එක නවත්තන්න ඕනෙ එහෙමනං..
නැතුව වෙන බම්බුවක් නෑ මිනිහෝ ඕකේ..

කොහොම උනත් ගොඩක් වෙලාවට කුට්ටිය දෙන්න වෙනවනේ බල්ලෝ.. මේ පැත්තේ නම් ටෙන්ඩර් ගත්ත උන් කුඩු කාරයෝ දැම්මල වැඩ කරනවනවා සොච්චම් පඩියට මිනිහෝ![]()
බිල ගන්න යනකොට දෙන්න වෙනවා මිනිහෝ..
කුඩ්ඩො වැඩට ගන්න එක තමයි මිනිහෝ ලාබම දේ..
හැබැයි පඩි භාගයක් උදේම දෙන්න වෙනවා.. සමහර උන් 4 දෙනෙක් ගේ වැඩ කරනවා..

Main construction catogory එකේ C1-C10 වලට අමතරව ICTAD CS1 CS2 කියල දෙකකුත් තියෙනවා මිනිහෝ. ICTAD GRADING ගැන විස්තර තව දැනගන්න ඕනෙ නම් අහන්න..
GOOD POST