වරෙං මිනිහෝ සල්ලි හොයන හැටි කියල දෙන්න

Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
උබත් කැරි වේසිගේ පොන්නයෙක් උනාට මොකො මොකෙක් හරි කැරියෙක්ට ගොඩ යන්න විඩිහක් කියල දුන්න එක වටින වැඩක් අවලම් බල්ලෝ ..

:D:D
 
r runner

Member
May 12, 2015
2,396
781
0
යකෝ මෙච්චර හොද ත්රෙඩ් එකක් මේ යකා භාශාව හින්දා කාලනේ ... අවුලක් නෑ එළ එළ
 
Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ටෙන්ඩර් ලේසියෙන් ගන්නේ දේශපාලුවන්ට පුක දීලද මිනිහෝ :angry:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ටෙන්ඩර් ලේසියෙන් ගන්නේ දේශපාලුවන්ට පුක දීලද මිනිහෝ :angry:

    ලක්ශ 5ට අඩු ටෙන්ඩර් වලට කට්ටිය එහෙම පොරකන්නේ නෑ මිනිහෝ..
    Tourist board එකෙ වගේ යන ලොකු වැඩ තමයි එහෙම කේස් වැටෙන්නේ..
    ඒත් ටෙන්ඩර් නැතුව යනකොට, ඉල්ලන ඩොකියුමන්ට්ස් සේරම හරියට දීල තියෙනවානං, උබ ලොවස්ට් නං ඇමතිලට කියල කරන්න පුළුවන් පයියක් නෑ මිනිහෝ..
    එහෙම ඇමති මාර්ගයෙන් කරන්න පුළුවන් ටෙන්ඩර් එක කැන්සල් කරෝගෙන මොකක් හරි ජල්බරියක් ගහල වැඩේ ගන්න එක..
    ටෙන්ඩර් ගියාම සේරම ඉස්සරහ ඕපන් කරල දුන්නට පස්සේ ආයෙ මුකුත් කරන්න බෑ..
    ටෙන්ඩර් ෆෝම් ගන්න එක නවත්තන්න ඕනෙ එහෙමනං..
    නැතුව වෙන බම්බුවක් නෑ මිනිහෝ ඕකේ..
     
    • Like
    Reactions: rm1980

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    :lol::lol: umba dala tyena widiyata hina ynawa bn. anyway good post.
    umbe company eke nama kyapan balanna
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලක්ශ 5ට අඩු ටෙන්ඩර් වලට කට්ටිය එහෙම පොරකන්නේ නෑ මිනිහෝ..
    Tourist board එකෙ වගේ යන ලොකු වැඩ තමයි එහෙම කේස් වැටෙන්නේ..
    ඒත් ටෙන්ඩර් නැතුව යනකොට, ඉල්ලන ඩොකියුමන්ට්ස් සේරම හරියට දීල තියෙනවානං, උබ ලොවස්ට් නං ඇමතිලට කියල කරන්න පුළුවන් පයියක් නෑ මිනිහෝ..
    එහෙම ඇමති මාර්ගයෙන් කරන්න පුළුවන් ටෙන්ඩර් එක කැන්සල් කරෝගෙන මොකක් හරි ජල්බරියක් ගහල වැඩේ ගන්න එක..
    ටෙන්ඩර් ගියාම සේරම ඉස්සරහ ඕපන් කරල දුන්නට පස්සේ ආයෙ මුකුත් කරන්න බෑ..
    ටෙන්ඩර් ෆෝම් ගන්න එක නවත්තන්න ඕනෙ එහෙමනං..
    නැතුව වෙන බම්බුවක් නෑ මිනිහෝ ඕකේ..

    එක වැඩකට කී දෙනෙක් විතර ටෙන්ඩර් දානවද මිනිහෝ , ලක්ශ 5ට අඩු
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නියමයි මිනිහො.
    ඊලග එක දාද්දි තව ටිකක් සංවර වෙයන් මිනිහො.

    ස්තුති මේක ගැන කියල දුන්නට මිනිහෝ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එක වැඩකට කී දෙනෙක් විතර ටෙන්ඩර් දානවද මිනිහෝ , ලක්ශ 5ට අඩු

    සමහර වැඩ තියෙනවා එක්ක් වත් දාන්නෙ නැති..
    ටෙන්ඩර් එක තියෙන දවසේ උදේ පොඩ්ඩක් හොයල බලන්න ඕනේ ටෙන්ඩර් ඩොකියුමන්ට්ස් කී දෙනක් සල්ලි ගෙවල අරං ගිහින්ද කියල.. ගොඩ දෙනෙක් අරං ගිහිල්ල නං පොඩ්ඩක් අඩු රේට් දාන්න ඕනේ, සමහර ටෙන්ඩර් තියෙනවා එකෙක්වත් අරං නැති.. ඒව ෆුල්ම රේට් දාල වැඩේ ගන්න ඕනේ.. අන්න එහෙමයි පරයෝ ටෙන්ඩර් වලදි කරන්නේ..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ලක්ශ 5ට අඩු ටෙන්ඩර් වලට කට්ටිය එහෙම පොරකන්නේ නෑ මිනිහෝ..
    Tourist board එකෙ වගේ යන ලොකු වැඩ තමයි එහෙම කේස් වැටෙන්නේ..
    ඒත් ටෙන්ඩර් නැතුව යනකොට, ඉල්ලන ඩොකියුමන්ට්ස් සේරම හරියට දීල තියෙනවානං, උබ ලොවස්ට් නං ඇමතිලට කියල කරන්න පුළුවන් පයියක් නෑ මිනිහෝ..
    එහෙම ඇමති මාර්ගයෙන් කරන්න පුළුවන් ටෙන්ඩර් එක කැන්සල් කරෝගෙන මොකක් හරි ජල්බරියක් ගහල වැඩේ ගන්න එක..
    ටෙන්ඩර් ගියාම සේරම ඉස්සරහ ඕපන් කරල දුන්නට පස්සේ ආයෙ මුකුත් කරන්න බෑ..
    ටෙන්ඩර් ෆෝම් ගන්න එක නවත්තන්න ඕනෙ එහෙමනං..
    නැතුව වෙන බම්බුවක් නෑ මිනිහෝ ඕකේ..

    කොහොම උනත් ගොඩක් වෙලාවට කුට්ටිය දෙන්න වෙනවනේ බල්ලෝ.. මේ පැත්තේ නම් ටෙන්ඩර් ගත්ත උන් කුඩු කාරයෝ දැම්මල වැඩ කරනවනවා සොච්චම් පඩියට මිනිහෝ :angry:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කොහොම උනත් ගොඩක් වෙලාවට කුට්ටිය දෙන්න වෙනවනේ බල්ලෝ.. මේ පැත්තේ නම් ටෙන්ඩර් ගත්ත උන් කුඩු කාරයෝ දැම්මල වැඩ කරනවනවා සොච්චම් පඩියට මිනිහෝ :angry:

    බිල ගන්න යනකොට දෙන්න වෙනවා මිනිහෝ..
    කුඩ්ඩො වැඩට ගන්න එක තමයි මිනිහෝ ලාබම දේ..
    හැබැයි පඩි භාගයක් උදේම දෙන්න වෙනවා.. සමහර උන් 4 දෙනෙක් ගේ වැඩ කරනවා..
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Main construction catogory එකේ C1-C10 වලට අමතරව ICTAD CS1 CS2 කියල දෙකකුත් තියෙනවා මිනිහෝ. ICTAD GRADING ගැන විස්තර තව දැනගන්න ඕනෙ නම් අහන්න..
    GOOD POST
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Ubawa mata issara pennanna be. Namuth Gayan BC kiyana member udaw illala daapu Thread eke uba sirawata comment ekak daala tiyenawa dakka. E uta goda yanna one nam boruwak nemeinam kiyapan uba type karannam vidiha kiyala kiyapu comment eka. Edaa idan ube post kiyawanna gaththa.Ethakota tamai terune oya ID ekata yatin inne wadagath bohoma daksha minihek kiyala. Ekai dawasak ubata kiwwe uba me form eke rathu wela inna one ekek nemei kiyala.Ube speaking style eka ubata unique. Meke inna un kiwwa kiyala ewa wenas karaganna epa. Very valuable thread.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බිල ගන්න යනකොට දෙන්න වෙනවා මිනිහෝ..
    කුඩ්ඩො වැඩට ගන්න එක තමයි මිනිහෝ ලාබම දේ..
    හැබැයි පඩි භාගයක් උදේම දෙන්න වෙනවා.. සමහර උන් 4 දෙනෙක් ගේ වැඩ කරනවා..

    කුඩ්ඩෝ නම් හොයාගන්න පුළුවන් මිනිහෝ එත් යන්ත්‍රෝපකරණ වලට පැයට ගෙවන එක පාඩු නැද්ද යකෝ :angry:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Main construction catogory එකේ C1-C10 වලට අමතරව ICTAD CS1 CS2 කියල දෙකකුත් තියෙනවා මිනිහෝ. ICTAD GRADING ගැන විස්තර තව දැනගන්න ඕනෙ නම් අහන්න..
    GOOD POST

    ඔව් ඒ ලොකුම කම්පැනීස්..
    උන් කැටගරි පෙන්නන්නේ නැතුව ග්‍රේඩ්න් එකෙන් කෙලින්ම වැඩ ගන්නේ..
    එච්චර විස්තර බිගිනර්ස්ලට අවශ්‍ය නෑ..
     
    • Like
    Reactions: MAHAADENAmutta