වරෙං මිනිහෝ සල්ලි හොයන හැටි කියල දෙන්න

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ey umba hithana hati ban.. mahinda ayya inna kale hondai.. kohoma hari salli dunna.. dan inne poonna pakek ne.... .palath sabaha projects thama godak awul..

ප්‍රශනේ තියෙන්නේ උඹලා ඒ ඒ කාල වලට ඒ ඒ ක්‍රම වලට හැඩගැහෙන්න අසමත් වෙන එකෙන්..
දැන් ඉස්සර වගේ වැඩ නෑ ඒක හරි.. නමුත් තියෙන වැඩ වල සල්ලි ගන්න පුළුවන්..
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
wade gaththama performance bond ekak denna oneda oya podi projects walatath

පර්ෆෝමන්ස් බොන්ඩ් කොහොමත් දෙන්න ඕනේ, උඹ වැඩේ හරියට කලේ නැත්තං උන් ක්ලේම් කරන්නේ ඒකෙන් නේ..
 
Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,567
    6,066
    113
    ප්‍රශනේ තියෙන්නේ උඹලා ඒ ඒ කාල වලට ඒ ඒ ක්‍රම වලට හැඩගැහෙන්න අසමත් වෙන එකෙන්..
    දැන් ඉස්සර වගේ වැඩ නෑ ඒක හරි.. නමුත් තියෙන වැඩ වල සල්ලි ගන්න පුළුවන්..

    salli denne ma nathuwa neme..denawa.chutta chutta... denna tharam palath sabaha wala salli nah.. chuttak hoyala balahan ko,, .ministry wala thiyanawa.. :) ravi mama ge wada thama.. godak ma case eka enne.. palath sabahawa nidahas pakshe.. anduwa unp.. onna unp palath sabahawak thibba nam .. raviya salli denawa.. :P :P
     
    • Like
    Reactions: hi.dushan

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    නයිස් ත්‍රෙඩ් ගෑණියේ, තොට කලින් රෙප් දීල තියෙන හින්ද දැම්ම රෙප් දෙන්න බැරිලු.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    salli denne ma nathuwa neme..denawa.chutta chutta... denna tharam palath sabaha wala salli nah.. chuttak hoyala balahan ko,, .ministry wala thiyanawa.. :) ravi mama ge wada thama.. godak ma case eka enne.. palath sabahawa nidahas pakshe.. anduwa unp.. onna unp palath sabahawak thibba nam .. raviya salli denawa.. :P :P

    ආ ඩිරෙක්ට් පලාත් සභා..
    එහෙම කොහොමත් වැඩ කරන බෑ මේ කාලේ..
    පලාත් සභා වල වැඩ PRD එකට එන ඒවා විතරක් බලලා කරාම හරි.. සල්ලි ආවද නැද්ද කියල PRD එකෙ අකවුන්ට්ස් බ්‍රාන්ච් එකෙන් දැනගන්න පුළුවන්..එහෙම ආව ඒව විතරක් බලල කරාම ඉවරයි..

    ලක්ශ 5ට අඩුවා මේ සංවර්ධන කමිටු වලිං කරන එවනේ ඒවල සල්ලි ගන්න පුළුවන්..
     
    • Like
    Reactions: Janith1994

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි බන් උඹ හැම එකකටම මිනිහො මිනිහො කියන්නේ?
    උඹේ හැදිච්ච පරිසරයද ඒ?

    උගේ ගෑනි එහෙමලු ඌට කථා කරන්නේ :lol: