ey umba hithana hati ban.. mahinda ayya inna kale hondai.. kohoma hari salli dunna.. dan inne poonna pakek ne.... .palath sabaha projects thama godak awul..
ප්‍රශනේ තියෙන්නේ උඹලා ඒ ඒ කාල වලට ඒ ඒ ක්‍රම වලට හැඩගැහෙන්න අසමත් වෙන එකෙන්..
දැන් ඉස්සර වගේ වැඩ නෑ ඒක හරි.. නමුත් තියෙන වැඩ වල සල්ලි ගන්න පුළුවන්..
ravi mama ge wada thama.. godak ma case eka enne.. palath sabahawa nidahas pakshe.. anduwa unp.. onna unp palath sabahawak thibba nam .. raviya salli denawa..

