සමහර වැඩ තියෙනවා එක්ක් වත් දාන්නෙ නැති..
ටෙන්ඩර් එක තියෙන දවසේ උදේ පොඩ්ඩක් හොයල බලන්න ඕනේ ටෙන්ඩර් ඩොකියුමන්ට්ස් කී දෙනක් සල්ලි ගෙවල අරං ගිහින්ද කියල.. ගොඩ දෙනෙක් අරං ගිහිල්ල නං පොඩ්ඩක් අඩු රේට් දාන්න ඕනේ, සමහර ටෙන්ඩර් තියෙනවා එකෙක්වත් අරං නැති.. ඒව ෆුල්ම රේට් දාල වැඩේ ගන්න ඕනේ.. අන්න එහෙමයි පරයෝ ටෙන්ඩර් වලදි කරන්නේ..
එල එල,
ඒ ඒ වැඩේට එක එක විදියේ ටෙන්ඩර් ඩොකියුමන්ට්ස්ද තියෙන්නේ කී දෙනෙක් මේ වැඩේට සල්ලි දීල අරන්ද කියලා බලන්න

ඒ කියන්නේ මෙහෙමෙයි මිනිහෝ.. "මහරගම බැල්ලිගේ පුතා මාවත ABC සපයා, අතුරා, මාර්ගය ඝනවත් කිරීම"
අන්න එහෙම ටෙන්ඩර් එක ගියා කියපංකෝ..
එ ඒ වඩේට වෙන වෙනම ටෙන්ඩර් ඩොකියුමන්ට්ස් කොහොමත් තියෙනවා..
බැල්ලිගේ පුතා පාරේ දිග, පලල, වටපිටාව සුද්ද පවිත්ර කරන්න තියෙනවද වගේ එක එක වැඩ හින්ද එක එක වැඩේට වෙන ව්ර්නම ටෙන්ඩර් ඩොකියුමන්ට්ස් තියෙනවා.
උඹ අදාල ආයතනයට ගිහිං අහපං ඔය පියන් කෙනෙක් වගේ අල්ලල දෙසීයක් අතට දීලා බැල්ලිගේ පුතා පාරෙ ටෙන්ඩර් එක කී දෙනෙක් අරංද කියලා බලන්න කියල..
ඒ ඉන්න පිරිස අනුව ගාන හදාගන්න ඕනේ මිනිහෝ..
බැල්ලිගේ පුතා මාවත


Goo giya mata sonnayo!
Wadata workers la goo ganata hoyaganne kohomada? Kuddo kohenda hoyanne? Dawas padi keeyata hoyanna puluwanda?
Ai buildings nathuwa parawalma karanna kiwwe. Buildings wala competition wadida. Margin eka wadi mokeda...
Belli wage innathuwa me wage thread digatama dapan nakiyo
+14
වර්කර්ස්ල ඒ ඒ පැති වලින් හොයාගන්න පුලුවන්..
බදුලු බණ්ඩාරවෙල පැත්තෙත් දෙමෙල්ලු තමයි මම නං ගෙන්න ගන්නේ.
දවසට කන්න බොන්න දීල 600යි..
කුඩ්ඩො වැඩට ගන්න ඕන පැත්තකින් පුළුවන් වඩේ තියෙන්නේ උන්ට පඩි භාගයක් උදේ දෙන්න ඕනේ..
ගහල ආවම නුගේගොඩ බෝගහයට ඉන්න වේසියො වගේ හුත්ත නිල් වෙනකං වැඩ කරනවා..
මෙහෙ උන්ට දාහක් දෙනවා කෑම දීල.
බිල්ඩින්ග්ස් කරන්න කෲ එක ගොඩක් ඕනෙ, ප්රොෆෙශනල්ස්ල ගොඩකගේ සර්විස් එක ගන්න ඕනේ..
වැඩ කල් ඇදෙනව..
පාරවල් එහෙම නෙමෙයි.. හයේ එකයි හතරෙ දෙකයි ගේම ක්ලෝස්..
ඒකයි ඒවම කරන්න කියන්නේ මිනිහෝ..

Kanna bonna denne kohomada![]()
තෝ ගිහිල්ලා උන්ට අනල කවන්න ඕනේ නෑ මිනිහෝ..
සයිට් එක තියෙන පැත්තේ ඔය බත් දෙන ගෑනු ඉන්නවා..
ඕන ගාන් කිව්වම උන් එ ටික දෙනවා...
මම නං උන්ට නවාතැන් දෙන පොට් එකට කෝකියෙක් ව යවනවා.. බඩු පරිස්සම් කරන්නයි උයන්න පිහන්නයි එක්ක..
මුල් කාලේ එහෙම අමාරු හින්ද කැවුරුහරි ගෑනියෙක් අල්ලල වැඩේ භාරදුන්නම හරි මිනිහෝ..
Ape ge hadanna apu bass ta golayo na miniha 1200 deela. Umbata rs 600 idan weda karanna minissu innawa kiwwama pudumai
Ape ge hadanna apu bass ta golayo na miniha 1200 deela. Umbata rs 600 idan weda karanna minissu innawa kiwwama pudumai
තොගේ ආච්චිගේ රෙද්ද පස්සේ කියවන්නම් මිනිහෝ..![]()