වරෙං මිනිහෝ සල්ලි හොයන හැටි කියල දෙන්න

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
ප්‍රධානම සුදුසුකම කපටිකම වෙන්න ඕනේ... නැත්තන් ඕවා කරන්න බෑ...
 

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මචන් මට තියෙන අනිත් ප්‍රස්නය තමයි අපි ඔයේ tender දාලා අපිට වැඩේ සෙට් වෙන්න නම් අනිවා ඇතුලෙන් පුශ් එකක් තියෙන්න ඕන නේද? නැත්තම් උන් experience අනන් මනන් සියලුම දේ බලනවනේ? ඉතින් අපිට experience එකක් නැති නිසා අඩුම එක වැටිලා තිබුනත් බොහෝ දුරට අපිට එක ලැබීමේ සම්බාවිතාවය ගොඩාක්ම අඩුයි නේද?
    ඒකට මොකද කරන්නේ බන්?
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    උබ ෆීල්ඩ් එකට බහිනන නම් ඉස්සෙල්ලම ප්‍ර්මාන සමීක්ශන ..කෝස් එකක් වත් කරහන්...(qs) එකෙදි උබට ටෙන්ඩරින් ඉදන් මේසන් බාස්ට වෙනක්ම් කිය්ල දෙයි..නැතුව ඉංජිනේරු උපාදි ගහන් කන්ස්ට්‍රක්ශන් ෆීල්ඩ් එකට ඇවිත් පුක උල් කරන් යන උන් ඔනෑ තරම් ඉනනවා :cool:


    අඩෝ Red_frame , මිනිහෝ මේ කතාව ඇත්තද යකෝ ?


    ඔන්න අවම මුදල උඹ දාලා උඹට වැඩේ ආව කියපංකෝ.. ඊටපස්සේ තමයි වැඩේය එන්ටර් වෙන්න තියෙන්නේ..
    බයවෙන්න එපා වැඩේ හරියටම අල්ලගත්තොත් ලේසියෙන්ම අවුරුද්දෙන් ලක්ශ 50ක් ප්‍රොෆිට් හොයන්න පුලුවන් ලක්ශ 5ක් යට කරලා..

    වෙන දවසක කියල දෙන්නං මිනිහෝ කොහොමද එතනින් එහා වැඩේ කරන්නේ කියල දැන් ඉතින් මූසලය වගේ ඔටෝගෙන බලාගෙන ඉන්නෙ නැතුව ත්‍රෙඩ් එක කියෙව්වනං මෙතෙනින් මකබෑවිලා පලයං මිනිහෝ..


    කෝ යකෝ ඉතුරු ටික , අපි මෙතන පුක දීගෙන බලාගෙන ඉන්නේ තෝ ඉතුරු විස්තර ටික දානකන් , තෝ දාපු විස්තරේ කියවල මටත් මේ වැඩේ කරන්න හිතිලා තියෙන්නේ වෙසියේ , ඉක්මනට ඉතුරු ටික දාපන් යකෝ
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    රතු රාමු නියමයිනෙ......ඉතුරු ටිකත් දෙමු....

     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    කදුල දුක ඉවතට දමලා. . සතුට ලංකරගමු හිතලා. .
    දුකට පල නැහැ තව හඩලා. . නව දිවියකට මග සැදිලා. .

    අතීතය ගැන පසු තැවිලා. . පලක් වේවිද ඉකිබිදලා. .
    අනාගතේ නෙත් යොමුකරලා. . හදමු ඒ ලොව ඔප කරලා. .

    අහසේ දෙවියෝ නෑ හිටියනම් පොලවේ ආතල් විතරයි. .
    හැමදෑම ලතවුනොත් හැමදාම දුක විතරයි. .
     
    • Like
    Reactions: sha34

    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    කදුල දුක ඉවතට දමලා. . සතුට ලංකරගමු හිතලා. .
    දුකට පල නැහැ තව හඩලා. . නව දිවියකට මග සැදිලා. .

    අතීතය ගැන පසු තැවිලා. . පලක් වේවිද ඉකිබිදලා. .
    අනාගතේ නෙත් යොමුකරලා. . හදමු ඒ ලොව ඔප කරලා. .

    අහසේ දෙවියෝ නෑ හිටියනම් පොලවේ ආතල් විතරයි. .
    හැමදෑම ලතවුනොත් හැමදාම දුක විතරයි. .

    :cool::cool::cool:
     
    • Like
    Reactions: XibitZ

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කදුල දුක ඉවතට දමලා. . සතුට ලංකරගමු හිතලා. .
    දුකට පල නැහැ තව හඩලා. . නව දිවියකට මග සැදිලා. .

    අතීතය ගැන පසු තැවිලා. . පලක් වේවිද ඉකිබිදලා. .
    අනාගතේ නෙත් යොමුකරලා. . හදමු ඒ ලොව ඔප කරලා. .

    අහසේ දෙවියෝ නෑ හිටියනම් පොලවේ ආතල් විතරයි. .
    හැමදෑම ලතවුනොත් හැමදාම දුක විතරයි. .

    මොකද්ද මිනිහෝ මේ...
     
    • Like
    Reactions: Profile_01

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මේක බම්ප් කර කර ඉඳල හරියන්නේ නෑ මනුස්සයෝ තව ත්‍රෙඩ් එකක් දාමු :yes:

    මේ වීකෙන්ඩ් අනිවා දානව මිනිහෝ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    දෙයියෝ දෙනකන් බලන් ඉන්න උන්ට කිව්වේ බන්. .
    උබේ ත්‍රේඩ් එක දාපන්. . :yes:

    මේ වීකෙන්ඩ් අනිවා දානවා මිනිහෝ..
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    මේ වීකෙන්ඩ් අනිවා දානවා මිනිහෝ..

    11.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ඉතින් මූසලය වගේ ඔටෝගෙන බලාගෙන ඉන්නෙ නැතුව ත්‍රෙඩ් එක දැම්මනම් මකබෑවිලා පලයං මිනිහෝ..:P:P:P:P

    නියමයි පින්ගුත්තරයෝ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    කෝ මිනිහෝ ඉතුරු ටික ....සවලකුයි තච්චියකුයි අරගෙන ඉන්නේ වැඩේට බහින්න ...අවලමෝ