උබ ෆීල්ඩ් එකට බහිනන නම් ඉස්සෙල්ලම ප්ර්මාන සමීක්ශන ..කෝස් එකක් වත් කරහන්...(qs) එකෙදි උබට ටෙන්ඩරින් ඉදන් මේසන් බාස්ට වෙනක්ම් කිය්ල දෙයි..නැතුව ඉංජිනේරු උපාදි ගහන් කන්ස්ට්රක්ශන් ෆීල්ඩ් එකට ඇවිත් පුක උල් කරන් යන උන් ඔනෑ තරම් ඉනනවා![]()
ඔන්න අවම මුදල උඹ දාලා උඹට වැඩේ ආව කියපංකෝ.. ඊටපස්සේ තමයි වැඩේය එන්ටර් වෙන්න තියෙන්නේ..
බයවෙන්න එපා වැඩේ හරියටම අල්ලගත්තොත් ලේසියෙන්ම අවුරුද්දෙන් ලක්ශ 50ක් ප්රොෆිට් හොයන්න පුලුවන් ලක්ශ 5ක් යට කරලා..
වෙන දවසක කියල දෙන්නං මිනිහෝ කොහොමද එතනින් එහා වැඩේ කරන්නේ කියල දැන් ඉතින් මූසලය වගේ ඔටෝගෙන බලාගෙන ඉන්නෙ නැතුව ත්රෙඩ් එක කියෙව්වනං මෙතෙනින් මකබෑවිලා පලයං මිනිහෝ..

කදුල දුක ඉවතට දමලා. . සතුට ලංකරගමු හිතලා. .
දුකට පල නැහැ තව හඩලා. . නව දිවියකට මග සැදිලා. .
අතීතය ගැන පසු තැවිලා. . පලක් වේවිද ඉකිබිදලා. .
අනාගතේ නෙත් යොමුකරලා. . හදමු ඒ ලොව ඔප කරලා. .
අහසේ දෙවියෝ නෑ හිටියනම් පොලවේ ආතල් විතරයි. .
හැමදෑම ලතවුනොත් හැමදාම දුක විතරයි. .

මේක බම්ප් කර කර ඉඳල හරියන්නේ නෑ මනුස්සයෝ තව ත්රෙඩ් එකක් දාමු
මොකද්ද මිනිහෝ මේ...

දෙයියෝ දෙනකන් බලන් ඉන්න උන්ට කිව්වේ බන්. .
උබේ ත්රේඩ් එක දාපන්. .![]()