---වරෙන් කෝටි පතියෙක් වෙන්න---

---වරෙන් කෝටි පතියෙක් වෙන්න---

http://luminousadmart.com/Account/Login



තිස්සමහාරාමේ දැන් නැගලම යන වැඩේ තමයි මේක දැන් මිනිස්සු වැඩක් කරන්නෙත් නෑ තියන සල්ලි ගිහින් මේකෙ දානවා බලනකොට කෙලවෙච්ච එකෙකුත් නෑ පොඩි කොල්ලො හිටන් සල්ලි දාගෙන බයික් වාහන අරන් රස්තියාදු ගහගෙන ඉන්නවා..කුබුරැ කරපු උන් පෙට්ටි ඩොල්ෆින් ගේනවා ලොවෙත් නෑනේ බලන් යනකොට අනිවාරයෙන් මේක පිරමීඩ ක්‍රමයක් ටික දවසක් යනකොට ලංකාවේ බාගයක්ම මේකේ සල්ලි දාලා කිසිම වැඩක් නොකර ගෙදරට වෙලා ඉදී..

මාර ආශ්චර්යය නේද..සමන් දෙයියො කියලා තමයි මේකේ ගුරාට දැන් කියන්නේ:lol: ගොඩක් ඕ අසී ලා වගේම පොලිසියේ ගොඩක් නිලදාරීනුත් සල්ලි දාලා මේකට තියන පෝලිම අනුව නම් ඉවර වෙන එකක් නෙවෙයි වගේ..

පැකෙජ් 2ක්ද කොහෙද තියනවා එකක් 68000 අනිත් එක 178000 ලු

මාස එකහමාරකින් පස්සේ සල්ලි සතියට ඇඩ් 4 ක්ලික් කරාම 20000(68000 පැකේජ් එක)
අවුරැද්දකට 240000 දෙයියොම තමයි නේද?:lol:

පලවෙනි අවුරැද්දේ බැදෙන උන් අනිවා දෙවනි අවුරැද්දෙත් බැදෙනවනේ ඉතින් මේ මගුලේ හිරවීමක් වෙන්න විදියකුත් නෑ බලන් යනකොට දිගටම රෝල යෑමක් තියෙන්නේ..

සල්ලි දාලා ගෙවල් වලට වෙලා ඉදපල්ලා

178000 දැම්මොත් මාසෙට 60000
අවුරැද්දට 720000(ලක්ශ 7 ක්)

මිනිස්සු සල්ලි හොයන්න රට යන්න ඕන නෑ දැන් ඉතින් සමන් දෙයියෝ මේ දෙන්නේ සල්ලි :shocked:

මෝඩ මිනිස්සු කියන්න වෙන්නේ කාටද බන් සල්ලි බැංකුවේ දමන් උඩ බලන් ඉන්න අපිට තමයි..

දාපන් බන් තියනවා නම් සල්ලි මාස 4-5 රිස්ක් එක ඊට පස්සේ ලාබෙන් කරන් යාමක් තියෙන්නේ..
 
Last edited:

cala94

Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    මේවගේ සල්ලි දාලා අන්තිමට මොනවයෙන් මොනව වෙයිද දන්නෙ නෑ
    :baffled:
     
    මේවගේ සල්ලි දාලා අන්තිමට මොනවයෙන් මොනව වෙයිද දන්නෙ නෑ
    :baffled:

    දානයක් දුන්නා වගේ හැත්තෑදහක් අතාරින්න තියෙන්නේ මාස 4 රිස්ක් එක..ඉට පස්සේ පොලියෙන් ගේම ගහන් යෑමක් තියෙන්නේ..
     

    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    ලුමිනස්ජිල්මාට;15697452 said:
    දානයක් දුන්නා වගේ හැත්තෑදහක් අතාරින්න තියෙන්නේ මාස 4 රිස්ක් එක..ඉට පස්සේ පොලියෙන් ගේම ගහන් යෑමක් තියෙන්නේ..

    :P
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඳඩුවම් මුදලාලිලාගෙන් මට්ටු වෙලත්... පාඩමක් ඉගෙන ගෙන නෑ... :lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උබත් උන්ටම වැඩ කරන එකෙක්නේ,,,
    මෙතනට ආවේ තවත් අහිංසකයෝ කිහිපදෙනෙක් බිලී බාගන්නනේ
     
    උබත් උන්ටම වැඩ කරන එකෙක්නේ,,,
    මෙතනට ආවේ තවත් අහිංසකයෝ කිහිපදෙනෙක් බිලී බාගන්නනේ

    පිස්සුද මචන් යකෝ මේකේ සල්ලි දාපු උන් ලක්ශ පතියෝ රජයේ උපාදිකාරයෝ අමු හිගන්නෝ තියන තරහට මෙහෙම තියර්ඩ් එකක් දැම්මේ..මේවා දිගටම ගියෝත් මොනව නොවේද බන් ලංකාවෙම දැනට පනස්දාහක් වත් වැඩක් නොකර මේවගෙන් පඩි ගන්නකොට මොන ආතල්ද බ..පස් කන්න ඕන බන් අපි
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,757
    3,347
    113
    rajayen mewa gana hoyala balanne nadda ban..okkoma kela wunama awith monawa hari bailayak kiyanawa
     

    eranga.er91

    Junior member
  • Jun 7, 2013
    92
    2
    18
    balan idapan putha ubatath lagadima kela wela yai... :lol:

    apith owa kara sallith hewwa, eth owa tika dwasai hode
    balan idapan mokada wenne kiyala..

    ohoma yan yan...

    mewata danna inna ewnta kiyanne ita wada hodai ubala fixed 1kak dapalla