Elawalu kapana gaman rahat wenne kohomadaබෞද්ධ කියන්නේ මාර්ගඵල ලබපු අයට. ඒ කියන්නේ ධර්මය අවබෝධ කරලා තියෙන අයට.
අනිත් බෞද්ධ කියන ඔක්කොම ලෞකික සම්මා දිට්ටියේ ඉන්නේ. ලෞකික සම්මා දිට්ටියත් මිත්‍යා දෘස්ටියම තමයි. ඒ නිසා වෙනසක් නැ ඉතින් කතෝලික, ඉස්ලාම් අය වගේම තමයි. උබලා ප්‍රේ කරලා දිව්‍යලෝකේ යන්න බලන් ඉන්නවා. අරුන් පින් කරලා දිව්‍ය ලෝකේ යන්න බලන් ඉන්නවා.