වරෙන්, බලපන්

mhdsuranga

Active member
  • Oct 23, 2008
    266
    127
    43
    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට

    dhamma_chakka.gif

    ඒහි පස්සිකෝ කියූ විටවත්, එන්න බලන්න කිව්ව විටවත් කවුරුත් ඒ දිහා හැරිලවත් බලන්නේ නැහැ. වරෙන් බලපන් කිව්වම පටස් ගාල මොකක් නමුත් බලන්න එයි. ඒකයි පෘථක්ජන සිත! පෘථක්ජනයා ධර්මය දකින්න හදන්නේ ඉහත දැක්වෙන ඇනිමේෂන් එකේ දැක්වෙල ලෙස බෝ කොලයෙන්

    සෝවාන් වූවෝ පහත දැක්වෙන සංයෝජනයන් නැති කර ගනිති

    සක්කාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස

    සක්කාය දිට්ඨි - සක්කාට දිට්ඨි කියන්නේ මමය, මාගේය කියන හැඟීමෙන් අල්වා ගැනීම. සෝවාන් වූ කෙනා මමත්වය හරිහැටි ණුවනින් දැක එහි අනිටු විපාකයන් ප්‍රඥාවෙන් දකියි. එබැවින් සෝවාන් වූවෝ මමත්වය අභිනන්දනය නොකරති.

    විචිකිච්චා - අපේ ඇත්තෝ බුදු පිලිමවලින් දකින බුදුන්ව සෝවාන් ඇත්තා ධර්මය තුලින් දකිනවා. සෝතාපන්නයා දකින්නේ අපේ භෞතිකව තිබෙන ඇස් වලින් නොවේ, අසන්නේ භෞතිකව තියෙන කන් වලින් නොවේ. ප්‍රඥාව නැමැති ඇසෙන් දැක, ප්‍රඥාව නැමැති කනෙන් අසා ප්‍රත්‍යක්ෂ කරගනී. සෝතාපන්නයා බුද්ධාදී අටතැන් කෙරෙහි සැකය නැතිකරගන්නේ පේන්න තියෙන ඇස්වලින් දැක නොව ලෞකිකව නොපෙනන ලෝකෝත්තරව පෙනෙන ප්‍රඥ්ඥාවෙන් දැකයි.

    සීලබ්බත පරාමාස - සෝවාන් වූවෝ මල් පහන් පූජා කිරීම, වෘක්ෂ මූල ගත වෘත, බෝධිය වැනි පර්වත, ගල්, මැටිවලින් තැනූ පිලිම වන්දනාවේ නොයයි. එනම් මේ බමුණු වෘත අනුගමනය නොකරයි. මන්ද ප්‍රඥාව තුලින් ධර්මය දැක, ධර්මය තුලින් බුදුන් දැක නිවන ප්‍රත්‍යක්ෂකරගත් බැවිනි. එබැවින් ලෞකික සැපවලට කැප වෘත අනුගමනය කිරීමෙන් වැඩක් නැති බව අවබෝධ වෙයි. ඔහු නිකරුනේ තමාටත් වැඩක් නැති, අනුන්ටත් වැඩක් නැති මේ වෘත වලින් වෙන්වෙයි.

    අපේ පෘථක්ජනයා බෞද්ධයා මේ සෝතාපන්නයා දැක ඔහුට අපහාස කරමින් තවත් ගස් ගල් වන්දනාමාන කරමින්, සෝවාන් මාර්ගඵල නිවනට නින්දා කර සතර අපාගත වෙයි :rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: Nadz19

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔයා කියන්නේ මල් පහන් පූජා කිරීම, වෘක්ෂ මූල ගත වෘත, බෝධිය වැනි පර්වත, ගල්, මැටිවලින් තැනූ පිලිම වන්දනාව වැරදි කියලද:rolleyes:
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ඔයා කියන්නේ මල් පහන් පූජා කිරීම, වෘක්ෂ මූල ගත වෘත, බෝධිය වැනි පර්වත, ගල්, මැටිවලින් තැනූ පිලිම වන්දනාව වැරදි කියලද:rolleyes:

    :oo:
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    ඔයා කියන්නේ මල් පහන් පූජා කිරීම, වෘක්ෂ මූල ගත වෘත, බෝධිය වැනි පර්වත, ගල්, මැටිවලින් තැනූ පිලිම වන්දනාව වැරදි කියලද:rolleyes:

    සෝවාන් මාර්ගඵල නිවන ලබනකන් පෘථක්ජන පැත්තෙන් ඒක හරි. සෝවාන් මාර්ගඵල නිවන ලබා සත්‍ය අවබෝධකරගත්තු තැනැත්තාගේ පැත්තෙන් ඒක වැරදියි. ඉතින් ඔයාගේ පැත්තෙන් ඔයා හරි. ඔයා තාම සෝවාන් වුනේ නැහැනි.

    ඒක නිසා පෘථක්ජන මනුස්සයට මේව කියනවට වඩා කට බිම උලා ගන්න එක හොඳයි කියලත් හිතෙනවා
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සෝවාන් මාර්ගඵල නිවන ලබනකන් පෘථක්ජන පැත්තෙන් ඒක හරි. සෝවාන් මාර්ගඵල නිවන ලබා සත්‍ය අවබෝධකරගත්තු තැනැත්තාගේ පැත්තෙන් ඒක වැරදියි. ඉතින් ඔයාගේ පැත්තෙන් ඔයා හරි. ඔයා තාම සෝවාන් වුනේ නැහැනි.

    ඒක නිසා පෘථක්ජන මනුස්සයට මේව කියනවට වඩා කට බිම උලා ගන්න එක හොඳයි කියලත් හිතෙනවා

    ehenam api hemoma prutag jana nisa....apita kiyanne netuwa kata bima ula ganin.....:P:P
    anyway thankls 4 da post..bro.......:love::love:
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    ehenam api hemoma prutag jana nisa....apita kiyanne netuwa kata bima ula ganin.....:P:P
    anyway thankls 4 da post..bro.......:love::love:

    ඔයාට තේරුනා මම කිව්ව දෙය. මට සතුටුයි. පෘථක්ජන වුවත් හරි වැරැද්ද තේරුම්ගන්න ප්‍රඥාව තියෙනව කියන්නේ මෙන්න මේකටයි :D
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :rolleyes:
    සෝවාන් මාර්ගඵල නිවන ලබනකන් පෘථක්ජන පැත්තෙන් ඒක හරි. සෝවාන් මාර්ගඵල නිවන ලබා සත්‍ය අවබෝධකරගත්තු තැනැත්තාගේ පැත්තෙන් ඒක වැරදියි. ඉතින් ඔයාගේ පැත්තෙන් ඔයා හරි. ඔයා තාම සෝවාන් වුනේ නැහැනි.

    ඒක නිසා පෘථක්ජන මනුස්සයට මේව කියනවට වඩා කට බිම උලා ගන්න එක හොඳයි කියලත් හිතෙනවා
    එතකොට උඹ සෝවාන් ඵල් ලාභියෙක්ද:rolleyes:
    එනි වේ තෑන්ක්ස් ෆො ද පෝස්ට් මචන්:D
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔයා කියන්නේ මල් පහන් පූජා කිරීම, වෘක්ෂ මූල ගත වෘත, බෝධිය වැනි පර්වත, ගල්, මැටිවලින් තැනූ පිලිම වන්දනාව වැරදි කියලද:rolleyes:

    as i understand these are just useless, only good to make feel your self ok by thinking you did something good. But its really not what Buddha wanted buddhist followers to do.
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    සෝවාන් මාර්ගඵල නිවන ලබනකන් පෘථක්ජන පැත්තෙන් ඒක හරි. සෝවාන් මාර්ගඵල නිවන ලබා සත්‍ය අවබෝධකරගත්තු තැනැත්තාගේ පැත්තෙන් ඒක වැරදියි. ඉතින් ඔයාගේ පැත්තෙන් ඔයා හරි. ඔයා තාම සෝවාන් වුනේ නැහැනි.

    ඒක නිසා පෘථක්ජන මනුස්සයට මේව කියනවට වඩා කට බිම උලා ගන්න එක හොඳයි කියලත් හිතෙනවා

    mama hithanne ... budda wandanaawa waraddagene wage .... aththatama budda wandanawa karanne aran thiyenne ... gawurawa dakweema washayen ...

    wandanawen dewal paarthana karanawa nan yadinewa nan eke waradi ... ehema nathuwa mal pahan pooja karamin wandana keerima waradak na mama hithanne :) :) ....
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    :rolleyes:

    එතකොට උඹ සෝවාන් ඵල් ලාභියෙක්ද:rolleyes:
    එනි වේ තෑන්ක්ස් ෆො ද පෝස්ට් මචන්:D

    අනේ බං උඹ මම ගැන එහෙම හිතන්න එපා. උඹටත් පව් මටත් පව්. මම ඉතින් මේක දැම්මේ මටත් පිනක් කරගන්න, අනුන්ටත් පිනක් ලබාදෙන්න. ධර්මාවබෝධය ලබාදීමම ලොකු පිනක්
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    mama hithanne ... budda wandanaawa waraddagene wage .... aththatama budda wandanawa karanne aran thiyenne ... gawurawa dakweema washayen ...

    wandanawen dewal paarthana karanawa nan yadinewa nan eke waradi ... ehema nathuwa mal pahan pooja karamin wandana keerima waradak na mama hithanne :) :) ....

    ඔබේ පැත්තෙන් ඔබ නිවැරදියි.
     
    Feb 15, 2011
    70
    7
    0
    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට

    සීලබ්බත පරාමාස - සෝවාන් වූවෝ මල් පහන් පූජා කිරීම, වෘක්ෂ මූල ගත වෘත, බෝධිය වැනි පර්වත, ගල්, මැටිවලින් තැනූ පිලිම වන්දනාවේ නොයයි. එනම් මේ බමුණු වෘත අනුගමනය නොකරයි. මන්ද ප්‍රඥාව තුලින් ධර්මය දැක, ධර්මය තුලින් බුදුන් දැක නිවන ප්‍රත්‍යක්ෂකරගත් බැවිනි. එබැවින් ලෞකික සැපවලට කැප වෘත අනුගමනය කිරීමෙන් වැඩක් නැති බව අවබෝධ වෙයි. ඔහු නිකරුනේ තමාටත් වැඩක් නැති, අනුන්ටත් වැඩක් නැති මේ වෘත වලින් වෙන්වෙයි.

    අපේ පෘථක්ජනයා බෞද්ධයා මේ සෝතාපන්නයා දැක ඔහුට අපහාස කරමින් තවත් ගස් ගල් වන්දනාමාන කරමින්, සෝවාන් මාර්ගඵල නිවනට නින්දා කර සතර අපාගත වෙයි :rolleyes:

    රේනුකානේ චන්ද්‍ර විමල , බලන්ගොඩ ආනන්ද මෛත්‍රි ස්වාමීන් වහන්සේ සමග ප්‍රඥාවෙන් කරටකර වැඩ සිටි ස්වාමීන්වහන්සේ නමක්. ඒ කියන්නෙ චන්ද්රවිමල ස්වාමීන් වහන්සේ සෝවාන් ඵලය ඉක්මවපු උත්තමයෙක් කියලයි පිළිගැනෙන්නෙ. මම දැකල තියෙනවා උන් වහන්සේ බුදු පිළිමයකට නමස් කාර කරනවා.

    එහෙම නම් එක්කො චන්ද්‍රවිමල හාමුදුරුවො සෝවාන් වෙලා නෑ, නැත්තම් ඔයාගෙ පෝස්ට් එක වැරදියි.

    ඔය දෙනෙක් මොකක්ද අපි පිළිගන්න ඕනා ??
     
    Last edited:

    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    කුෆාර්;9599272 said:

    buddha.jpg.jpeg

    ::: එදා:::
    ජීවමාන වැඩ සිටි බුදුන්ගේ කාලයේ බුදුන් දෙස ඇසි පිය නොහෙලා බලා සිටි කෙනෙකුන් හට බුදුන් කීවේ "මොකෝ උන්නැහේ මගේ දිහා බල බල ඉන්නේ, මගේ ධර්මය තුලින් මාව දකින්න" :yes:

    ::: අද :::
    අද බුදුන් ජීවමානව නැත, නමුත් බුදුන්ගේ ප්‍රතිරූපක ගල්, මැටි, සිමෙන්තියෙන් තනා ඇත. ඒ දෙස ඇසි පිය නොහෙලා බලා සිටින පෘථක්ජනයන්හට "ධර්මය තුලින් මා දකින්න" කියන්න බුදුන් ජීවමානව නැත.
    :P

    ඔව් මගේ පෝස්ට් එක වැරදිබව පෙනෙන්නේ මාර්ගඵලයක්වත් නොලබා ඒ හැටි නිවැරදි අවබෝධයක් නැති අයට. ඒ අතින් පෘථක්ජන ඔබලා සාධාරණයි. ජීවමාන බුදුන් දෙස ඇසි පිය නොහෙලා බලා සිටි කෙනෙක්ට බුදුන්ම කීවේ නැද්ද "මගේ දෙස බලා සිටීමෙන් වැඩක් නැහැ, මාගේ ධර්මය දකින්නා ඒ තුලින් මාව දකිනවා කියලා". ඉතින් මනුස්සයෝ එහෙම සුද්ද පාලියෙන්ම බුදුන් කියල තියෙද්දිත් ඇයි පිළිම තුලින්ම බුදුන් දකින්න යන්නේ. බුදුන් ජීවමානව අද වැඩ සිටියානම් බුදුන් වහන්සේ උන් දෙස බලා හිනා වෙන්නේ කොතැනනින්ද කියල මම කියන්න ඕනේ නැහැනේ.

    ඒ අය බමුණු භාවනා ක්‍රම මගින් ලෞකික ධ්‍යාන ලබාගෙන ඇති, එහෙත් ඒවායින් නිවන කරා යා නොහැකියි. බුදුන් පැහැදිලිවම දේශනා කර තියෙන්නේ සමථ විදර්ශනා යුගන්දව (Simultaneously) කරන්න කියලා. ඉතින් සමථ විදර්ශනා යුගන්දව කරන්නා සෝවාන් මාර්ගඵල නිවනට පත් වී දස සංයෝජනයන්ගෙන් තුනක් වන සක්කාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස යන තුන නැති කරගන්නවා. ඉතින් ඔයා කියූ ඒ හිමිවරුන් ගතින් සිල් රැක්කත් සිතින් සිල් රකින්න දන්නේ නැහැ. අතරමං වෙලා, ඒ අයම දන්නේ නැහැ තමා අතරමං වෙලා කියලා. ඉතින් ඒ අයට තාම සීලබ්බත පරාමාස කියන සංයෝජනයම පේන්නම තියෙනවා. ඉතින් කොහොම කියන්නද ඒ අය සෝවාන් වෙලා කියලා.

    සෝවාන් වූවෝ ධම් පද පරමාර්ථයෙන් දකින්න පුළුවන්, ඒ අයගෙන් අහල කියන්න බලන්න බුදුගුණ ඒගොල්ලො කොහොමද පරමාර්ථයෙන් දැක්කෙ කියලා. ඒකට උත්තර දෙන්නත් ඒ අයට බැහැ.
     
    Last edited:

    Nadz19

    Member
    Oct 9, 2009
    361
    9
    0
    Umbe kathawa hari.. maarga pala labapu kenekge hitha apita therum ganna bea.. api pruthathjana asin eyala diha balanna bea...prathima wandanwa ape budda shasaneta awe Europe walin... Alexander indiya akramanya ekka apu aya thama mulinma buddha parthima hadala pennuwe... ita pase thama pilima wandanawa apita ekathu wunee.. eth api ekata mul thana dheela buddha prathimawak diha balala hithanawanam me inne ape buddhu hamuduruwo kiyala eka harida??
     
    Feb 15, 2011
    70
    7
    0
    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට
    buddha.jpg.jpeg

    ::: එදා:::
    ජීවමාන වැඩ සිටි බුදුන්ගේ කාලයේ බුදුන් දෙස ඇසි පිය නොහෙලා බලා සිටි කෙනෙකුන් හට බුදුන් කීවේ "මොකෝ උන්නැහේ මගේ දිහා බල බල ඉන්නේ, මගේ ධර්මය තුලින් මාව දකින්න" :yes:

    ::: අද :::
    අද බුදුන් ජීවමානව නැත, නමුත් බුදුන්ගේ ප්‍රතිරූපක ගල්, මැටි, සිමෙන්තියෙන් තනා ඇත. ඒ දෙස ඇසි පිය නොහෙලා බලා සිටින පෘථක්ජනයන්හට "ධර්මය තුලින් මා දකින්න" කියන්න බුදුන් ජීවමානව නැත.
    :P

    ඔව් මගේ පෝස්ට් එක වැරදිබව පෙනෙන්නේ මාර්ගඵලයක්වත් නොලබා ඒ හැටි නිවැරදි අවබෝධයක් නැති අයට. ඒ අතින් පෘථක්ජන ඔබලා සාධාරණයි. ජීවමාන බුදුන් දෙස ඇසි පිය නොහෙලා බලා සිටි කෙනෙක්ට බුදුන්ම කීවේ නැද්ද "මගේ දෙස බලා සිටීමෙන් වැඩක් නැහැ, මාගේ ධර්මය දකින්නා ඒ තුලින් මාව දකිනවා කියලා". ඉතින් මනුස්සයෝ එහෙම සුද්ද පාලියෙන්ම බුදුන් කියල තියෙද්දිත් ඇයි පිළිම තුලින්ම බුදුන් දකින්න යන්නේ. බුදුන් ජීවමානව අද වැඩ සිටියානම් බුදුන් වහන්සේ උන් දෙස බලා හිනා වෙන්නේ කොතැනනින්ද කියල මම කියන්න ඕනේ නැහැනේ.

    ඒ අය බමුණු භාවනා ක්‍රම මගින් ලෞකික ධ්‍යාන ලබාගෙන ඇති, එහෙත් ඒවායින් නිවන කරා යා නොහැකියි. බුදුන් පැහැදිලිවම දේශනා කර තියෙන්නේ සමථ විදර්ශනා යුගන්දව (Simultaneously) කරන්න කියලා. ඉතින් සමථ විදර්ශනා යුගන්දව කරන්නා සෝවාන් මාර්ගඵල නිවනට පත් වී දස සංයෝජනයන්ගෙන් තුනක් වන සක්කාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස යන තුන නැති කරගන්නවා. ඉතින් ඔයා කියූ ඒ හිමිවරුන් ගතින් සිල් රැක්කත් සිතින් සිල් රකින්න දන්නේ නැහැ. අතරමං වෙලා, ඒ අයම දන්නේ නැහැ තමා අතරමං වෙලා කියලා. ඉතින් ඒ අයට තාම සීලබ්බත පරාමාස කියන සංයෝජනයම පේන්නම තියෙනවා. ඉතින් කොහොම කියන්නද ඒ අය සෝවාන් වෙලා කියලා.

    සෝවාන් වූවෝ ධම් පද පරමාර්ථයෙන් දකින්න පුළුවන්, ඒ අයගෙන් අහල කියන්න බලන්න බුදුගුණ ඒගොල්ලො කොහොමද පරමාර්ථයෙන් දැක්කෙ කියලා. ඒකට උත්තර දෙන්නත් ඒ අයට බැහැ.

    ඔය ඔබතුමා නොකියා කියන්නේ රේනුකානේ චන්ද්‍රවිමල නායක හාමුදුරුවො සෝවාන් හෝ ඊට ඉහල මාර්ගඵල ලාභියෙක් නොවෙයි කියලද එහෙනම් ?
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    කුෆාර්;9605432 said:
    ඔය ඔබතුමා නොකියා කියන්නේ රේනුකානේ චන්ද්‍රවිමල නායක හාමුදුරුවො සෝවාන් හෝ ඊට ඉහල මාර්ගඵල ලාභියෙක් නොවෙයි කියලද එහෙනම් ?

    ඒක මම දන්නේ නැහැ, උන්වහන්සේගෙම හදවතම තමයි දන්නේ ඒ ගැන, ආර්යන් හඳුනා ගන්නේ පිටින් බලා නොව ප්‍රඥ්ඥාව නැමැති ඇසින් බලා. තමා තමාට කැඩපතක් වී විමසන්න තමන් ලොවට පෙන්නන්න හදන්නේ සත්‍යද නැත්තන් බොරුවද කියල. එතකොට හරි!
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට

    dhamma_chakka.gif

    ඒහි පස්සිකෝ කියූ විටවත්, එන්න බලන්න කිව්ව විටවත් කවුරුත් ඒ දිහා හැරිලවත් බලන්නේ නැහැ. වරෙන් බලපන් කිව්වම පටස් ගාල මොකක් නමුත් බලන්න එයි. ඒකයි පෘථක්ජන සිත! පෘථක්ජනයා ධර්මය දකින්න හදන්නේ ඉහත දැක්වෙන ඇනිමේෂන් එකේ දැක්වෙල ලෙස බෝ කොලයෙන්

    සෝවාන් වූවෝ පහත දැක්වෙන සංයෝජනයන් නැති කර ගනිති

    සක්කාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස

    සක්කාය දිට්ඨි - සක්කාට දිට්ඨි කියන්නේ මමය, මාගේය කියන හැඟීමෙන් අල්වා ගැනීම. සෝවාන් වූ කෙනා මමත්වය හරිහැටි ණුවනින් දැක එහි අනිටු විපාකයන් ප්‍රඥාවෙන් දකියි. එබැවින් සෝවාන් වූවෝ මමත්වය අභිනන්දනය නොකරති.

    විචිකිච්චා - අපේ ඇත්තෝ බුදු පිලිමවලින් දකින බුදුන්ව සෝවාන් ඇත්තා ධර්මය තුලින් දකිනවා. සෝතාපන්නයා දකින්නේ අපේ භෞතිකව තිබෙන ඇස් වලින් නොවේ, අසන්නේ භෞතිකව තියෙන කන් වලින් නොවේ. ප්‍රඥාව නැමැති ඇසෙන් දැක, ප්‍රඥාව නැමැති කනෙන් අසා ප්‍රත්‍යක්ෂ කරගනී. සෝතාපන්නයා බුද්ධාදී අටතැන් කෙරෙහි සැකය නැතිකරගන්නේ පේන්න තියෙන ඇස්වලින් දැක නොව ලෞකිකව නොපෙනන ලෝකෝත්තරව පෙනෙන ප්‍රඥ්ඥාවෙන් දැකයි.

    සීලබ්බත පරාමාස - සෝවාන් වූවෝ මල් පහන් පූජා කිරීම, වෘක්ෂ මූල ගත වෘත, බෝධිය වැනි පර්වත, ගල්, මැටිවලින් තැනූ පිලිම වන්දනාවේ නොයයි. එනම් මේ බමුණු වෘත අනුගමනය නොකරයි. මන්ද ප්‍රඥාව තුලින් ධර්මය දැක, ධර්මය තුලින් බුදුන් දැක නිවන ප්‍රත්‍යක්ෂකරගත් බැවිනි. එබැවින් ලෞකික සැපවලට කැප වෘත අනුගමනය කිරීමෙන් වැඩක් නැති බව අවබෝධ වෙයි. ඔහු නිකරුනේ තමාටත් වැඩක් නැති, අනුන්ටත් වැඩක් නැති මේ වෘත වලින් වෙන්වෙයි.

    අපේ පෘථක්ජනයා බෞද්ධයා මේ සෝතාපන්නයා දැක ඔහුට අපහාස කරමින් තවත් ගස් ගල් වන්දනාමාන කරමින්, සෝවාන් මාර්ගඵල නිවනට නින්දා කර සතර අපාගත වෙයි :rolleyes:

    ඔබ කවරුවුනත් මේ ඉදිරිපත් කරන දේවල්වල කිසිම් අරුතක් නැහැ...

    එක්කො ඔබ බුදුදහම හරියට දන්නෙ නෑ... නැත්නම් එහෙන් මෙහෙන් අතපත ගාලා බුදුදහම විකෘති කරන්නයි උත්සාහ කරන්නේ..

    ඔයා මේ ත්‍රෙඩ් එකේ දාපු දෙයින්ම මම පෙන්නලා දෙන්නම් ඔයාට බුද්ධාගම ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති කෙනෙක් කියලා..

    ඔබ කියන විදියට ..

    "සෝවාන් වූවෝ පහත දැක්වෙන සංයෝජනයන් නැති කර ගනිති"

    -සක්කාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස-

    මම හිතනව ඔබ විශාකා මහ උපාසිකාව ගැන දන්නව ඇති කියල..බුදුහාමුදුරුවො විස්තර කරන විදියට විශාකාව සෝවාන් වෙන්නෙ වයස අවුරුදු 7 දී.. ඇය විවාහ වෙනව...දරුවන් රාශියකගෙ මවක් වෙනවා...ඒවගෙම විශාල ධනස්කන්ධයකට උරුමකම් කියනව..
    ඔබ බෞද්ධයෙක් නම් දන්නව ඇති නෙ ඇය වෙහෙර විහාර කොපමණක් හදලා පූජා කරල තියෙනවද කියල

    විශාකා මහෝපාසිකාවත්..අනාථ පිණ්ඩික සිටුතුමාත් උඩේ සවහ වෙහෙර විහාර වන්දනා මාන කරමින් බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසූ බවත් කියවෙනව..

    සක්කාය දිට්ඨි - සක්කාට දිට්ඨි කියන්නේ මමය, මාගේය කියන හැඟීමෙන් අල්වා ගැනීම. සෝවාන් වූ කෙනා මමත්වය හරිහැටි ණුවනින් දැක එහි අනිටු විපාකයන් ප්‍රඥාවෙන් දකියි. එබැවින් සෝවාන් වූවෝ මමත්වය අභිනන්දනය නොකරති.

    විචිකිච්චා - අපේ ඇත්තෝ බුදු පිලිමවලින් දකින බුදුන්ව සෝවාන් ඇත්තා ධර්මය තුලින් දකිනවා. සෝතාපන්නයා දකින්නේ අපේ භෞතිකව තිබෙන ඇස් වලින් නොවේ, අසන්නේ භෞතිකව තියෙන කන් වලින් නොවේ. ප්‍රඥාව නැමැති ඇසෙන් දැක, ප්‍රඥාව නැමැති කනෙන් අසා ප්‍රත්‍යක්ෂ කරගනී. සෝතාපන්නයා බුද්ධාදී අටතැන් කෙරෙහි සැකය නැතිකරගන්නේ පේන්න තියෙන ඇස්වලින් දැක නොව ලෞකිකව නොපෙනන ලෝකෝත්තරව පෙනෙන ප්‍රඥ්ඥාවෙන් දැකයි.

    සීලබ්බත පරාමාස - සෝවාන් වූවෝ මල් පහන් පූජා කිරීම, වෘක්ෂ මූල ගත වෘත, බෝධිය වැනි පර්වත, ගල්, මැටිවලින් තැනූ පිලිම වන්දනාවේ නොයයි. එනම් මේ බමුණු වෘත අනුගමනය නොකරයි. මන්ද ප්‍රඥාව තුලින් ධර්මය දැක, ධර්මය තුලින් බුදුන් දැක නිවන ප්‍රත්‍යක්ෂකරගත් බැවිනි. එබැවින් ලෞකික සැපවලට කැප වෘත අනුගමනය කිරීමෙන් වැඩක් නැති බව අවබෝධ වෙයි. ඔහු නිකරුනේ තමාටත් වැඩක් නැති, අනුන්ටත් වැඩක් නැති මේ වෘත වලින් වෙන්වෙයි.

    ඔබ බුද්ධාගම ගැන අබ ඇටයක තරම් වත් දෙයක් හරියට දන්න කෙනෙක් නම් නෙමේ..

    ඔයාටත් කියන්න තියෙන්නෙ " ඒහී පස්සිකො" කියල තමයි

    ඇවිත් ධර්මය හොඳට ඉගෙනගෙන කථාකරන්න...

    අර ඉන්ගිරිසියෙන් කියන්නෙ "little knowledge is dangerous" කියලා

    සෝවාන් වුනා කියල ලෞකිකය අතහරින්න ඕනේ කියල මම කොතැනකවත් කියලා නැහැ.
    සක්කාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස අතහැරියා කියල ලෞකිකත්වය අතහරින්න බැහැ. ලෞකිකත්වය අතහැරීමටනම් සංයෝජන දහයම ප්‍රහේණි කළ යුතුයි.

    දාන මාන පින්කම් කරන්න එපා කියලත් මම කොහේවත් කියලා නැහැ

    වෙහෙර විහාර හදන්න ඕනේ. එහෙත් ඒක සියළුම ආර්ය සඟුන්ට. නැතුව එක්කෙනෙක්ට බදාගෙන කන්න නෙමෙයි. සියළු ආර්ය සඟුන්ට බවුන් වඩන්න. නැතුව මැරුනයින් පස්සෙ අරගෙන යන්න නෙමෙයි. එදා වෙහෙර විහාර හැදුවේ සියළුම සඟුන්ගේ සුව පිණිස. අද වගේ බදාගෙන මැරෙන්න නෙමෙයි. :oo:

    අරහත් භාවය ලැබුවායින් පසුව තමයි මමත්වය සම්පූර්ණයෙන්ම නැතිවන්නේ. අනාගාමි වුවත් කෙලෙස් තියෙනවා. එහෙත් සතර අපාගත පව් කරන්නේ නැහැ

    මේක තේරුම්ගන්න බැරි ඔබ බුදු දහම ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ. සිහි බුද්ධියෙන් අසන්න, දකින්න :D