වරෙන් මීහරකෙක් තපුල්ලනවා පෙනන්න 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,573
    75,446
    113
    අද වෙනකන් සිංහල උන් විතරමද බන් play කලේ SL team එකට? 🤭 🤭

    එකෙක් දාල තිබ්බා 👇

    "එහෙම ඕන නෑ. ජාතී ආගම් බේදයකින් තොරව talent එකට මූලිකව තැන දීලා team එක හැදුනනම් ඇති. "
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,869
    18,720
    113
    ක්‍රීඩා ආගම් වාදය නම් මෙහෙ තිබ්බනේ ටිකක්.. ෆුට්බෝල් ටැමිල්, රගර් මුස්ලිම් (නාමල් කේස් එක දැම්මෙ ඒකන) ක්‍රිකට් කැතලික්.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,494
    2,954
    113
    අද වෙනකන් සිංහල උන් විතරමද බන් play කලේ SL team එකට? 🤭 🤭

    එකෙක් දාල තිබ්බා 👇

    "එහෙම ඕන නෑ. ජාතී ආගම් බේදයකින් තොරව talent එකට මූලිකව තැන දීලා team එක හැදුනනම් ඇති. "

    මූනං එපාම කරපු එකෙක්. මූ අත අරින් ණයි දැන් එන්න එන්නම toxic වීගෙන එන්නේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,573
    75,446
    113
    ක්‍රීඩා ආගම් වාදය නම් මෙහෙ තිබ්බනේ ටිකක්.. ෆුට්බෝල් ටැමිල්, රගර් මුස්ලිම් (නාමල් කේස් එක දැම්මෙ ඒකන) ක්‍රිකට් කැතලික්.
    ඒක වැරදි බන්, ඔතන තියෙන්නෙ උන්ගෙ community වල ඕක play කරනවා ගොඩක්. percentage විදියට ගත්තොත් තම්බි ගොඩක් football ගහනවා සිංහල උන්ට වඩා. ඉතින් උන් අරුන්ට වැඩිඅ තේරෙනවා.

    cricket වල club ගැට්ටක්නම් තියෙනවා මචන්, ඉස්සර ඉඳන්ම තිබ්බ එක්ක. අන්න ඒවා කඩන්න පුලුවන්නම් හොඳයි.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295

    සිරාවට? නැතුව මේ උගේ මෝඩ පවුලට rugby බදු ගන්න එහෙම නෙවෙයි නේද? :lol:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,901
    17,130
    113
    Kottawa
    geppo right now

    Season 1 Episode 3 GIF by Rick and Morty
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,869
    18,720
    113
    සිරාවට? නැතුව මේ උගේ මෝඩ පවුලට rugby බදු ගන්න එහෙම නෙවෙයි නේද? :lol:
    මට නාමලා හෝදන්න ඕනෙ නෑ මචං. අරකත් හේතුවක් තමා.. ගැටි සීන් එකක් තියනවනෙ කොහොමත් ඕවගෙ මම ඒක කිව්වෙ

    ඒක වැරදි බන්, ඔතන තියෙන්නෙ උන්ගෙ community වල ඕක play කරනවා ගොඩක්. percentage විදියට ගත්තොත් තම්බි ගොඩක් football ගහනවා සිංහල උන්ට වඩා. ඉතින් උන් අරුන්ට වැඩිඅ තේරෙනවා.

    cricket වල club ගැට්ටක්නම් තියෙනවා මචන්, ඉස්සර ඉඳන්ම තිබ්බ එක්ක. අන්න ඒවා කඩන්න පුලුවන්නම් හොඳයි.
    ගැටි සීන් තමා නේද...
    ------ Post added on Sep 1, 2025 at 4:16 PM
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,573
    75,446
    113
    මට නාමලා හෝදන්න ඕනෙ නෑ මචං. අරකත් හේතුවක් තමා.. ගැටි සීන් එකක් තියනවනෙ කොහොමත් ඕවගෙ මම ඒක කිව්වෙ

    ගැටි සීන් තමා නේද...
    ------ Post added on Sep 1, 2025 at 4:16 PM
    ලෝකේ ප්‍රසිද්දම ක්‍රීඩාව ෆුට්බෝල් උනාට ලංකාවෙ ක්‍රිකට් තමා එක, උඹ දැකලා තියෙනවද සිංහලු බෝලෙකට පයින් ගහනවා? සිංහලු වැඩියෙන් ඉන්නෙ ක්‍රිකට් වල උන් හැමතිස්සෙම ඕක ගහන හින්දා. ඕකෙන් තමා බන් ජාතියට බයස් වගේ පේන්නෙ නැතුව, ඇත්තටම බයස් නෑ.

    රනතුංග, අරවින්ද ඕක ඉස්සර ලොකුවට කලා කියනවා, දැන්නම් ටිකක් අඩු ඇති.
    ------ Post added on Sep 1, 2025 at 4:18 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    මට නාමලා හෝදන්න ඕනෙ නෑ මචං. අරකත් හේතුවක් තමා.. ගැටි සීන් එකක් තියනවනෙ කොහොමත් ඕවගෙ මම ඒක කිව්වෙ
    එහෙම එකක් නෑ බං, rugby වල සිංහලු ඇති තරම් ඉන්නවා

    අරුන් වැඩි වගේ පේන්නේ rugby ලොකුවට සෙල්ලම් කරන්නේ කොළඹ නුවර ඉස්කෝල වල නිසා. ඒවගේ මුස්ලිම් උන් කොහොමත් වැඩියි.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,869
    18,720
    113
    ලෝකේ ප්‍රසිද්දම ක්‍රීඩාව ෆුට්බෝල් උනාට ලංකාවෙ ක්‍රිකට් තමා එක, උඹ දැකලා තියෙනවද සිංහලු බෝලෙකට පයින් ගහනවා? සිංහලු වැඩියෙන් ඉන්නෙ ක්‍රිකට් වල උන් හැමතිස්සෙම ඕක ගහන හින්දා. ඕකෙන් තමා බන් ජාතියට බයස් වගේ පේන්නෙ නැතුව, ඇත්තටම බයස් නෑ.
    ඔවු මාත් ඕකට ගනන් කරන්න පුලුවන් ගානට පයින් ගහල තියෙන්නෙ. එකපාරක් බෝලෙ බලන් පයින් ගගහ යන්න ගිහින් එකෙක්ගෙ මූනටම හැප්පුනා
    අරුන් වැඩි වගේ පේන්නේ rugby ලොකුවට සෙල්ලම් කරන්නේ කොළඹ නුවර ඉස්කෝල වල නිසා. ඒවගේ මුස්ලිම් උන් කොහොමත් වැඩියි.
    ඒම ද සීන් එක
     
    • Haha
    Reactions: tharakaf

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,922
    523
    113
    Sri Lanka

    True