වරෙන් මීහරකෙක් තපුල්ලනවා පෙනන්න 🤭🤭

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,744
    4,641
    113
    ක්‍රීඩා ආගම් වාදය නම් මෙහෙ තිබ්බනේ ටිකක්.. ෆුට්බෝල් ටැමිල්, රගර් මුස්ලිම් (නාමල් කේස් එක දැම්මෙ ඒකන) ක්‍රිකට් කැතලික්.
    Great idea by Akd 🤩

    Na..Win kireema awashya na.
    AKD kiyana vidihata Sinhala,demala,Muslim,maley ,burger, Adiwasi, Muhudu wedhi , Kula walin okkoma inna team ekak hadamu loke ta penna.
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    Ground එකත් පරණ වැඩක් නේ :lol:



    තාම රිලව් ගැන්න එක විතරයි මෝඩ ජෙප්පෝ උන්ගේම concept එකකට කලේ

    eka hadannath jeppo enakanma inna una 😂😂
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    අද වෙනකන් සිංහල උන් විතරමද බන් play කලේ SL team එකට? 🤭 🤭




    එකෙක් දාල තිබ්බා 👇

    "එහෙම ඕන නෑ. ජාතී ආගම් බේදයකින් තොරව talent එකට මූලිකව තැන දීලා team එක හැදුනනම් ඇති. "
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,387
    3,541
    113
    Zimbabwe වල කොටා කරපු විදියට quota system එකක් දායි ද දන්නේ නැහැ මේ කොටත්
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,373
    8,439
    113
    Galaha
    කජුවත්ත එක්සත් වගේ එකක් හැදුවොත් තමයි මූ. :rofl:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    Ground එකත් පරණ වැඩක් නේ :lol:



    තාම රිලව් ගැන්න එක විතරයි මෝඩ ජෙප්පෝ උන්ගේම concept එකකට කලේ

    රිලවු ගැන්න එක තාම ඉවර නැහැ තාම යනවා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,975
    1
    58,287
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමෙන් මුස්ලිම් ජාතිය නම් නියෝජනය වෙන්නෙ නෑ ඉස්සර ඉඳලම. පකිස්තානෙත් එක්ක මැච් එකක් ගහනකොට හම්බස්ල හුරේ දාන්නෙ පකිස්තානෙට
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,569
    75,432
    113
    cricket ගහන්න පුළුවන් වුනාම මදිද? 🤌

    මේ වගේ සුපිරි අයිඩියා එන්න මූ මොනවද ගහනවා ඇත්තේ? 🤔
    ගහන ඒවානම් දන්නෙ නෑ, පුකෙන් අත දාල නටවන්නෙ කවුද කියලා බැලුවානම් මුලු සීන් එකම තේරෙයි බන් :lol: :lol:
     
    • Haha
    Reactions: supun_sg

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,668
    167,322
    113
    එකමත් එක රටක
    ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමෙන් මුස්ලිම් ජාතිය නම් නියෝජනය වෙන්නෙ නෑ ඉස්සර ඉඳලම. පකිස්තානෙත් එක්ක මැච් එකක් ගහනකොට හම්බස්ල හුරේ දාන්නෙ පකිස්තානෙට
    මුබාරක් , තුවාන් dilshan , මහරුෆ් , මොහොමඩ් ශිරාස්
     

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    752
    759
    93
    අද වෙනකන් සිංහල උන් විතරමද බන් play කලේ SL team එකට? 🤭 🤭


    නෑ නෑ එහෙම එකක් නෙමේ යකෝ මේ කියන්නේ 😏.

    මට තේරෙන්නෙත් නෑ 😬 තේරෙන ඩෝබි කෙනෙක් පැහැදිලි කරල දෙයි🤌
     
    • Haha
    Reactions: tharakaf

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    හම්මට තාරකයගෙ සෙල්ෆි වීඩියෝ එකක් කියලා හිතාගන ආවෙ බලන්න..
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    මුරලි සෙල්ලන් කලේ ලංකාවේ ටීම් එකට නෙවෙයිද බන් ?