well said!!!! tx broයකෝ, දෙයක් කියලා දුන්නම, ඒකේ අඩු පාඩු හොයන්න යනවට වඩා, මෙතන කියන්න හදන දේ තෙරුම් ගනින්.
සරලව කිව්වොත්, තොපිට ඕනා නම් හයියෙන් පල, හැබැයි වලකජ්ජ ගහන්නේ තට්ටු ගානක බිල්ඩිමකින් පතබෑඋනා වගේ.ගෙවල්වල උන්ට සවල් වලින් තොපේ කෑලි එකතු කෙරුවෑකි.
දැන් මේක බම්ප් කරගෙන ගිහින් මැරිය![]()
සුපිරි ත්‍රේඩ් එක මචං..
REP 34+








එතකොට අපි නිකම් බයික් එකේ නැගලා ඉන්න කොට
වාහනයක් අපිව හප්පන් ගියොත්
අපිට රිදෙන්නෙම නැද්ද?

මේ කතා කරන්නේ නිකන් බයික් ගැන නෙමෙයි බන් මේ මෝටර් බයික්.![]()

ඔව් බන්.. මේකෙ උන්ට ඕක පහදන්නත් වෙනම ත්‍රෙඩ් එකක් දාන්න වෙනව.බයිසිකලයේ වේගය හා සමිකරණයේ ප්‍රවේගය (v ) කියන්නේ දෙකක්නේ බන්.



දැන්නම් ආයෙ වෙනස් කරන්න බෑ බන්. සිය පාරක් විතර edit කරා.ඔව් බන්.. මේකෙ උන්ට ඕක පහදන්නත් වෙනම ත්‍රෙඩ් එකක් දාන්න වෙනව.
ප්‍රවෙගය පැත්තකින් තියල වේගය කියලම දාන්න කියල හිටියෙ. අමතක උනා මචන්..දැන්නම් ආයෙ වෙනස් කරන්න බෑ බන්. සිය පාරක් විතර edit කරා.
tx bro

එතකොට අපි නිකම් බයික් එකේ නැගලා ඉන්න කොට
වාහනයක් අපිව හප්පන් ගියොත්
අපිට රිදෙන්නෙම නැද්ද?



ටෑන්ක්ශ් කේශි... මං දාපු ත්‍රෙඩ් වලින්... මාඤ්ඤමිකම ත්‍රෙඩ් එක තමා මේක.
කියල තියෙන සිද්දිය බොට සහසුද්දෙන්ම තෙරුනාද කියාපන් බලන්න?
මට සුවර් නෑ මේක කියෙව්වම තේරෙනවද කියල.

අපි ප්‍රවේගය බැලුවා හෝල් එකටම ගිහින්
පට්ට ෆිල්ම් එක නෙ?



මාව මරාගෙන කාපියව්...
තොගෙ කුනුහබ්බ වලට රිප්ලයි කරල.. ඔන්න මාව වැඩි විය පැමිනිල
post 102


කවුද ඩෝ කියන්නෙ මඤ්ඤං ත්‍රේඩ් එක කියලා.. මේක එල..



ඔන්න හාහාපුරා කියල මගේ නැවුම් රෙප් උබට
ඔන්න හාහාපුරා කියල මගේ නැවුම් රෙප් උබට

බයිසිකලයේ වේගය හා සමිකරණයේ ප්‍රවේගය (v ) කියන්නේ දෙකක්නේ බන්. ප්‍රවේගය යනු දයිශිකයකි. වේගය අදිශයකි. එමනිසා ඔබගේ ගණනය කිරීම් නිවැරදි නැත.![]()
එතකොට අපි නිකම් බයික් එකේ නැගලා ඉන්න කොට
වාහනයක් අපිව හප්පන් ගියොත්
අපිට රිදෙන්නෙම නැද්ද?
ඔව් බන්.. මේකෙ උන්ට ඕක පහදන්නත් වෙනම ත්‍රෙඩ් එකක් දාන්න වෙනව.
ප්‍රවෙගය පැත්තකින් තියල වේගය කියලම දාන්න කියල හිටියෙ. අමතක උනා මචන්..දැන්නම් ආයෙ වෙනස් කරන්න බෑ බන්. සිය පාරක් විතර edit කරා.
tx bro
අපි ප්‍රවේගය බැලුවා හෝල් එකටම ගිහින්
පට්ට ෆිල්ම් එක නෙ?











යන පුළුවන් හැමතැනටම බස් එකේ පලයල්ලා. හෙමින්, පරිස්සමෙන් පලයල්ලා.

ඔන්න මම දුන්න. ආ... හ්තියන එකාටමයි දෙන්නේ. යකෝ ඕකගේ රෙප් පවර් එක 30ද කොහෙද. අපට දීපන්කො. ඔන්න මම දුන්න. ආ... හ් rep+
