sanasa bank eke 16% denawa kiyala seen ekak thiyenawa machan16% k dena thanakwath nadda... man A/L karana kalenam 17.5% ad giya paththare tv eke![]()

sanasa bank eke 16% denawa kiyala seen ekak thiyenawa machan16% k dena thanakwath nadda... man A/L karana kalenam 17.5% ad giya paththare tv eke![]()

රත්තරං;15234762 said:
ධනවතෙක් වෙනවා කියන්නෙයි ගෙයක් දොරක් හදන් අඩුපාඩුවක් නැතුව ජීවත් වෙනවා කියන්නෙයි දෙකක්.. දනවත්තු සල්ලි වෙනුවෙන් වැඩකරන්නේ නෑ, සල්ලි තමා පැය 24ම ධනවත්තු වෙනුවෙන් වැඩකරන්නේ
යම් අයෙල් සල්ලි වෙනුවෙන් වැඩ නොකරයිද සල්ලි ඔහු වෙනුවෙන් වැඩකරයිද ඔහු ධනවතෙකි


mage sallith man wenuwen wada karanna danna one.... 


sanasa bank eke 16% denawa kiyala seen ekak thiyenawa machan![]()

unge ammalawa mathak karanna kata ariyahama ame amma maawa adan aawa

mage sallith man wenuwen wada karanna danna one....
![]()
haapooo oka bankuwakda???
salli ganna ba unge mahaa samithiya wenakan idala eeken sammatha karaganna oneluunge ammalawa mathak karanna kata ariyahama ame amma maawa adan aawa
![]()

රත්තරං;15232344 said:ගෑනු සහ කසාදය -ඔක්කොටම කලින් ගෑනියෙක් කරේ එල්ලගන්න එපා. පරක්කු වෙන්නත් එපා. 26-28 වෙද්දි වගේ බදින්න බලපන්. ඊට කලින් එපා. අනික මැරීගෙන ට්‍රයි කරලා දාගන්න තරම් කෙල්ලෝ කියන්නේ මහා ලොකු ලබ්බක් නෙමේ, උබලා හරියට දියුනු වෙයල්ලා තෝරගන්න බැරි තරම් කෙල්ලෝ හම්බ වෙනවා, ලංකාවේ කෙල්ලෝ උන් මාර ඩයල් කියලා හිතන් උන්නට උන්ව දීගන්න හරි හමන් කොල්ලෝ නැතුවයි උන්ගේ ගෙවල්වල උන් ඉන්නේ, මොකද හරි හමන් කෙල්ලෙක් එහෙම ආවට ගියාට කාටවත් දෙමව්පියෝ දෙන්නේ නෑ. අනික මොනවා තිබ්බත් ලස්සන උනත් ගොන් වාට්ටු වලට කරගහන්න එපා. නාඩියෙන් උබලගේ බර භාගයක් කරට ගන්න පුලුවන් කෙල්ලෙක් හොයාගනින්. මමනම් තාම බැදලා නෑ, ඒත් මගේ බිස්නස් පාර්ට්නර් මගේ කෙල්ල. උබලට නොපෙනෙනවා උනාට හොද ගෑනු කියන්නේ බොහොම සරලව හොයාගන්න පුලුවන් සුලභ දෙයක්. හැබැයි උබලගේ වටිනා කාලය කාලා දාගෙන බස් හෝල්ට් ගානේ ලැගලා එහෙම කෙල්ලෝ හොයාගන්න බෑ. උබ ධනවතෙක් වෙනවද නැත්ද කියන එක තීරනය වන 25%ක් විතර ප්‍රභල සාදකයක් නිසයි කෙල්ලෝ ගැනත් මෙතන කිව්වේ.




රත්තරන් 100 කට මොනාද කරන්න පුළුවන්. මට තියන්නෙ 100යි අම්මලගෙ ඒව වලට අත තියන්න දෙන්නෑ. මගෙ ටිකෙන් තමා මට ගේම ඇදල පෙන්නන්න ඕනෙ.
thawa siyak ekathu karaganin okath laga tiyanthawa siyak ekathu karaganin okath laga tiyan

mata bayai gemata bahinnamata bayai gemata bahinna


රත්තරං;15234762 said:යාන්තම් දියුනු වෙන්න පුලුවන්., ඒ කියන්නේ අපේ රටේ ගෙයක් ලස්සනට හදලා අලුත් කාර් එකක් ගත්තහම දියුනු වූ ගොඩටනේ වැටෙන්නේ. දියුනු උනා කිව්ව පස්සෙත් තාමත් රස්සා කරනවා නේද ඒ අය ?
හැබැයි ඔය ක්‍රමෙන් ධනවත් වෙච්ච අයනම් හරිම අඩුයි නේද? ධනවත් වෙනවා කියන්නේ වෙනම කතාවක්
සැලරි ඉන්ක්‍රිමන්ට් වලින් දියුනු වෙන්න බෑ. ඒක ලොකූ මාතෘකාවක් මචන්. මෙහෙම කියන්න බෑ. රස්සා කරනවා කියන්නේ මුදලට වැඩකරනවා කියන එක. ඔය ක්‍රමේදී මුදල් ඔයා වෙනුවෙන් වැඩ කරන්නේ නෑ
උදාහරනෙකට ඔයා කාර් එක වැඩිය පාවිච්චි කරන්නෙත් නැතුව ලීසින් එකකුත් දැම්මා. අපි හිතමු ඔය කාර් එක ලක්ශ 20ක එකක් කියලා. ඔය සල්ලි ආයෝජනේ කලානම් ලක්ශ 30ක් 40ක් වෙනවා, අර අව්රුදු 8කට කලින් හව්සින් ලෝන් කතාවත් එහෙමයි ,ඒ විදිහට බැලුවහම ඔයා ඔයාගේ පඩියට වගකියන්න කට්ටිය නිකන්ම හදන් ඉන්නේ. එතකොට ඔයා එකම විශම චක්‍රයේ කැරක්කෙන්නේ, ඕක කඩාගෙන එන්න අමාරුයි. පහුගිය අව්රුදු 8 ඔයා ඔය නය ගෙවන එක කෙසේ වෙතත් වෙන කිසිම දෙයක් නොකර ආයෝජනය විතරක් කලානම් කෝටි කිහිපයක් අයිති කරගන්න තිබ්බා. එතකොට ඔයාට ගෙදරට අද කාලේ හැටියට ලක්ශ 50ක් යටකලත් මොකද උඩ තට්ටුවට? ලක්ශ 50ක ඇලියොන් එකක් ගත්තත් මොකද?
ලෝන් කියන්නේ අපේ ආයෝජනයක් නෙමේ, බැංකුව හම්බ කරගන්න කරන බැංකුවේ ආයෝජනයක් විතරයි. ඕකෙන් ගොඩ එන්නේ බොහොම සුලු පිරිසක් විතරයි
ධනවතෙක් වෙනවා කියන්නෙයි ගෙයක් දොරක් හදන් අඩුපාඩුවක් නැතුව ජීවත් වෙනවා කියන්නෙයි දෙකක්.. දනවත්තු සල්ලි වෙනුවෙන් වැඩකරන්නේ නෑ, සල්ලි තමා පැය 24ම ධනවත්තු වෙනුවෙන් වැඩකරන්නේ
යම් අයෙල් සල්ලි වෙනුවෙන් වැඩ නොකරයිද සල්ලි ඔහු වෙනුවෙන් වැඩකරයිද ඔහු ධනවතෙකි
matat oka hitenawa mokada ude 7ta gedarin gihin gedara enne 8ta witara e okkoma karanne lakshayatat adu padiyakata 

stock market එක දැනගන මොලෙන් කරනවනම් නියම game එකක්. හැබැයි බුදුදහමට පටහැණියි. අපි ප්‍රතිලාභ ලබනව කියන්නෙ තව එකෙක් අලාභ ලබනව කියන එක. අපි දියුණු වෙනකොට ඒ හා සමාන ප්‍රමාණයකින් තව එවුන් අනාත වෙනව.


දැනට ලොකු කැපිටල් එකක් තියන ගොඩක් companies තියනව cse එකේ list නොකරපු. උන්ට cse එකේ list වෙලා public යන්න කියල කරන ආරාධනාවක්. මේ මොකෝ කියන්නනම් දන්නෙ නෑ මාසෙකින් විතර site එකට ගියේ.
ඒත් දැන් අළුතෙන් සමාගම් list කලොත් උන් IPO(Initial Public Offering) එකේදි share එකක් දාන ගාණට වඩා price 1 අනිවාර්යෙන්ම උඩ ගිහින් තමා එක්කො පහල බහිනවනම් හෝ එක්කො තව උඩ යනවනම් යන්නෙ. ඔය ටිකෙන් හොඳ companies දෙකක් තුනක් බලල shares අරන් තියාගත්තනම් අනිවා මාස 3ක් 4ක් ඇතුලදි දාන ගාණ double කරගන්න පුළුවන්![]()


අපේ එවුන්ට බය තියන්නෙ හම්බ හැතිකරේ කිසි දේකට බය නෑ උං empire හදල අපේ උන්ට කොකා පෙන්නගන ඉන්නව. thread එක දැක්කම හිතෙනව උඹේ ideas වලින් තව තව ඒව
. ගොඩක් ස්තූතියි බෙදාගත්තට.
