
ඔව් මචන් මම දැනටම ඔන්ලයින් වැඩ කරල මාසෙට රුපියක් 15,000 විතර හොයනවා අමතරව.ජොබ් එකයි ඔය වැඩෙයි කරාම දවස ඉවරයි.ඔය හම්බ වෙන මුදලෙන් තමා ඔක්කොම කරන්නේ.උදේ 8 ඉදන් රෑ1-2 වෙනකන් වැඩ.දැන් කරන්නේ වෙඩිමට සල්ලි එකතු කරන එක.තවත් අමතර වැඩක් කරන්න පුලුවන් නම් කරනවා.ඒත් කාලය තමා නැත්තේ.ඔය වාහන විකිනිල්ල හැමෝටම හරි යන්නේත් නෑ නේ. මම මේ බලන්නේ අඩු කාලයක් වැය කරලා ආදායම ගන්න පුලුවන් ස්තාවර ක්රමයක් ගැන.
thambi brokers la wadi.. unta nam rupiyalak wath denna hoda naha. me lagadi awa lollek. mage wahane wikunanawada ahagena. sale ekaka ekek mage number eka deela. bike eke kutu kutu gaga awa.ue kiyanawa ueawe salli deela ganan lu
ane huke


3 wheel ekaka cam ekak athe aran ekek awoth kapapan

රත්තරං;15232804 said:ඉහටත් උඩින්,, මීට මාස තුනකට කලින් 14%ක් ගෙව්වා, ඒ කාලේ ලක්ශ 40කට මාසෙකට 46666ක් ගන්න පුලුවන්කම තිබ්බා. මේ ටිකේ පොලිය පොඩ්ඩක් අඩු වෙලා. 40000ක් නම් ගන්න බැරිකමක් නෑ

3 wheel ekaka cam ekak athe aran ekek awoth kapapan
![]()
