රත්තරන් තැන්ක්ස් මචන්.
ගොඩක් දුරට අපි(මම) හිත යටින් දන්නා දේවල් ටිකක් තමයි උබ කියලා තියෙන්නේ. නමුත් මට නැවතත් ඇස් ඇරලා බලන්න මේ ආර්ටිකල් එක උදවුවක් උනා. මගේ ජිවිතේ තීරණාත්මක මොහොතක හරි පාර මොකක්ද කියල තේරුම් ගන්න උදවු කලාට ස්තුතියි.
මේ ආර්ටිකල් එක වැටුණු වෙලාව, මට නිකන් දෙයියෝ ටොක්කක් ඇන්නා වගේ උනා මචන්. තව දවසක් පරක්කු උනා නම් මම ගොන් තීරණයක් ගන්නවා. මේ සමාජ ක්‍රමේ රැල්ලට යන අපි ගොඩක් වෙලාවට අතරමන් වෙනවා බන් අපිටත් නොදැනීම.
කලින් රේප් දුන්නා, නමුත් කොමෙන්ට් කරන්න කලින් කරන්න වැඩ වගයක් තිබුනා.
උබවගේ කොල්ලෙක් හදපු දෙමවුපියන් නිවන් දකින්න ඕනේ.
ආයෙත් තැන්ක්ස් මචන්.