LBO nam danna ban. mama Peoples Leasing eken ahuwama kiwwe 14.xx% ara dashama gana witharai wenas wenne masa 3, 6, 1yr etc wadi unath.
රත්තරං;15245518 said:පීපල්ස් ලීසින් එකේ කීයද බන් දැන්?? මේ ටීකේ අඩුවෙලා තියෙන්නේ ටිකක්






මේ ටික කියවදිනම් කඳුලුත් ආව අයියේ...ඕක හොදට වැව්න දවසක මම කියපුවා දසමයක් හරි වැදගත් උනානම් මන් වෙනුවෙන් එක දෙයක් කරපන්, මගේ තාත්තට හිතින් පින් දීපන්. ආයෝජන කෙසේවෙතත් රුපියලක අගය මට ඉගැන්නුවේ ඒ මනුස්සයා.










බැංකු වල 11%ට බස්සලා14% thawa dashama ganakui... mama hithuwe leasing nisa 17% k wage athi kiyala...
රත්තරං;15247822 said:බැංකු වල 11%ට බස්සලා

ethakota ara 17.5% deepu kaale daapu ayage thaama poliya watenne 17.5% tama neda