raththaran ayye.....umbanam dhewaaalayak. rep +3
W wineetha pradeep Junior member Aug 17, 2010 440 24 18 Feb 4, 2014 #761 raththaran ayye.....umbanam dhewaaalayak. rep +3
dilan silva Well-known member May 20, 2009 2,641 142 63 39 infront of the hot air gun & computer Feb 16, 2014 #764 niyamai sir thanks... nohitapu daywal godai
dilan silva Well-known member May 20, 2009 2,641 142 63 39 infront of the hot air gun & computer Feb 16, 2014 #765 REP 1+
Hapuwa Well-known member Jan 24, 2009 5,158 3,164 113 Feb 19, 2014 #767 niyamai machan niyametama niyamai..
කෑප්ටන් Jack Sparrow Well-known member Jul 8, 2011 4,204 707 113 කැරිබියන් මුහුද Feb 20, 2014 #768 credit කාඩ් ගැන කිව්ව දේ නම් සහතික ඇත්ත, අත්දැකීමෙන් කියන්නේ. ගන්න පුළුවන් දෙයක් තියෙන වටිනා ත්රෙඩ් එකක්. ජයවේවා!!!! රේප් ++ ඔන්න ඉතින් හැමදාම වගේ අදත් කියන්නේ ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින් බීපන්, අල්පෙනිත්තක් ගත්තනම් සිංහල කඩේකින් ගනින්, එක රුපියලක් සුරකිමු, ඒකෙන් සිංහල ජාතියේ පැවැත්ම එක නැනෝ තත්පරේකින් හරි සහතික කරාවි. වැඩක් උනානම් සලකලා යන්න හොදේ.. Click to expand...
credit කාඩ් ගැන කිව්ව දේ නම් සහතික ඇත්ත, අත්දැකීමෙන් කියන්නේ. ගන්න පුළුවන් දෙයක් තියෙන වටිනා ත්රෙඩ් එකක්. ජයවේවා!!!! රේප් ++ ඔන්න ඉතින් හැමදාම වගේ අදත් කියන්නේ ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින් බීපන්, අල්පෙනිත්තක් ගත්තනම් සිංහල කඩේකින් ගනින්, එක රුපියලක් සුරකිමු, ඒකෙන් සිංහල ජාතියේ පැවැත්ම එක නැනෝ තත්පරේකින් හරි සහතික කරාවි. වැඩක් උනානම් සලකලා යන්න හොදේ.. Click to expand...
paralk Well-known member May 25, 2008 7,459 1,998 113 මගෙ කුටියේ.... Feb 20, 2014 #769 ela... rep denna belu......
Alipak Well-known member Jun 4, 2012 1,293 273 83 On Earth Mar 13, 2014 #770 useful try to do much thing than now rep+
zooza12345 Well-known member Sep 5, 2009 2,070 253 83 colombo Mar 13, 2014 #772 n1 machan mage idea ekath okai but ekadeyak arakku sigarat anith keliya ekath mathak karanna one
isuruuk Active member Apr 4, 2009 218 38 28 kurunegala,sri lnka May 1, 2014 #775 මචන්ලා මට පොඩි උදව්වක් ඕන.මන් පොඩිවට distribution එකක් පටන් ගන්න හිතන් ඉන්නවා.මට dual AC තියන van එකක් හොයාගන්න ඕන මාසිකව 30000 ගානේ ගෙවන්න.උබල දන්න එකක් තියනවනම් කියපන් මචන්ලා.කුරුනෙගල පැත්තට ලං වෙන්න තියන එකක් නම් වඩා හොදය්.
මචන්ලා මට පොඩි උදව්වක් ඕන.මන් පොඩිවට distribution එකක් පටන් ගන්න හිතන් ඉන්නවා.මට dual AC තියන van එකක් හොයාගන්න ඕන මාසිකව 30000 ගානේ ගෙවන්න.උබල දන්න එකක් තියනවනම් කියපන් මචන්ලා.කුරුනෙගල පැත්තට ලං වෙන්න තියන එකක් නම් වඩා හොදය්.
Mahesh+ Well-known member Jul 3, 2012 3,313 807 113 Verified ✔ Jun 24, 2014 #777 මම මුල ඉදන් මේ වෙනකම්ම තෙඩ් එක කියෙවුවා ගොඩක් වැදගත් රත්තරන් අයියේ අපි වගේ පොඩි කොල්ලන්ට ගොඩ යන්න. ඔයාගේ තාත්තට විතරක් නෙමේ අයියේ ඔයාටත් පින් මේ දේවල් කියලා දුන්නට. ඇත්තටම ලොකු දෙයක් ඉගෙනගත්තා. ගොඩක් වැදගත් දේවල් මේකේ තියනවා. දිගටම මේ වගේ ත්රෙඩ් දාන්න අයියේ. ඔයාට දෙවි පිහිටයි
මම මුල ඉදන් මේ වෙනකම්ම තෙඩ් එක කියෙවුවා ගොඩක් වැදගත් රත්තරන් අයියේ අපි වගේ පොඩි කොල්ලන්ට ගොඩ යන්න. ඔයාගේ තාත්තට විතරක් නෙමේ අයියේ ඔයාටත් පින් මේ දේවල් කියලා දුන්නට. ඇත්තටම ලොකු දෙයක් ඉගෙනගත්තා. ගොඩක් වැදගත් දේවල් මේකේ තියනවා. දිගටම මේ වගේ ත්රෙඩ් දාන්න අයියේ. ඔයාට දෙවි පිහිටයි
Evo X Awrudu Games 2017 - Winners Sep 5, 2008 6,123 509 113 ║▌CmB™ HoMe tOwN║▌ Jun 24, 2014 #779 Patta machan Rep+