වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
images
 
credit කාඩ් ගැන කිව්ව දේ නම් සහතික ඇත්ත, අත්දැකීමෙන් කියන්නේ. ගන්න පුළුවන් දෙයක් තියෙන වටිනා ත්‍රෙඩ් එකක්. ජයවේවා!!!!
රේප් ++


ඔන්න ඉතින් හැමදාම වගේ අදත් කියන්නේ ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින් බීපන්, අල්පෙනිත්තක් ගත්තනම් සිංහල කඩේකින් ගනින්, එක රුපියලක් සුරකිමු, ඒකෙන් සිංහල ජාතියේ පැවැත්ම එක නැනෝ තත්පරේකින් හරි සහතික කරාවි. වැඩක් උනානම් සලකලා යන්න හොදේ..
:):):):)
 

isuruuk

Active member
  • Apr 4, 2009
    218
    38
    28
    kurunegala,sri lnka
    මචන්ලා මට පොඩි උදව්වක් ඕන.මන් පොඩිවට distribution එකක් පටන් ගන්න හිතන් ඉන්නවා.මට dual AC තියන van එකක් හොයාගන්න ඕන මාසිකව 30000 ගානේ ගෙවන්න.උබල දන්න එකක් තියනවනම් කියපන් මචන්ලා.කුරුනෙගල පැත්තට ලං වෙන්න තියන එකක් නම් වඩා හොදය්.
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,313
    807
    113
    Verified ✔
    මම මුල ඉදන් මේ වෙනකම්ම තෙඩ් එක කියෙවුවා ගොඩක් වැදගත් රත්තරන් අයියේ අපි වගේ පොඩි කොල්ලන්ට ගොඩ යන්න. ඔයාගේ තාත්තට විතරක් නෙමේ අයියේ ඔයාටත් පින් මේ දේවල් කියලා දුන්නට. ඇත්තටම ලොකු දෙයක් ඉගෙනගත්තා. ගොඩක් වැදගත් දේවල් මේකේ තියනවා. දිගටම මේ වගේ ත්‍රෙඩ් දාන්න අයියේ. ඔයාට දෙවි පිහිටයි :)