වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1014423_178188072357716_1996257927_n.jpg
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    rathne athe loku salliyak nathi kohoma hari 1lak wagee set karaganna puluwan kenekta karanna puluwan biz ekek kiyahan machan mokada ape uni wala inna kollo salli nathi nisa ban mesan wada karanawa uba dannawath athi :(
     
    mama nam ban loku pst kiyawanawa adui..but diyunu wena ekak gana thiyena nisa akurak narama kiyeuwa...waduna kola bokkatama...man hithanne meka thamai mama me elakiri eke dakapu wadagathma tread eka...watinawa machan godak...umbata godak pin...okkoma ekapaara oluwta watuner na...tika tika daganna one...thanks kolla....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පොඩි මල්ලි;15266977 said:

    අගය කරාට බොහොම ස්තූතියි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    really good ideas
    but i can't follow because I'm small n I am a girl

    පුලු පුලුවන් විදිහට ඉතුරු කරන්න පුරුදු වෙන්න. ඉතුරු කිරීම පුහුනු වෙන්න, එතකොට බැන්ද දවසක හරි ඔයාගේ හස්බන්ඩට හොද හයියක් වෙන්න පුලුවන්
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    රත්තරං;15257371 said:
    දාන්නම්. හැබැයි මේකේ ඉන්න ආදරේ වෙනුවෙන් ඇට දෙකත් අබරගන්න ලෑස්තියි කියන සීනිබෝල කුමාරවරුන්ට රිදිලා මට අම්බානක කෙලන්න එයි. ඒකනම් ශුවර්. මොකෝ මට ඔය හිල් සම්බන්දවම තියෙන්නේ වෙනස්ම ආකල්පයක්. හැබැයි එහෙම කියලා අව්ලක්නම් උනේ නෑ. මට හොද කෙල්ලෙක් ඉන්නවා.

    :eek::eek::eek: yugma nowunu kello ithaa sulu pirisakne ban inne:sorry::sorry:
    dakina dakina kellata kollo innawa
    uba kiyana de wenna single kello kohenda ban:sorry::eek::eek::dull:
    ම්ම ඒක නම් හැබෑව බන්:confused:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,866
    113
    ආශ්චර්යමත් රටක
    රත්තරං;15257371 said:
    දාන්නම්. හැබැයි මේකේ ඉන්න ආදරේ වෙනුවෙන් ඇට දෙකත් අබරගන්න ලෑස්තියි කියන සීනිබෝල කුමාරවරුන්ට රිදිලා මට අම්බානක කෙලන්න එයි. ඒකනම් ශුවර්. මොකෝ මට ඔය හිල් සම්බන්දවම තියෙන්නේ වෙනස්ම ආකල්පයක්. හැබැයි එහෙම කියලා අව්ලක්නම් උනේ නෑ. මට හොද කෙල්ලෙක් ඉන්නවා.

    mokakda ee akalpe? :rolleyes:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    salli puskanna denna epa palakarapan ekayi kiyanne eka ape hakiyawa anuwa salli ekathu karana weegaya ikman wena eka issara pahu wenawa.nodanna deyak karanawata wada danagena karana eka watinawa nadda rathne?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ම්ම ඒක නම් හැබෑව බන්:confused:

    පත්තරයක් අරන් බලපන්.. ඔය වටේ යන කෑලි දිහා බලලා කෙල්ලො ගැන කියන්න එපා. ගෙවල්වල ඕනේ තරම් සුපිරි කෙල්ලො ඉන්නවා. උබ පත්තරේකට දාලා බලපන් නැත්නම්. හුගක් හොද කෙල්ලො ඉන්න තැන් වලින් වැඩිපුර පත්තරේ දාන්නේ නැති උනාට අපි දැම්මොත් ලියුම් එවනවා. ඒකට ඉතින් උබත් උබේ ස්ටේටස් එලට හදන් තියෙන්න ඕනේ කසාදයක් බදින්න කලින්

    අනික ඔය ඉන්න කොල්ලෝ ඕකුන් බදින්නෙත් නෑ. උබට 25ක් 26ක් විතර පහු උනාම තේරෙයි. කෙල්ලො හොයන එක සිම්පල් කේස් එකක්