වරෙන් සිංදුවක් අහන්න ඇස්දෙක පියාගෙන

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    වරෙන් සිංදුවක් අහන්න ඇස්දෙක පියාගෙන



    හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන්
    බලා අවසර සොයා කල් දැන වෙලා හස රැහැනින් ...
    පෙළයි මා මුදා සුව දැහැනින් .....

    සයුර ඉම රත් සිතිජ රේඛාවේ .....
    මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ....
    තලා මා සිත පලා ගිය ඔබ දවයි මා.....අද
    තනිවෙනා මොහොතින් ....

    උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්....
    සහස් සුවහස් පැතුම් බල මහිමෙන්...
    ඉනූ කඳුලද සිඳෙන්නට පෙර යදින්නම්...ඔබ
    මැකී යනු මතකෙන්.....

    ගී පද - කුමාරදාස සපුතන්ත්‍රි
    ගී තනු - රෝහණ වීරසිංහ
    ගායනය - සුනිල් එදිරිසිංහ
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මොකද බන් අහන අහන හැම සින්දුවම ඇස් වහගෙන අහන්නේ .වෙනසකත් එක්ක ඇස් ඇරගෙන අහන්න .
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මොකද බන් අහන අහන හැම සින්දුවම ඇස් වහගෙන අහන්නේ .වෙනසකත් එක්ක ඇස් ඇරගෙන අහන්න .

    මෙව්වා ඇස් දෙක වහගෙන අහන්න ඕනේ සිංදු නිසා බං. බොක්කට වදින්නේ එතකොට. :yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තූ නෙද්දකින් :growl::growl:
    හෝම් පේජ් එකේ වරෙන් කියල විතරයි වැටෙන්නේ :P යටින් රිදිලා කියල වැටෙනවා ඉතින් දැක්කම වෙන වෙන ඒවා මතක් වෙනවා බය හිතෙනවා :sorry:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    හෝම් පේජ් එකේ වරෙන් කියල විතරයි වැටෙන්නේ :P යටින් රිදිලා කියල වැටෙනවා ඉතින් දැක්කම වෙන වෙන ඒවා මතක් වෙනවා බය හිතෙනවා :sorry:

    :angry::angry:උඹ බය වෙයන් වයිට්වෝකර්, කසුන් කේඩීපී, ටූපක්, පොඩි සිල්ව වගේ උන් එහෙම ත්‍රෙඩ් එකක් දාලා තියෙනම්. :angry: