මුලින්ම 16 pro max එකක් හොයාගන්න ඕන.
ඊට පස්සෙ ඔන් කරගන්න ඕන.
ඊටපස්සෙ හොද එකෙක් බලල දෙනව
ඕන්නැති උන් ඉල්ලන්ඩ එපා
ඊට පස්සෙ ඔන් කරගන්න ඕන.
ඊටපස්සෙ හොද එකෙක් බලල දෙනව
ඕන්නැති උන් ඉල්ලන්ඩ එපා
මං තාම පාවිච්චි කරන්නේ Redmi Note 7 එකක්. ඇපල් තියෙන යාළුවො එහෙම නිකං මම අඩු කුලේ වගේ කථා කරන්නෙ. මට වඩා අඩු පඩි ගන්න වුනුත් ඇපල් පාවිච්චිය ඊට පස්සේ ඩිස්ප්ලේ ගියාම අපිට කන් කෙදිරි ගානවා නය ඉල්ලලා. මොකක්ද බං ඇපල් වල තියෙන හොදේ? ෆ්‍රී ස්ටෝරේජ් එකත් 5 GB ලු නේ? ඒවා කියා කියත් කෙදිරි ගානවා. අනික බැටරි කැපාසිටි එකත් අඩුයි නේ ඇන්රොයිඩ් වලට වඩා. IOS ලයිට් ද පොඩි බැටරි කැපසිටි එකක් එන්නෙ? මට තේරෙන්නේ නැහැ ඇපල් වලට පොර කන හේතුව? සමහරු කියනවා කැමරා හොදයි කියලා. ඒත් අපිට මොකටද බං කැමරා ඔන්න ගෑනියෙක්ට වගේ නම් කමක් නැහැ. දවසට ෆොටෝ 20-30 ගහනවනේ. ඇපල් තියෙන එකෙක් කියපං මට වෙනස?
මගෙ ලඟත් තියෙනව 2019 ගත්ත Redmi note 7 එකක්.. අවුලක් නැතුව වැඩනෙ බන්.. හොඳට පට්ට ගහපු ෆෝන් එකක්.. Google Camera App එක දාගත්ත මං ගත්තු දවස් වලම.. stock cam එකට වඩා ඒකෙන් ගන්න ෆෝටෝ සෑහෙන කොලිටිමං තාම පාවිච්චි කරන්නේ Redmi Note 7 එකක්. ඇපල් තියෙන යාළුවො එහෙම නිකං මම අඩු කුලේ වගේ කථා කරන්නෙ. මට වඩා අඩු පඩි ගන්න වුනුත් ඇපල් පාවිච්චිය ඊට පස්සේ ඩිස්ප්ලේ ගියාම අපිට කන් කෙදිරි ගානවා නය ඉල්ලලා. මොකක්ද බං ඇපල් වල තියෙන හොදේ? ෆ්‍රී ස්ටෝරේජ් එකත් 5 GB ලු නේ? ඒවා කියා කියත් කෙදිරි ගානවා. අනික බැටරි කැපාසිටි එකත් අඩුයි නේ ඇන්රොයිඩ් වලට වඩා. IOS ලයිට් ද පොඩි බැටරි කැපසිටි එකක් එන්නෙ? මට තේරෙන්නේ නැහැ ඇපල් වලට පොර කන හේතුව? සමහරු කියනවා කැමරා හොදයි කියලා. ඒත් අපිට මොකටද බං කැමරා ඔන්න ගෑනියෙක්ට වගේ නම් කමක් නැහැ. දවසට ෆොටෝ 20-30 ගහනවනේ. ඇපල් තියෙන එකෙක් කියපං මට වෙනස?

ඒකත් ගොඩක් උන් කවර දාගෙන වහගෙනනේ ඉන්නේ බං. කවරයක් නැතුව Flex කරන්න පුළුවන් ජගතෝ අඩුයි.F L E X
සිරා මටත් මේ වෙනකං කිසි අවුලක් වෙලා නැහැ. ස්පීඩ් එකත් තියෙනවා. ෆොටෝ එහෙමත් හොදයි අවශ්‍ය වැඩ කරගන්න. මම දැක්ක ඉක්මන් එකේ විසි දහට තියෙනවා යුස්ඩ් ඒවා බොක්ස් එක්ක. හිතුනොත් තව එකක් ගන්නවා ඒ තරම් හොදයි මට නං!මගෙ ලඟත් තියෙනව 2019 ගත්ත Redmi note 7 එකක්.. අවුලක් නැතුව වැඩනෙ බන්.. හොඳට පට්ට ගහපු ෆෝන් එකක්.. Google Camera App එක දාගත්ත මං ගත්තු දවස් වලම.. stock cam එකට වඩා ඒකෙන් ගන්න ෆෝටෝ සෑහෙන කොලිටි![]()
මුලින්ම 16 pro max එකක් හොයාගන්න ඕන.
ඊට පස්සෙ ඔන් කරගන්න ඕන.
ඊටපස්සෙ හොද එකෙක් බලල දෙනව
ඕන්නැති උන් ඉල්ලන්ඩ එපා
dennaමුලින්ම 16 pro max එකක් හොයාගන්න ඕන.
ඊට පස්සෙ ඔන් කරගන්න ඕන.
ඊටපස්සෙ හොද එකෙක් බලල දෙනව
ඕන්නැති උන් ඉල්ලන්ඩ එපා
ආහ් incest වෙසිගෙ පුතා, තාම උඹේ පයිය නගින්නෙ උඹේම අම්මව දැක්කාම විතරද?මුලින්ම 16 pro max එකක් හොයාගන්න ඕන.
ඊට පස්සෙ ඔන් කරගන්න ඕන.
ඊටපස්සෙ හොද එකෙක් බලල දෙනව
ඕන්නැති උන් ඉල්ලන්ඩ එපා
මාත් redmi තමයි use කරේ අන්තිම තිබ්බේ note 10 ප්‍රෝ.මං තාම පාවිච්චි කරන්නේ Redmi Note 7 එකක්. ඇපල් තියෙන යාළුවො එහෙම නිකං මම අඩු කුලේ වගේ කථා කරන්නෙ. මට වඩා අඩු පඩි ගන්න වුනුත් ඇපල් පාවිච්චිය ඊට පස්සේ ඩිස්ප්ලේ ගියාම අපිට කන් කෙදිරි ගානවා නය ඉල්ලලා. මොකක්ද බං ඇපල් වල තියෙන හොදේ? ෆ්‍රී ස්ටෝරේජ් එකත් 5 GB ලු නේ? ඒවා කියා කියත් කෙදිරි ගානවා. අනික බැටරි කැපාසිටි එකත් අඩුයි නේ ඇන්රොයිඩ් වලට වඩා. IOS ලයිට් ද පොඩි බැටරි කැපසිටි එකක් එන්නෙ? මට තේරෙන්නේ නැහැ ඇපල් වලට පොර කන හේතුව? සමහරු කියනවා කැමරා හොදයි කියලා. ඒත් අපිට මොකටද බං කැමරා ඔන්න ගෑනියෙක්ට වගේ නම් කමක් නැහැ. දවසට ෆොටෝ 20-30 ගහනවනේ. ඇපල් තියෙන එකෙක් කියපං මට වෙනස?
Mget note 7 eka mn tama use krnw. Supirma device ekak.මං තාම පාවිච්චි කරන්නේ Redmi Note 7 එකක්. ඇපල් තියෙන යාළුවො එහෙම නිකං මම අඩු කුලේ වගේ කථා කරන්නෙ. මට වඩා අඩු පඩි ගන්න වුනුත් ඇපල් පාවිච්චිය ඊට පස්සේ ඩිස්ප්ලේ ගියාම අපිට කන් කෙදිරි ගානවා නය ඉල්ලලා. මොකක්ද බං ඇපල් වල තියෙන හොදේ? ෆ්‍රී ස්ටෝරේජ් එකත් 5 GB ලු නේ? ඒවා කියා කියත් කෙදිරි ගානවා. අනික බැටරි කැපාසිටි එකත් අඩුයි නේ ඇන්රොයිඩ් වලට වඩා. IOS ලයිට් ද පොඩි බැටරි කැපසිටි එකක් එන්නෙ? මට තේරෙන්නේ නැහැ ඇපල් වලට පොර කන හේතුව? සමහරු කියනවා කැමරා හොදයි කියලා. ඒත් අපිට මොකටද බං කැමරා ඔන්න ගෑනියෙක්ට වගේ නම් කමක් නැහැ. දවසට ෆොටෝ 20-30 ගහනවනේ. ඇපල් තියෙන එකෙක් කියපං මට වෙනස?
තියෙන උන්ට නෙවේ බං වදේ අපිට. එක දවසක් යාලුවෙක්ගෙ පුතෙක් උගේ අයි ෆෝන් එකෙන් වෙලාව බලල මේසෙන් තිබ්බ ටිකක් හයියෙන් වැදුන මුට යකා නැග්ග කියහන්කො. අර පොඩි එකා මරන් කන්න හැදුව.මාත් redmi තමයි use කරේ අන්තිම තිබ්බේ note 10 ප්‍රෝ.
සල්ලි තියෙනවා නම් ලොකුවට දැනෙන්නේ නැත්නම් flagship එකක් ගනින්.
හැබැයි ඉතින් ලෝන් දාලා ෆෝන් ගන්න උන් නම් හෙන ගොබ්බයි.
අයි ෆෝන් එකක් ගන්න ආසයි පාට පාට තියෙන එකක් I phone XR ද මන්දා. ඒවගෙත් කැමෙරා බැටරි කැපසිටි එහෙම අඩුයි නෙ.අනිවා, මම හිතුවේ මම විතරක් ආස ෆෝන් එකක් කියල.Mget note 7 eka mn tama use krnw. Supirma device ekak.
මන් compare කරන්නේ Galaxy Note 10 එකක් හා Iphone 12 එකක්. මන් ගාව කලින් තිබ්බේ Galaxy Note 10, අව්රුද්දක් වගේ යන කොට phone එක slow වෙන්න ගත්ත. next major Android update එකත් එක්ක ඒක හොඳටම වැඩි උනා. battery life එකත්, එක දවසක් වගේ තමයි. සමහර දවස් වලට හිතා ගන්න බැරි විදිහට battery බහිනවා, එතකොට investigate කරන්න වෙනවා. සමහර වෙලාවට call එන්නේ නැ. phone එක restart කරාම හරි යනවා, මොකක් හරි වැදගත් call එකක් miss වෙයි කියල හැමදාම උදේට phone එක restart වෙන්න bixby routin එකක් දැම්ම. car එකේ බ්ලුටූත් connect වෙනවා, call ගන්න පුළුවන්, හැබැයි music play වෙන්නේ නැ. අන්තිමට අවුරුද්දයි මාස දෙකක් වෙනකොට ග්‍රීන් screen awa warranty එකත් ඉවරයි.මං තාම පාවිච්චි කරන්නේ Redmi Note 7 එකක්. ඇපල් තියෙන යාළුවො එහෙම නිකං මම අඩු කුලේ වගේ කථා කරන්නෙ. මට වඩා අඩු පඩි ගන්න වුනුත් ඇපල් පාවිච්චිය ඊට පස්සේ ඩිස්ප්ලේ ගියාම අපිට කන් කෙදිරි ගානවා නය ඉල්ලලා. මොකක්ද බං ඇපල් වල තියෙන හොදේ? ෆ්‍රී ස්ටෝරේජ් එකත් 5 GB ලු නේ? ඒවා කියා කියත් කෙදිරි ගානවා. අනික බැටරි කැපාසිටි එකත් අඩුයි නේ ඇන්රොයිඩ් වලට වඩා. IOS ලයිට් ද පොඩි බැටරි කැපසිටි එකක් එන්නෙ? මට තේරෙන්නේ නැහැ ඇපල් වලට පොර කන හේතුව? සමහරු කියනවා කැමරා හොදයි කියලා. ඒත් අපිට මොකටද බං කැමරා ඔන්න ගෑනියෙක්ට වගේ නම් කමක් නැහැ. දවසට ෆොටෝ 20-30 ගහනවනේ. ඇපල් තියෙන එකෙක් කියපං මට වෙනස?
මං තාම පාවිච්චි කරන්නේ Redmi Note 7 එකක්. ඇපල් තියෙන යාළුවො එහෙම නිකං මම අඩු කුලේ වගේ කථා කරන්නෙ. මට වඩා අඩු පඩි ගන්න වුනුත් ඇපල් පාවිච්චිය ඊට පස්සේ ඩිස්ප්ලේ ගියාම අපිට කන් කෙදිරි ගානවා නය ඉල්ලලා. මොකක්ද බං ඇපල් වල තියෙන හොදේ? ෆ්‍රී ස්ටෝරේජ් එකත් 5 GB ලු නේ? ඒවා කියා කියත් කෙදිරි ගානවා. අනික බැටරි කැපාසිටි එකත් අඩුයි නේ ඇන්රොයිඩ් වලට වඩා. IOS ලයිට් ද පොඩි බැටරි කැපසිටි එකක් එන්නෙ? මට තේරෙන්නේ නැහැ ඇපල් වලට පොර කන හේතුව? සමහරු කියනවා කැමරා හොදයි කියලා. ඒත් අපිට මොකටද බං කැමරා ඔන්න ගෑනියෙක්ට වගේ නම් කමක් නැහැ. දවසට ෆොටෝ 20-30 ගහනවනේ. ඇපල් තියෙන එකෙක් කියපං මට වෙනස?
Mama use karapu samsung phone and lg phone ganana mamawath danne nee..mama issarama e athara apple 5 ekak gaththa.මං තාම පාවිච්චි කරන්නේ Redmi Note 7 එකක්. ඇපල් තියෙන යාළුවො එහෙම නිකං මම අඩු කුලේ වගේ කථා කරන්නෙ. මට වඩා අඩු පඩි ගන්න වුනුත් ඇපල් පාවිච්චිය ඊට පස්සේ ඩිස්ප්ලේ ගියාම අපිට කන් කෙදිරි ගානවා නය ඉල්ලලා. මොකක්ද බං ඇපල් වල තියෙන හොදේ? ෆ්‍රී ස්ටෝරේජ් එකත් 5 GB ලු නේ? ඒවා කියා කියත් කෙදිරි ගානවා. අනික බැටරි කැපාසිටි එකත් අඩුයි නේ ඇන්රොයිඩ් වලට වඩා. IOS ලයිට් ද පොඩි බැටරි කැපසිටි එකක් එන්නෙ? මට තේරෙන්නේ නැහැ ඇපල් වලට පොර කන හේතුව? සමහරු කියනවා කැමරා හොදයි කියලා. ඒත් අපිට මොකටද බං කැමරා ඔන්න ගෑනියෙක්ට වගේ නම් කමක් නැහැ. දවසට ෆොටෝ 20-30 ගහනවනේ. ඇපල් තියෙන එකෙක් කියපං මට වෙනස?

මන් compare කරන්නේ Galaxy Note 10 එකක් හා Iphone 12 එකක්. මන් ගාව කලින් තිබ්බේ Galaxy Note 10, අව්රුද්දක් වගේ යන කොට phone එක slow වෙන්න ගත්ත. next major Android update එකත් එක්ක ඒක හොඳටම වැඩි උනා. battery life එකත්, එක දවසක් වගේ තමයි. සමහර දවස් වලට හිතා ගන්න බැරි විදිහට battery බහිනවා, එතකොට investigate කරන්න වෙනවා. සමහර වෙලාවට call එන්නේ නැ. phone එක restart කරාම හරි යනවා, මොකක් හරි වැදගත් call එකක් miss වෙයි කියල හැමදාම උදේට phone එක restart වෙන්න bixby routin එකක් දැම්ම. car එකේ බ්ලුටූත් connect වෙනවා, call ගන්න පුළුවන්, හැබැයි music play වෙන්නේ නැ. අන්තිමට අවුරුද්දයි මාස දෙකක් වෙනකොට ග්‍රීන් screen awa warranty එකත් ඉවරයි.
පස්සේ iphone 12 එකක් ගත්ත, දැන් ios 18.1 තියෙන්නේ, ඔය උඩ කිව්වා issues එකක් වත් නැ, phone එක restart කරපු කාලයක් මතකත් නැ. speed අඩු වෙලාත් නැ. reliable මට ඕනේ වෙලාවට phone එක වැඩ, investigate කරන්න ඕනේ නැ. battery එකත්, 80% වගේ charge කරපුවම මගේ usage හැටියට දවසක් තිය ගන්න පුළුවන්
මේ හින්ද මම ආයේ කවදාවත් Android phone එකක් ගන්නේ නැ
Redmi එහෙම ස්ලෝව් වෙන්නේ නැහැනේ බං අනිත් android ෆෝන් වගේ ඒකයි මට තියෙන පුදුමේ.Mama use karapu samsung phone and lg phone ganana mamawath danne nee..mama issarama e athara apple 5 ekak gaththa.
itapasse berima thena antimata apple 14 pro max akak gaththa..
kawadawath slow wenne nee meka.user friendly..speed hodai ..siyalla hodai overall...quality feel akak denanawa meken ..kawadawath restart karanne nee ohe weda ..
dannam echchara phone maru karana feeling akak nee ..wayasa nisada manda![]()
අදෝනාව තමා එපා වෙන්නේ මට නම් අවුලක් නැහැ ඇපල් පාවිච්චි කරාට. මම nokia 105 එකකුත් පාවිච්චි කරනවා. මට ඕනේ වුනේ වෙනස දැන ගන්න ඇපල් පාවිච්චි කරලා නැති නිසා. android ස්ලෝව් කිවුවට මම Redmi බජට් ෆෝන් එකක වත් එහෙම දෙයක් එක්ස්පිරිය්න්ස් කරලා නැහැ ඒකයි!මම නම් හිතන්නෙ උඹ පාවිච්චි කරන බඩු ගැන උඹ සමාජයේ උන්ට explain කරන්න ඕන නැහැ. උඹ කැමති නම් එච්චරයි. ඒ වගේම තමයි අනෙත් උන්ගෙ choices උන් උඹට explain කරන්න ඕනත් නැහැ. තම තමන් කැමති දේවල් තමන් ළඟ තියෙනවනම් එච්චරයිනෙ.
අදෝනාව තමා එපා වෙන්නේ මට නම් අවුලක් නැහැ ඇපල් පාවිච්චි කරාට. මම nokia 105 එකකුත් පාවිච්චි කරනවා. මට ඕනේ වුනේ වෙනස දැන ගන්න ඇපල් පාවිච්චි කරලා නැති නිසා. android ස්ලෝව් කිවුවට මම Redmi බජට් ෆෝන් එකක වත් එහෙම දෙයක් එක්ස්පිරිය්න්ස් කරලා නැහැ ඒකයි!
Samsung වල නං ස්ලෝව් වෙන එක සිග්නල් නැතිව යන එක සාමාන්‍ය දෙයක්නෙ. ස්ලෝව් නොවිච්ච සිග්නල් වැඩ නොකරපු සැම්සුන්ග් ෆෝන් එකක් බෙහෙතකටවත් නැතුව ඇති. Phone එකේ බැටරි සාමන්යෙන් තියෙනවා කියන්නෙ. IOS Android වලට වඩා ලයිට් ඇති. කැමෙරා කොහොමද ලොකු වෙනසක් තියෙනවද? වෙනසක් කියන්නෙ ෆිල්ටර් වලින් ලස්සන වෙලා එන එකක් නෙවේ. ඇස් දෙකෙන් පේන විදිහට කොලිටි එකෙන් ෆොටෝ තියෙනවද? ක්ලවුඩ් එකට මාසෙට කීයද?
iPhone camera එක මට හිතෙන විදිහට හොදයි, natural look එකක් තියෙනවා. Samsung එකෙ ඹනවට වැඩිය vivid look එකක් තියෙනව not natural. iCloud එකට ගෙවන්න ඹ්න නෑ PC එකට backup කරන්න පුලුවන. මම නම් Google photos app eka හරහ Google drive ekata backup කරල තියෙන්නෙ. 17gb වලින් 13gb පිරිල. සමහර විට මට Google drive එක 100gb wage ganna wei free space iwara unama