වරෙන් motivation හදාගන්න...

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,284
    74,730
    113
    ගෑනිට හුකාගන්න පයිය පන නැති කක් පොන්නයට ඉතින් එල කොල්ලෙක් දැක්කම ඇරියස් වෙන එක අහන්නත් දෙයක් යැ?
    අමෝ අමෝ තව කන්න බොන්න නැති පොන්නයෙක් ඇඳ යටින් එලියට ඇවිල්ලා 🤭 🤭

    මුගෙ දේශපාලන අදහස් පැත්තකින් තියල කියන මූ කියන දේ වැරැද්දක් තියෙනවනම් පෙන්නහන්කො . ඒ නැතුව ඌ ගිය පාර ජන්දය දුන්නෙ ජීවීපී එකට උගෙ නහය ඇදයි. උට ඇස් පේන්නෙ නෑ වගේ කතා කියන එකේ තේරුම මොකක්ද ?
    උඹ ඔය කතාවම වෙන පැත්තකට එකෙක්ට බැනපු දවසට කියපන්. එතකොට මේ කතාව දිගට කරන්න යන්න පුලුවන් ;);)
     
    • Like
    Reactions: jennt

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    අමෝ අමෝ තව කන්න බොන්න නැති පොන්නයෙක් ඇඳ යටින් එලියට ඇවිල්ලා 🤭 🤭
    ගෑනිටත් හුකලා රනිල් දීපු ගානෙන්ම කිලෝ 20 හාල් මල්ලකුත් දෙන්නම් පොන්නයෝ වරෙන් ගල විද්ද තැනෙන් උඩට. පොන්න පකඩයා
     
    • Like
    Reactions: jennt

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,472
    113
    එකමත් එක රටක
    අනෙ අම්බෝ උබ වගේ 🐮, යකෝ ඕක SLINTEC එකේ පවා සීනියර් රිසර්ච් සයන්ටිස්ට් කෙනෙක් විදියට වැඩ කරපු එකෙක්. :LOL:
    ලංකාවේ ඒ වගේ තැනක scientist කියන ලේබල් එක ගහගෙන ජොබ් එකක් කරන්න මොනවද ඕන සාමානයයෙන්?
     
    • Like
    Reactions: AKI-SL and jennt

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,284
    74,730
    113
    ගෑනිටත් හුකලා රනිල් දීපු ගානෙන්ම කිලෝ 20 හාල් මල්ලකුත් දෙන්නම් පොන්නයෝ වරෙන් ගල විද්ද තැනෙන් උඩට. පොන්න පකඩයා
    මචන්, උඹේ තාත්ත බීල ඉන්න වෙලාවක පාරෙ යන එකෙක්ට කන්න පාන් බාගයක් ගන්න උඹේ අම්ම රෙද්ද උස්සලා උඹ ජාතක උනා කියලා අපිත් එක තරහ ගන්න එපා. උඹට වැඩකට ඇහ්ටි දෙයක් කියන්න තියෙනවානම් වරෙන්, නැත්තන් ගිහින් තාත්තට් ගහපන් තොවගේ පොන්නයෙක් හැඩුවට :yes: :yes:
     
    • Sad
    Reactions: jennt

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    @Fiona Dabare මම අහල තියෙනවා අපේ කර්මන්ට අනුව පිටත දේවල් මැවෙනවා කියල. එතකොට @tharakaf ටත් හැමදේකම දේශපාලන රාමුවකින් විතරක් පේන්නෙ ඒ කර්මය නිසාද ? උබේ දැනුමෙන් පහදල දියන්

    ඕක මන් කලින් කියලා තියෙනවා ලොකු හෑල්ලක් එක්ක.
    කර්මය ගැන අපිට කතා කරන්න පුලුවන් අපිට ගෝචර වෙන මට්ටමෙන්. ගෝචර වෙන මට්ටමත් අති සංකීර්ණයි. පිටු 1000+ පොතක් ලියන්න පුලුවන් අපේ එක judgment එකක් අතර ක්‍රියා-ඵල සම්බන්ධය. ගෝචර නොවන මට්ටම අචින්තයයි.

    ඔය විඩියෝ එකේ ඉන්න එකාව උදා ගත්තොත්,
    x = එයාව දන්නැති එකෙක්
    මම = එයාව දැක්කහම ටිකක් මල පනිනවා
    උඹ = එයා පොරක් or smth
    තාරක = එයාව දැක්කහම ටිකක් මල පනිනවා or පෙන්නන්න බැරි එකෙක්

    මටයි, උබයි, තාරකටයි පේනවා, ඇහෙනවා, දැනෙනවා. පේනවා, ඇහෙනවා කියන එකත් දැනෙන දෙයක් නිසා පොදුවේ තුනම දැනෙනවා කියලා ගත්තොත්, ඉතාම සියුම්ව නිරීක්ෂනය කරොත්, දැනෙන බව තුල වෙනස් වන බව ක් දැන ගන්නවා.
    ex: ඉපදුන දවසේ ඉදන් සුදු විතරක් පේන එකෙක්. උට අඩුම තරමේ සුදු පාට වෙන් කරලා අදුරගන්නවත් බැහැ මොකද ඒක අදුරගන්න, ඒකට වෙනස් එක්ක නැ. උට පෙනීම තුල 'වෙනසක්' දැනගන්න බැහැ. සරලව කිව්වොත් පේන්නැ. දැනගන්න පුලුවන් වෙන්නේ සාපේක්ෂ වෙනසක් විතරයි.
    දැන් කලු පාටත් තැනින් තැන පේන්න ගන්නවා.
    පේන්නැති එකාට එක පාර දැන් පේන්න ගන්නවා. පෙන්න් ගත්තේ, උට එකකට එකක් සාපේක්ෂව දැන ගන්න පුලුවන් වෙනසක් හම්බුන නිසා.
    දැන් සංස්කරණය පටන් ගන්නවා.
    කලු, සුදු කියලා දෙකක් තියෙනවා/ ඇත (මෝහය)
    කලු පාටට ආසයි (රාග)
    සුදු පාටට ආස නැ (ද්වේශ)
    මේකම තමයි ඉතුරු ආයතන වල වෙන්නේ. ආයතන ක්‍රියාකාරීත්වයේ වේගය නිසා තමයි පේන, හැහෙන, දැනෙන ලෝකයක් පවතිනවා සහ ඒක පේන, ඇහෙන, දැනෙන කෙනෙක් ඉන්නවා කියලා දැනගන්නේ.

    දැනගනන්න පුලුවන් 'වෙනසක්' කියලා කලින් කිව්වනේ. වෙනස්කම් නිසා වස්තු/ පුද්ගල, හොරෙක්/ පොරක්, මට පෙන්නන්න බැරි එකෙක්/ මන් ආස එකෙක්.. විදිහට පේද්දිම අදාල සංඣාව පහල වෙනවා.
    සංඣා මත දුවන දෘස්ටිය තමයි වස්තු/පුද්ගල සහ විවිධ ලෙස පසුව වැඩිදියුණු වෙන සක්කාය දිට්ටිය.

    දැනගන්න වෙනස්කම් වලට පොදුවේ දැනුම කියන්න පුලුවන්. දැනුම එක්කම කැමති/ අකමැති ලෙස වෙන දෙපැත්තත් ඒ හා ගොඩනැගෙනවා.

    දන්න දේවල් සහ ඒවට තියෙන කැමැත්ත/ අකමැත්ත මත තමයි, ඒවට සාපේක්ෂව,
    *මොකක්හරි* => *පුද්ගලයෙක්* => *විශ්ව විද්‍යාල ආචාර්ය නෙනෙක් => අධ්‍යාපනය මුවාවෙන් දේශපාලන මතය දාන.. (තාරකට)
    විදිහට සංඣාව වැඩිදියුනු වෙන්නේ.
    මෙහෙම කිව්වට මේ තීරන ගන්න process එකක් මීටවැඩිය මාරම සංකීර්ණයි.
    මෙතන පොදුවේ සක්කාය දිට්ටියත් තියෙනවා, අරු ඉන්නවා සහ ඌව මට පේනවා කියලා.

    ඉතින් අරුව ආයේ ආයේ ඇහෙද්දි, පේද්දි, දැනෙද්දි වෙන්නේ සංස්කර්නය කර ගත්ත දේවල් (දැනුම සහ ගෝචර සීමාවෙන් එහා) මත වෙන update එකක්. (අභිසංස්කරණය)

    ඒක තමයි මූව දැක්කහම එක්කෙනෙක්ට මල පනින්නේ (දුක)
    තව එකෙක්කට සතුටක් දැනෙන්නේ (සැප)
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    ලංකාවේ ඒ වගේ තැනක scientist කියන ලේබල් එක ගහගෙන ජොබ් එකක් කරන්න මොනවද ඕන සාමානයයෙන්?
    SLINTEC eka private investment ekak mama hithanne eka nisa eke karana research walata adala phd thesis & researches, work experience, university lecturing karala thiyenna one athi.
     
    • Like
    Reactions: jennt

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305
    113

    හෙළයො මුව උඩ දාගෙන හිටියා කාලයක්, මුගෙ මොකක්ද මොටිවටිඔනල්? උ නිකම් ටොක දීලා ඔඩියන්ස් එකෙන් සල්ලි ගන්නවා. ඌ මොකක්ද හදලා තියෙන්නෙ? කරලා තියෙන්නෙ?
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,163
    4,828
    113
    Abyss

    හෙළයො මුව උඩ දාගෙන හිටියා කාලයක්, මුගෙ මොකක්ද මොටිවටිඔනල්? උ නිකම් ටොක දීලා ඔඩියන්ස් එකෙන් සල්ලි ගන්නවා. ඌ මොකක්ද හදලා තියෙන්නෙ? කරලා තියෙන්නෙ?

    ඌ මොකුත් කරල නෑ. ඒත් ඌ විශේෂ අවශ්‍යතා තියෙන එකෙක්නෙ. ඉතින් ඒ වගෙ එකෙකුත් බැදල ලමයෙක් හදල සාමන්‍ය ජීවිතයක් ගෙවනවනම් පොඩි ප්‍රශ්නයක් නිසා දිවි නහගන්න හදන සමහරක් අයට පොඩි උත්තේජයක් ලැබෙනව ඇති යකෝ අර වගෙ එකෙකුටත් පුලුවන්නම් මටත් පුලුවන් කියලා .
     
    • Like
    Reactions: Flappybird

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305
    113
    ඌ මොකුත් කරල නෑ. ඒත් ඌ විශේෂ අවශ්‍යතා තියෙන එකෙක්නෙ. ඉතින් ඒ වගෙ එකෙකුත් බැදල ලමයෙක් හදල සාමන්‍ය ජීවිතයක් ගෙවනවනම් පොඩි ප්‍රශ්නයක් නිසා දිවි නහගන්න හදන සමහරක් අයට පොඩි උත්තේජයක් ලැබෙනව ඇති යකෝ අර වගෙ එකෙකුටත් පුලුවන්නම් මටත් පුලුවන් කියලා .
    උගෙ පස්සෙ ගැනියෙක් ව ගන්න හරි මොකක්ද උ කරලා තියෙන්නෙ? ඔවා සල්ලි හොයන ක්‍රම, උගෙ වටෙ හෙන සිකියුරිටියකුත් ඉන්නවා
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,163
    4,828
    113
    Abyss
    ඕක මන් කලින් කියලා තියෙනවා ලොකු හෑල්ලක් එක්ක.
    කර්මය ගැන අපිට කතා කරන්න පුලුවන් අපිට ගෝචර වෙන මට්ටමෙන්. ගෝචර වෙන මට්ටමත් අති සංකීර්ණයි. පිටු 1000+ පොතක් ලියන්න පුලුවන් අපේ එක judgment එකක් අතර ක්‍රියා-ඵල සම්බන්ධය. ගෝචර නොවන මට්ටම අචින්තයයි.
    I should definitely marry someone like you who can expand my horizon. :love2:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    I should definitely marry someone like you who can expand my horizon. :love2:

    horizon එක expand කරලා ඉවර කරන්න බැ. expand කරලා ඇති වැඩකුත් නැ. දුවලා දුවලා අන්තිමට රේස් එක ඉවර වෙන්නේ මැරිලා.
     
    • Sad
    Reactions: jennt

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,472
    113
    එකමත් එක රටක
    SLINTEC eka private investment ekak mama hithanne eka nisa eke karana research walata adala phd thesis & researches, work experience, university lecturing karala thiyenna one athi.
    Slintec එකේ research scientist කෙනෙක් වෙන්න ඉල්ලලා තිබ්බේ science / engineering degree එකක් විතරයි class එකක් එක්ක
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,163
    4,828
    113
    Abyss
    උගෙ පස්සෙ ගැනියෙක් ව ගන්න හරි මොකක්ද උ කරලා තියෙන්නෙ? ඔවා සල්ලි හොයන ක්‍රම, උගෙ වටෙ හෙන සිකියුරිටියකුත් ඉන්නවා
    වෙන්ඩ ඇති බන්. මන් උගෙ ජීව්ත කතාවම දන්නෙ නෑ. ඔය ඉමෙජ් එකෙත් ගූගල් සර්ච් එකක් කරල කවුද කෙනා කියල හොයාගත්තෙ.

    හරි ඌ ස්කෑම් එකකින් සල්ලි හොයනවා කියමුකො. ඒත් බන් ඌ අතපය නැති එකෙක්. කවදාවත් අනික් එකෙක් වගේ ෆුට්බෝල්වත් ගහන්න පුලුවන්ද කොච්චර සල්ලි තිබ්බත්. ඌ ඒ වගේ දෙවල් ගැන කනගාටු වෙනව ඇති. ඉතින් උට වද වෙන්න එච්චර දෙවල් තියෙනකොට සුලු සුලු දෙවල් වලට අවුල් යන එවුන්ට ඌ දිහා බලල පොඩි උත්තෙජයක් ගන්න පුලුවන් ඇති .
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,935
    1
    12,242
    113
    අදාළ නෑ නේ
    ආහ් තිස්සජනනායකද කොහෙද නම. anyways උනුයි දෙන්නම එකයි. එකම කාසියේ පැති දෙක. එකම වෙනස කඩේ යන පැත්ත
    ubath ane manda ban. hamadaama mokekta hari banina ekama thama karanne :lol:
     
    • Like
    Reactions: jennt

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    Slintec එකේ research scientist කෙනෙක් වෙන්න ඉල්ලලා තිබ්බේ science / engineering degree එකක් විතරයි class එකක් එක්ක
    exact requirements nam danne na bn. kohomahari oke nano tech wage field wala innovation research walata gihin senior research scientist kenek wenna supirima waddek wenna onene, normal ekekta okata yanna ba. supirima waddek wenna onene. owa government job wage mutti allala yanna puluwan ewa nemei ne.
     
    • Like
    Reactions: jennt

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,472
    113
    එකමත් එක රටක
    ubath ane manda ban. hamadaama mokekta hari banina ekama thama karanne :lol:
    ඌ කියන එකේ වචන අවුල් උනාට බන් හරයේ පොඩි ඇත්තක් තියනව..

    exact requirements nam danne na bn. kohomahari oke nano tech wage field wala innovation research walata gihin senior research scientist kenek wenna supirima waddek wenna onene, normal ekekta okata yanna ba. supirima waddek wenna onene. owa government job wage mutti allala yanna puluwan ewa nemei ne.
    නෑ එහෙම සුපිරිම වැඩ්ඩෙක් වෙන්න ඕන නෑ… ලංකාවේ ගොඩක් වෙලාවට සුපිරිම වැඩ්ඩන්ට nano tech field එක සෙට් වෙන්නේ නෑ ලංකාවේ හැදිල තියන අධ්‍යාපනයේ demand එකත් එක්ක…
    ------ Post added on Sep 28, 2025 at 8:45 PM
     
    • Like
    Reactions: vito and tharakaf

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    ආහ් තිස්සජනනායකද කොහෙද නම. anyways උනුයි දෙන්නම එකයි. එකම කාසියේ පැති දෙක. එකම වෙනස කඩේ යන පැත්ත
    තිස්ස කියන්නෙ ටියුශන් ගුරෙක්, මූ සීනියර් රිසර්ච් සයන්ටිස්ට් කෙනෙක්. උන් දෙන්න එකම ලෙවල් එකේ නෙමේ කියල අපිත් දන්නව උබත් දන්නව. ඒත් ඔයාගෙ පොලිටිකල් ඇරියස් එක නිසා ඒක ඇක්සෙප්ට් කරන්න බෑ. ඒකයි සරල කතාව.

    රුචිරයගෙ පොලිටිකල් වීව් එක තව කෙනෙක්ට (eg: ඔයාට) සාපේක්ශව 100% වැරදි ඇති. තමන්ගෙම පොලිටිකල් වීව් එකක් තියෙන එක හා වෙන පොලිටිකල් වීව් ක්‍රිටිසයිස් කරන එක ඉතින් democratic right එක නෙ. no problem
    ඒත් සයන්ස් පැත්තෙන් මූ වගේ පොරවල් ලංකාවටම ඉන්නෙ බොහොම පොඩ්ඩයි කියන එක ඉතින් කොච්චර මඩ ගැහුවත් ඇත්ත ඒකයි. ඒ ලෙවල් එකේ උබත් නෑ, මාත් නෑ, මේ ෆෝරම් එකේ අනිත් 99.999% උනුත් නෑ.

    ඒවගේ කෙනෙක් එයාගෙ ෆීල්ඩ් එකෙ හෝ වෙන ඕන දෙයක් දකින විදිය, අර්තකතනය social මීඩියා එකක කියන එක මම නම් දකින්නෙ මාර positive දෙයක් විදියට. ඒකෙන් ගන්න පුලුවන් දෙයක් තියෙනවම් සුපිරි, ගන්න බැරි නම් ස්කිප් කලා next විඩියෝ එකට.

    අර ඔයා කිව්ව රුචිර 'කබ්බෙක්™' වගේ පේන ලෙවල් එකේ ඔයාගෙ phd යාලුවන්ට කියන්න පුලුවන් නම් එයාලගෙ knowledge එකත් yt එකේ ශෙයා කරන්න කියල. රුචිර වගේ කබ්බොන්™ ගෙන් මෙච්චර දෙයක් මම වගේ අයට ඉගෙනගන්න තියෙනවනම් ඔයාගෙ යාලු dr. ලගෙන් කොයි තරම් දේවල් අපිට ඉගෙන ගන්න ඇතිද. :love2:
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,284
    74,730
    113
    තිස්ස කියන්නෙ ටියුශන් ගුරෙක්, මූ සීනියර් රිසර්ච් සයන්ටිස්ට් කෙනෙක්. උන් දෙන්න එකම ලෙවල් එකේ නෙමේ කියල අපිත් දන්නව උබත් දන්නව. ඒත් ඔයාගෙ පොලිටිකල් ඇරියස් එක නිසා ඒක ඇක්සෙප්ට් කරන්න බෑ. ඒකයි සරල කතාව.

    රුචිරයගෙ පොලිටිකල් වීව් එක තව කෙනෙක්ට (eg: ඔයාට) සාපේක්ශව 100% වැරදි ඇති. තමන්ගෙම පොලිටිකල් වීව් එකක් තියෙන එක ඉතින් democratic right එක නෙ. no problem
    ඒත් සයන්ස් පැත්තෙන් මූ වගේ පොරවල් ලංකාවටම ඉන්නෙ බොහොම පොඩ්ඩයි කියන එක ඉතින් කොච්චර මඩ ගැහුවත් ඇත්ත ඒකයි. ඒ ලෙවල් එකේ උබත් නෑ, මාත් නෑ, මේ ෆෝරම් එකේ අනිත් 99.999% උනුත් නෑ.

    ඒවගේ කෙනෙක් එයාගෙ ෆීල්ඩ් එකෙ හෝ වෙන ඕන දෙයක් දකින විදිය, අර්තකතනය social මීඩියා එකක කියන එක මම නම් දකින්නෙ මාර positive දෙයක් විදියට. ඒකෙන් ගන්න පුලුවන් දෙයක් තියෙනවම් සුපිරි, ගන්න බැරි නම් ස්කිප් කලා next විඩියෝ එකට.

    අර ඔයා කිව්ව රුචිර 'කබ්බෙක්™' වගේ පේන ලෙවල් එකේ ඔයාගෙ phd යාලුවන්ට කියන්න පුලුවන් නම් එයාලගෙ knowledge එකත් yt එකේ ශෙයා කරන්න කියල. රුචිර වගේ කබ්බොන්™ ගෙන් මෙච්චර දෙයක් මම වගේ අයට ඉගෙනගන්න තියෙනවනම් ඔයාගෙ යාලු dr. ලගෙන් කොයි තරම් දේවල් අපිට ඉගෙන ගන්න ඇතිද. :love2:
    If you want to preach politics just do it without trying to pretend you aren't doing it. එච්චරයි මම කියන්නෙ.