වරෙන් motivation හදාගන්න...

dilann

Well-known member
  • Jul 6, 2018
    67,250
    166,480
    113
    එකමත් එක රටක
    මාත් කියලා තියෙනවා. බොරුවට හැබැයි. මගේ opinion එකකට විරුද්ධ වෙච්ච ගමන් එතන පේන වෙනසට මට අකමැත්තක් ඇතිවෙනවා. ඔයාටත් ඒ ටිකම තමයි. රිප්ලයි එකක් දාන්න හිතෙන්නෙත් ඒ අකමැත්ත එක්ක තියෙන සම්බන්ධය නිසා.
    උබේ මිම්මෙන් අනිත් උනුත් මනිනවා නේ . ඒකට මට කරන්න දෙයක් නෑ .
    මම නම් ඕක මම ක්ලාස් කරපු පොඩි උන්ටත් කියලා තියනව . subject එකෙන් පිට මම කියන දේවල් වලත් ඒ විදියට ගන්න එපා කියල . එහෙම වැදගෙන ඉන්න උන්ගෙන් ඇති වැඩක් නෑ . උබ ඉතින් එක පැත්තකට කොහොමත් වැඳගෙන නේ ඉන්නේ . 🥱
     
    • Like
    Reactions: jennt

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo

    හැමෝටම පොදු මිමි 2 තමයි කැමැත්ත, අකමැත්ත.

    කව්රුහරි දන්න දෙයක් ගැන 'ඇත්ත' බොක්කෙන් ගවේශනය කරන් යද්දි තමයි වෙනසක් දැක්කහම උට කැමැත්තක් ඇති වෙන්නේ ඒ වෙනස එක්ක. මොකද ඌ, 'ඌ දන්නවා' කියන එක අතෑරලා තමයි, දන්න එකේ ඇත්ත හොයන්න ගියේ.

    ඉතින් මෙතන එහෙම වෙන්න බැහැනේ. මෙතන වෙන්න ඕනේ අනිත් පැත්ත.

    අපේ මිමි වලින් මැනෙන එක තමයි හැමතිස්සෙම වෙන්නේ. මිම්මෙන් මනින්නත් බේස් එකක් තියෙන්නේ මෝහය නිසා. මෝහය තියෙනකන්, මැනිල්ල ඉවර වෙන්නැ.

    උබ ඉතින් එක පැත්තකට කොහොමත් වැඳගෙන නේ ඉන්නේ . 🥱

    ආයේ මැනලා. මැනලද නැත්තම් මැනිලද? 🙃
    ------ Post added on Sep 28, 2025 at 10:47 PM
     
    • Like
    Reactions: jennt

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,250
    166,480
    113
    එකමත් එක රටක
    ආයේ මැනලා. මැනලද නැත්තම් මැනිලද? 🙃
    දැකල .. මැනලා නෙවෙයි . .

    හැමෝටම පොදු මිමි 2 තමයි කැමැත්ත, අකමැත්ත.

    කව්රුහරි දන්න දෙයක් ගැන 'ඇත්ත' බොක්කෙන් ගවේශනය කරන් යද්දි තමයි වෙනසක් දැක්කහම උට කැමැත්තක් ඇති වෙන්නේ ඒ වෙනස එක්ක. මොකද ඌ, 'ඌ දන්නවා' කියන එක අතෑරලා තමයි, දන්න එකේ ඇත්ත හොයන්න ගියේ.

    ඉතින් මෙතන එහෙම වෙන්න බැහැනේ. මෙතන වෙන්න ඕනේ අනිත් පැත්ත.

    අපේ මිමි වලින් මැනෙන එක තමයි හැමතිස්සෙම වෙන්නේ. මිම්මෙන් මනින්නත් බේස් එකක් තියෙන්නේ මෝහය නිසා. මෝහය තියෙනකන්, මැනිල්ල ඉවර වෙන්නැ.
    තමන්ව සාධාරනීකරණය කරන්න අනිත් ඔක්කොම උන් තමන් වගේ කියලා හිතන එක ගැන මම කිව්වේ .
     
    • Like
    Reactions: jennt

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    දැකල .. මැනලා නෙවෙයි . .

    දකින්නේ already මැනිච්ච දේක ඵලය. කර්ම-ඵලය කියන්නේ ඒක තමයි.

    තමන්ව සාධාරනීකරණය කරන්න අනිත් ඔක්කොම උන් තමන් වගේ කියලා හිතන එක ගැන මම කිව්වේ .

    මන් සාධාරණීකරනය කරා මාව? එක එක අය 'වෙනස්' විදිහට පේන්නෙ කොහොමද කියලා උඩ දාලා ඇති OP ට, ආයේ බලන්න.
     
    • Like
    Reactions: jennt

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ඌ කරන එකයි මම කරන එකයි දෙකක්නෙ බන්, මම කොහේවත් කියලා නෑනේ මම දැනුම බෙදන එකෙක් කියලා. මම මගේ opinion එක කියනවා සහ ආතල් සීන් මේකේ දාල ආතල් ගන්නවා. ඉඳලා හිටලා මම මොකක්හරි ඉගෙන ගත්තාම ඒක වැදගත් වෙයි කියලා හිතුනොත් මෙතන ත්‍රේඩ් එකක් දානවා. හොයන්න ලේසි වෙන්න Random කතා කියලා පටන් ගන්නෙ.

    මූ ඔස්තාර් වගේ video හදන් Fan base එක හදාගෙන පස්සෙ ඒක පිටින් එක එකාට කඩේ යනවා.
    දැන් කලින් කිව විඩියෝ බලන්නේ නැතිලු :lol: තව තැනක කියනව මූ කඩේ යනවලු ..උබට එකම අවුල මූ ජෙප්පොන්ට සප් එකක් දුන්න වගේ නිසා. ඉතින් ඒ ඇරියස් එක කවර් කරනවා ;) ඒ මදිවට අර මුතුගල,තිස්සල වගේ උන්ගේ ඒවත් එක්ක මූව කම්පෙයාර් කරනවා. මූ දන්න දේවල් වලින් දන්න දෙයක් ෂෙයාර් කරන එකෙන් තව එෙකක්ට පොඩි හරි වටිනාකමක් තියෙනවා. පැය 24ම මේවෙග් ලැග ගෙන දේශපාලන ඇජෙන්ඩා කරනවට වඩා :P

    උබේ දේශපාලන මතය නැතිවුනා කියල හැම එකාටම චොර කතා කිය කිය යන්න එපා. මෙතන එකෙක්වත් උෟව දේවත්වයෙන් ඇදෙව්වේ නැ. ඒ වගේ ෆැන් බේස් එකක් ඉන්නේ ඩිල්ෂාන් ,කාලි වගේ උන්ට:rofl:
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,200
    8,018
    113
    Galaha
    ඔය ලංකාවෙ බන්, අපේ බැච් එකේ Phd උන් (මම නෙවී) ඉන්න තැන් බැලුවාම මූ කබ්බෙක් වගේ. ඒකයි කිව්වෙ.
    Uba mona year ekeda?
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,682
    893
    113
    HOW ABOUT THIS ?? Meyata mara fan base ekak innawa

    images.jpg
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    මුගේ විඩියෝස් ටිකක් බලපං .. උබ එක විඩියෝ එකක්වත් බලල නැනේ.. මොරටුවේ කියලවත් දන්නේ නැ කියන්නේ , එක විඩියෝ එකක්වත් බලල නැ. දකින දකින එකාට බැන බැන යන්න එපා බං හිතෙන විදියට ;)
    මොරටුවේ කිව්වට ඉතිම්... ටෙක්ස්ටයිල් ඉන්ජිනියරින්.. :ROFLMAO: :ROFLMAO: .මූ බාගයක් කියන ඒව අම්බ බොරු!:eek:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    මට නම් පේන්නේ මේක අර පශ්චාත් නූතනවාදයේ විස්තර කරන අර ස්ට්‍රක්චලිසම් වල බිඳ වැටීම. ඒ කියන්නේ තමන්ගේ විශය පරාසයෙන් එලියට ගිහිල්ලා නොදන්න මල මගුල් ඒවා ගැන බය නැතුව දොඩවන එක සහ ඒ සියල්ල පිලිගන්න එහෙයියන් පිරිසක් බිහිකිරීමේ හැකියාව.

    ඉස්සර කඳවුරු තිබ්බට නලියා තමයි විද්‍යාවේ දර්ෂනය ගැන කතා කලේ, චන්දනයා අභ්‍යවකාශය ගැන, කොටගමයා සත්තු සහ ඉකොලොජි, නිර්මාල් මාක්ස්වාදය සහ ඉතිහාසය , ඔයින් නලියා තමයි පිට පැනල ටෝක්ස් දුන්නේ, ඒත් ඌ ස්ටඩි කරල ආවේ කතා කරන්න.

    විජෙසේනයා වගේම පොරක් ඉන්නව හෙන මීඩියා කැදර, අර කැන්සර් වලට් බේත් හැදුවා කියල ප්‍රචාරය කරපු. මොල් බයෝ ඉන්ස්ටිටියුට් එකේ යාලුවෙක් කිව්ව ඌට අන්තිමට ලෙඩේ ඇදල සද්දේ වැහුන කියලා. සරලව ගත්තම අර සදාචාරාත්මක හික්මීම, තමන් කියන ඒව ගැන වගකීම ගැන ලොකු තැකීමක් නෑ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මට නම් පේන්නේ මේක අර පශ්චාත් නූතනවාදයේ විස්තර කරන අර ස්ට්‍රක්චලිසම් වල බිඳ වැටීම. ඒ කියන්නේ තමන්ගේ විශය පරාසයෙන් එලියට ගිහිල්ලා නොදන්න මල මගුල් ඒවා ගැන බය නැතුව දොඩවන එක සහ ඒ සියල්ල පිලිගන්න එහෙයියන් පිරිසක් බිහිකිරීමේ හැකියාව.

    නැ. පෂ්චාත් නූතන වාදයේ කියන්නේ, ස්ට්‍රක්චලිසම් වල බේස් එකම සාපේක්ෂත්වය මත රදා බවතින බව. ඒ නිසා යුනිවර්සලි ෆික්ස්ඩ් පැටර්න්ස්/ අකෘති ගොඩ නැගිය නොහැකි බව.
     
    • Like
    Reactions: ewijesekara

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113
    දැන් කලින් කිව විඩියෝ බලන්නේ නැතිලු :lol: තව තැනක කියනව මූ කඩේ යනවලු ..උබට එකම අවුල මූ ජෙප්පොන්ට සප් එකක් දුන්න වගේ නිසා. ඉතින් ඒ ඇරියස් එක කවර් කරනවා ;) ඒ මදිවට අර මුතුගල,තිස්සල වගේ උන්ගේ ඒවත් එක්ක මූව කම්පෙයාර් කරනවා. මූ දන්න දේවල් වලින් දන්න දෙයක් ෂෙයාර් කරන එකෙන් තව එෙකක්ට පොඩි හරි වටිනාකමක් තියෙනවා. පැය 24ම මේවෙග් ලැග ගෙන දේශපාලන ඇජෙන්ඩා කරනවට වඩා :P

    උබේ දේශපාලන මතය නැතිවුනා කියල හැම එකාටම චොර කතා කිය කිය යන්න එපා. මෙතන එකෙක්වත් උෟව දේවත්වයෙන් ඇදෙව්වේ නැ. ඒ වගේ ෆැන් බේස් එකක් ඉන්නේ ඩිල්ෂාන් ,කාලි වගේ උන්ට:rofl:
    මුලින්ම උඹලා දෙයියො වගෙ අදහන එකෙක්ට කබ්බා කිව්ව නිසා හිත රිදුනානම් සමාවෙන්න.

    දෙවනි එක තමා උඹ කොච්චර කිව්වත් ඕකා මට කබ්බෙක් වෙන එක වෙනස් වෙන්නෙ නෑ, ඒ වගේම තමා මම කොච්චර කිව්වත් උඹලට ඌව දෙයියෙක් වගේ පේන එක වෙනස් වෙන්නෙත් නෑ.

    ඉතින් අපි දෙගොල්ලොන්ගෙම වෙලාව අපරාදේ. So like I always say, we can agree to disagree and move on ;) ;)
     
    • Haha
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    නැ. පෂ්චාත් නූතන වාදයේ කියන්නේ, ස්ට්‍රක්චලිසම් වල බේස් එකම සාපේක්ෂත්වය මත රදා බවතින බව. ඒ නිසා යුනිවර්සලි ෆික්ස්ඩ් පැටර්න්ස්/ අකෘති ගොඩ නැගිය නොහැකි බව.
    සාපේක්ශ බව නිසා වෙනව කියන්නේ ටෙක්ස්ට් එකක තේරුම කතෘගෙන් පරිභාහිරයි, කියවන්නාට සාපේක්ශයි කියල ගන්ඩ එක වෙන්ටෝන? ( Derrida ?) දැන් බයිනරි ඔපොසිට් ගත්තොත් ගුර-ශිෂ්‍යා, පිරිමි -ගැහැනු වගේ ඒව පශ්චාත් ව්‍යුහවාදයේදී අභියෝගයට ලක් කෙරෙනවා නේ,ඒ අර්තයෙන් බැලුවොත් , ඒ කියන්නේ පශ්චාත් නූතනවාදී හො පශ්චාත් ව්‍යුහවාදී පැහැදිලිකිරීම 100% හරි වගේ තැනක ඉඳලා නෙවෙයි, ඒකෙන් කියවෙන්නේ මෙක නිසා (dissolving social/cultural str) මේ විදියට එක්ස්ටෙන්ඩ් කරගන්නවා කියන අර්තයෙන්, මල්ටිඩිසිප්ලිනරි ස්කොලර්ස් ලා ඔනේ , වර්කර්ස් ලා ඔනේ කියලා කියනවානේ කාලේක ඉඳලා, නමුත් අපේ ව්‍යුහයන් විසින් එවැනි අය බිහිකරනන්නේ නෑ, ඒව තාම ඔක්ස් බ්‍රිජ් අනුගමනය කරන්නේ.. ඒතනදි මේ සමාජීය අවශ්‍යතාවට රෙස්පොන්ස් එකක් විදියට ඉම්පොස්ටර්ස් ලා කරලියට එනවා. එතන ඒ ඇකඩමික් රිගර් එක නෑ. වෙන්ට පොරක් විතරයි! සෝකාල් එෆයාර් එකත් පොඩ්ඩක් මතක් කරගන්ඩකෝ.
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    සාපේක්ශ බව නිසා වෙනව කියන්නේ ටෙක්ස්ට් එකක තේරුම කතෘගෙන් පරිභාහිරයි, කියවන්නාට සාපේක්ශයි කියල ගන්ඩ එක වෙන්ටෝන?

    text එකක් විතරක් නෙමෙයි, හැමදේම. Perceptions මට්ටමෙන්ම සාපේක්ෂයි කියලා කියන්නේ. scientific theories, mathematical models, physics වුනත් ඒ සාපේක්ෂ බේස් එකක් මත ගොඩනගපු human construct එකක් කියලා කියන්නේ.

    දැන් බයිනරි ඔපොසිට් ගත්තොත් ගුර-ශිෂ්‍යා, පිරිමි -ගැහැනු වගේ ඒව පශ්චාත් ව්‍යුහවාදයේදී අභියෝගයට ලක් කෙරෙනවා නේ,ඒ අර්තයෙන් බැලුවොත් ,

    ඔව්.

    ඕක සරලව කිව්වොත්, 'මෙන්න මේක මෙහෙමයි' කියලා අපිට universal/ objective truth එකක් විදිහට යතාර්ථය අර්ථදක්වන්න බැහැ කියලා කියන්නේ නිරීක්ෂනය ගොඩනැගෙන්නේ සාපේක්ෂ frame එකක් ඇතුලේ නිසා.
     
    Last edited:
    • Like
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    ඔව්.

    ඕක සරලව කිව්වොත්, 'මෙන්න මේක මෙහෙමයි' කියලා අපිට universal/ objective truth එකක් විදිහට යතාර්ථය අර්ථදක්වන්න බැහැ කියලා කියන්නේ නිරීක්ෂනය ගොඩනැගෙන්නේ සාපේක්ෂ frame එකක් ඇතුලේ නිසා.
    🙏ඒ කියන්නේ නිරීක්ෂනයෙන්/ නිරීක්ශකයාගෙන් පරිබාහිරවු ඔබ්ජෙක්ටිව් යතාර්තයක් නෑ කියන එකද?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    🙏ඒ කියන්නේ නිරීක්ෂනයෙන්/ නිරීක්ශකයාගෙන් පරිබාහිරවු ඔබ්ජෙක්ටිව් යතාර්තයක් නෑ කියන එකද?

    පරිබාහිරක් ගැන කතා කරන්න බැහැ කියන එක.
    නැහැ/ තියෙනවා කියලවත් කියන්න බැ.
     
    • Wow
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    පරිබාහිරක් ගැන කතා කරන්න බැහැ කියන එක.
    නැහැ/ තියෙනවා කියලවත් කියන්න බැ.
    මෙහෙම ගන්න, ආක්ටික් වල ඉන්න එම්පරර් පෙන්ග්ග්වින් කෙනෙක්ට ඩෝං ගාලා පඩයක් ගියා. නමුත් ඒක රෙජිස්ටර් කරගන්න නිරීක්ෂකයෙක් හිටියේ නැතිනම්, ඒ සිදුවීම වුනාද නැද්ද? :baffled:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මෙහෙම ගන්න, ආක්ටික් වල ඉන්න එම්පරර් පෙන්ග්ග්වින් කෙනෙක්ට ඩෝං ගාලා පඩයක් ගියා. නමුත් ඒක රෙජිස්ටර් කරගන්න නිරීක්ෂකයෙක් හිටියේ නැතිනම්, ඒ සිදුවීම වුනාද නැද්ද? :baffled:

    නිරීක්ෂනයකින් පරිභාහිරව පෙන්ගුයින් කෙනෙක් වත් පඩයක් ගැනවත් කතා කරන්න බැ.
     
    • Wow
    Reactions: ewijesekara