උබේ මිම්මෙන් අනිත් උනුත් මනිනවා නේ . ඒකට මට කරන්න දෙයක් නෑ .මාත් කියලා තියෙනවා. බොරුවට හැබැයි. මගේ opinion එකකට විරුද්ධ වෙච්ච ගමන් එතන පේන වෙනසට මට අකමැත්තක් ඇතිවෙනවා. ඔයාටත් ඒ ටිකම තමයි. රිප්ලයි එකක් දාන්න හිතෙන්නෙත් ඒ අකමැත්ත එක්ක තියෙන සම්බන්ධය නිසා.
මම නම් ඕක මම ක්ලාස් කරපු පොඩි උන්ටත් කියලා තියනව . subject එකෙන් පිට මම කියන දේවල් වලත් ඒ විදියට ගන්න එපා කියල . එහෙම වැදගෙන ඉන්න උන්ගෙන් ඇති වැඩක් නෑ . උබ ඉතින් එක පැත්තකට කොහොමත් වැඳගෙන නේ ඉන්නේ .
තව තැනක කියනව මූ කඩේ යනවලු ..උබට එකම අවුල මූ ජෙප්පොන්ට සප් එකක් දුන්න වගේ නිසා. ඉතින් ඒ ඇරියස් එක කවර් කරනවා
ඒ මදිවට අර මුතුගල,තිස්සල වගේ උන්ගේ ඒවත් එක්ක මූව කම්පෙයාර් කරනවා. මූ දන්න දේවල් වලින් දන්න දෙයක් ෂෙයාර් කරන එකෙන් තව එෙකක්ට පොඩි හරි වටිනාකමක් තියෙනවා. පැය 24ම මේවෙග් ලැග ගෙන දේශපාලන ඇජෙන්ඩා කරනවට වඩා 


