වරෙල්ලකො පාද යාත්‍රාව

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
වරෙල්ලකො පාද යාත්‍රාව

13669707_129340614171105_2887870420020322149_n.jpg
 

jontuma

Banned
Jul 20, 2016
124
11
0
כלים נפוצים הזמנ
ඔය පාද යාත්‍රාවට අපි කඩු ගන්නාව කන්ද බහින්න දෙන්නේ නෑ:angry::angry::angry:

ඔව් ඔබගේ දේ පිටසක්වල ජීවින් බැස්සුවා බව අපි ඊයේ ත්රේදයක් දමා ප්‍රසිද කරා

කරුන්නාකර එම නපුන්සක ලිගික සත්ත්කම තවත් අයට කිරිමෙන වලකින්න

දැන්වත් පිටසක්වල ජීවින් සමග සම්බදතා නතර කරන්න

ප්‍රවේශම් වන්න
 

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
නැකිටපන් නැකිටපන් දැන් ඇති නිදා ගත්තා

අන්න ගැනිව අල්ලපු ගෙදර එකා උස්සල dogi ස්ටයිල් එකෙන් අරිනවා
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මේ පාද යත්තර වලට පිටසක්වල විෂ බීජ ඇතුලු වීමට ඉඩ ඇති හෙයින් නාසෝමුඛ ආවරණ පැලදගෙන යාම වඩා සුදුසුය
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහින්දට පාදයාත්‍රා තියන්න අපි ඉඩ දෙන්නේ නෑ.:P

    උඹට ලේසියෙන් ම ඕක නතර කරන්න පුළුවන්.....
    නුවර පාරේ මැද උඹට පුරුදු ලෙස *ක උඩ තියං ඉදපං. උඹ අර උඹේ ගල් සෙට් එකට දෙන කොට ඉන්න විදියට.....
    පාද යාත්‍රා යන උන් පෝලිමේ උඹට ඇරල යන්න එන නිසා ඉන් එහාට පාද යාත්‍රාව යන එකක් නෑ.....
    හොකොස්.........
     

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    රනිල්ගේ අම්මා කැලේට ගියාද
    නැත්නම් සිංහයා ගෙදර ආවද ?? :yes::yes::yes:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    බම්බු ගහන් පකේ ටෝක් දෙන පොන්න unp එක මොකද මෙච්චර බය වෙලා දඟලන්නේ පාද යාත්‍රාවට?

    govt2.gif




    පාද යාත‍්‍රාවට තුච්ච බාධා.. හයිඞ් පිටිය පුරා බොරු වලවල් කපයි..
    July 28, 2016 at 12:01 am | lanka C news
    පාද යාත‍්‍රාවට තුච්ච බාධා.. හයිඞ් පිටිය පුරා බොරු වලවල් කපයි..


    අද දිනයේ මහනුවරින් ආරම්භ වී දින පහක් තිස්සේ පා ගමනින් කොළඹට පැමිණ අගෝස්තු පළමුවැනිදා හයිඞ් පිටියේදී පැවැත්වීමට සූදානම් කර තිබූ ජනරැළියට විශාල වශයෙන් බාධා එල්ල වෙමින් ඇති බව ඒකාබද්ද විපක්‍ෂය කියයි.

    ඒකාබද්ද විපක්‍ෂය විසින් අගෝස්තු පළමුවැනිදාට හයිඞ් පිටිය වෙන් කරගෙන තිබුණද ඊයේ දිනයේ එම පිටිය පුරා විශාල වලවල් හාරමින් ඇති බව ඔවුන් කියා සිටී.

    ඉදිරියේ පැවැත්වෙන වැඩසටහනක් සඳහා මෙම ප‍්‍රතිසංස්කරණ කෙරෙමින් ඇතැයි කොළඹ නගර සභාව කියුවද එවන් සත්‍ය වශයෙන්ම සිදු වන්නේ එම පිටිය ලබා නොදීමට තුච්ච කටයුතු කරමින් තිබීම යයිද ඔවුන් පෙන්වා දෙයි.

    පින්තූරවලින් දැක්වෙන්නේ හයිඞ් පිටියේ තැන තැන වලවල් හාරා ඇති ආකාරයයි.


    පාද යාත‍්‍රාවට එක දිගට කෙණෙහිලි.. කොලඹ සියළු පිට්ටනි ආණ්ඩුවෙන් වෙන් කර ගනී..
    July 28, 2016 at 9:20 am | lanka C news
    පාද යාත‍්‍රාවට එක දිගට කෙණෙහිලි.. කොලඹ සියළු පිට්ටනි ආණ්ඩුවෙන් වෙන් කර ගනී..


    කොළඹ මහ නගර සභා සීමාව තුල පිහිටි සියළුම ක‍්‍රිඩා පිටි ජූලි 25 වන දින සිට අගෝස්තු 06 වන දින දක්වා විවිධ පුද්ගලයින් විසින් මුදල් ගෙවා වෙන් කර ගෙන ඇති බව නගර සභා ආරංචි මාර්ග පවසයි. ප‍්‍රසිද්ධ රැස්වීම් පවත්වන ක‍්‍රිඩා පිටි 10ක පමණ ප‍්‍රමාණයද මේ අතර වෙයි.

    කොළඹ මහ නගර සභාවේ හිටපු එජාප මන්ත‍්‍රීවරයෙකු විසින් විවිධ පුද්ගලයන්ගේ නම් වලට මෙම ක‍්‍රිඩා පිටි වෙන් කරවාගෙන ඇතැ බවද පැවසෙයි.

    මේ අතර ඒකාබද්ද විපක්‍ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා විසින් අගෝස්තු පළමුවරනිදා වෙන් කරන ලද කොළඹ හයිඞ් පිටියේ හිදිසි ප‍්‍රතිසංස්කරණ කටයුත්තක් ආරම්භ කර ඇති අතර එහි පලමුවැනිදාට රැුස්වීමක් කල හැකි තත්වයක් නොපවතී.

    පාද යාත්‍රාවට කිරිඇල්ගෙන් ගුටිබැට.. මයන්තගෙන් ජාපාල, අත්තන ඇට සිසිල් බීම දන්සැල් සූදානම් කෙරේ..
    July 28, 2016 at 1:03 am | lanka C news
    පාද යාත්‍රාවට කිරිඇල්ගෙන් ගුටිබැට.. මයන්තගෙන් ජාපාල, අත්තන ඇට සිසිල් බීම දන්සැල් සූදානම් කෙරේ..

    මහනුවරන් ආරම්භවීමට නියමිත ජන සටන පාද යාත්‍රාවට සහභාගීවන පෙළපාලිකරුවන් සමග ගැටඹ ප්‍රදේශයේදී ගැටුමක් හදා ගැනීමට ලක්ෂමන් කිරිඇල්ල ඇමතිවරයා සැලසුම් කොට ඇති බව වාර්තාවේ.

    එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය පුළුල් කිරිමේ වැඩසටහනකට සහභාගීවන සාමාජිකයන් එම ගැටුමට යොමු කිරීමට ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයාගේ කණ්ඩායමක් යොදවා ඇති බවට සාක්ෂි අප වෙත ලැබී ඇත.

    ඒ අතර මයන්ත දිසානායක මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් තවත් වැඩ දෙකක් සැලසුම් කොට ඇති බවට තොරතුරු ලැබී ඇත. පළමු වැන්න කඩුගන්නාව සුනිල් එස්. අබේසුන්දර ක්‍රීඩාංගණයේ නවතා තබන බස් කිහිපයක පිරවූ සෙනග පාරට ගෙන ඒ මගින් ගැටුමක් නිර්මාණය කිරීමයි.

    දෙවැන්න මිත්‍රශිලී සංග්‍රහ කිරිමේ මුවාවෙන් පෙළපාලිකරුවන්ට අත්තන සහ ජාපාල වැනි ඹෟෂධ මිශ්‍රකල සිසිල් පැන් පානය කිරීමට සැලැස්වීමයි.

    අත්තන ඇට වලින් මානසික අවුල් ඇතිකරන අතර ජාපාල වලින් බඩ බුරුල්වීම ඇති කරන බව වෛද්‍යවරු පවසති.