mahinda aith enne na ai ban ehenam

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    mahindata aith enna bari bawa dangenath ai mechchara dagalanne me yakaa.pissu tada welada me nakiyata

    Ekane oi. Ara ranil 29 parak peradilath wena ekekge kare nagala hari awith dan oya inne hodata.

    mahindath eka kara nam iwarane :rofl: :baffled:
     
    Chemal

    Well-known member
  • Jul 14, 2009
    965
    49
    48
    na bn mama hithane mahinda hadane puthawa promote karala. puthawa dewana pela nayakaya karanda. mahinda nathan kawuruwath namalwa ganan gane nane bn. mahinda akka eddi namalta okoma puka didi sir sir kiya kiya inawane bn.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    yahapalane hodatama baya wela neda parawal close karanna yanne aioo $ mahinda metaram sellam danna awurudu 10k giya mun awurudden baya wela :P
     
    Pissuda Oii

    Banned
    Jul 21, 2016
    394
    33
    0
    yakooo meyage karapu wada nam hodai eth.me yaka minissunta adarenam parawal wahagena pada yathra kerenna ona nane..anduwa lagakadi perelenneth nane
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    yahapalane hodatama baya wela neda parawal close karanna yanne aioo $ mahinda metaram sellam danna awurudu 10k giya mun awurudden baya wela :P

    බයටම රනිල්ට කලිසමේ චූ යනවලු.......... සිරා සරමෙ රීගෙන................ සිරාගෙ නෝනා පොලොන්නරුවෙන් එනකොට ගෙනාපු ට්‍රන්ක පෙට්ටි දෙකතුනට සාරි කෑලි ටික ඔබාගෙන අද උදේම පොලොන්නරු ඉන්ටර්සිටියක නැගලා ගෙදර ගිහින්......... :rofl: :rofl: :rofl:

    හෙළුවැලි රාජා කැළණිපාලම උඩින් කොළඹට සම්පරාපත වෙනකොට පාලම කඩාගෙන වැටෙනවානෙ... නෑ නෑ වැරදුනා........ රනිලුයි සිරයි දෙන්නටම ඔක්කම දාලා දුවන්ඩ වෙනවනෙ... :yes: :yes: :yes:

    යූ ඇන් පී ඇමතියෝ ටිකයි, හෙළුවැලි රාජාට පිහියෙන් ඇනල ඇමතිකම් ගත්ත සෙට් එකක්යි අඬ අඬා බඩු අස් කරනවාලු, ෆයිල් පුච්චනවාලු.... :rolleyes: :rolleyes:

    එක විකාරයයි... :rofl: :rofl: :rofl: :rofl:
     
    melo deyak terune ne, ai heta seen ekata bada karanne bayatada nettam yahapalane haiya pennnada ban?

    ps, ubalata den digatama weda set unada chande lagada ekiyanne? ela ela