මෙන්න මචන් ලා උඹ්ලට මම ගානේ කේක්!
. මොකද අද මගේ උපන්දිනේ නෙ! 
අද කට්ටියට මම ට්‍රිට් එකක් දුන්නා වගේ තමා! අද අවුරුදු නෙව!
අද අපි දානයක් දුන්නා ඉතින් එකේ තිබ්බ ඒවයි, දවල් කෑමට තිබ්බ එවයි ඔක්කොම උඹ්ලට දෙනවා!

බත් වලට.....
සුදු බත්
කහ බත්
බොන්චි කරි
බටු මොජු
අල බැදුම්
ගොවා මල් බැදුම්
මාලු ඩෙවල්
පෝක් කරි
සලාදයක්
අතුරුපසට.....
අයිස් ක්‍රිම්
කලු දොදොල් (ගෙදරම හදපු)
කේක්
පැනි වලලු
කැවුම්
කෙසෙල්
පේර
පැනි කොමඩු
තැඹිලි බීම එකක්
මිදි
අන්නාසි
අලිගැට පේර
ඇපල්
තව මොනාදො තිබ්බා මතක නෑ!
දැන් මම දුන්නට උඹලට ගන්න බෑ නෙ! ඒ නිසා ගිහින් ගෙදර තියන දෙයක් කුස්සියට, කෑම කාමරේට ගිහින් මන් මතක් කරගෙන කාපල්ලා ඉතින්!

දැන් මෙවා කාලා කාලා මට හොඳටම අමාරු වෙලා ඉන්නෙ!
හැමොටම සියලු කටයුතු සර්වප්රකරයෙන් සාර්තක වෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

podi vote ekai denna thiyenne but eka sahena watinawa 