වරෙල්ලා රහසිගත වැදගත් නිව්ස් එකක් කියන්න

TISSA1

Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    Personal massage services offer kala kiwwoth berenna barida. Prostitution illegal ne
    මේක තමයි දෙන්න පුළුවන් මෝඩම උත්තරේ. වැරදිලාවත් මේක කිව්වොත් තව ප්‍රශ්න සිය ගානකට උත්තර ගැට ගහගන්න වෙනවා.
     
    • Like
    Reactions: kandahar and lilman

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මේක තමයි දෙන්න පුළුවන් මෝඩම උත්තරේ. වැරදිලාවත් මේක කිව්වොත් තව ප්‍රශ්න සිය ගානකට උත්තර ගැට ගහගන්න වෙනවා.
    Owata kelinma mukith kiyanne nethiwa hoda lawyer kenek ekka supiri boruwak hadaagena yanna one.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    ත්‍රීවීල් ඵකේ ගමන් බිමන් ගිහින් අවුරුදු දෙක තුනකට කලින් සාමාන්‍ය ගේක කුලියට ඉඳලා මේ කොලඹ 7 luxury apartment ඵකට ගිහින් රේන්‍ජ්‍ රෝ‍වර්, BMW අරන් ෂෝ දානකොට ඔය ගෑණිට මොළයක් තිබ්බේ නැද්ද කවදහරි ඔහොම දේකට මූණ දෙන්න වෙයි කියලා..

    cylnIfp.png
    Echchara brain ekak
     
    • Haha
    Reactions: haunte

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    Massage dena eka illegal nane
    :ROFLMAO: :ROFLMAO: ඔයා බලන්නේ ලගනේ මිත්‍රයා. ටිකක් ඈත බලන්න පුරුදු වෙන්න. ප්‍රශ්න කිරීම් වලදී කටට එන උත්තරයක් කියන්න පුළුවන්. නමුත් ඊළඟ ප්‍රශ්න ටික සැකසෙන්නේ කලින් දීපු උත්තරේ වටා. ඔයා කියන පිළිතුරට වඩා හොද පිළිතුරක් තමයිඋදේ පාන්දර දොර අරින කොට ගෝනියකදාල කව්දෝ සල්ලි වගයක් තියල ගිහිල්ල කියන එක.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    කිරියේ උන් හිතන් ඉන්නේ ටිරාන්ව හිරේ දාවි කියලා. ඇත්තටම දාන්න හිරේ යන්නේ ක්‍රීම් විකුනපු කුණු බඩුවක් :lol:

    ඔයා කලබල නොවී ඉන්න පෙන්.
    තව කට්ටිය පෝලිමේ ඉන්නවා හිරේ යන්න.
    කුණු බඩුවක්ද නැද්ද අදාළ නෑ නීති විරෝධී වැඩ කරානං හිරේ යන්න ඕන.
    පියුමි කට ඇරියම තව කට්ටියට සැප සෙට් වෙයි ✌🏼
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,664
    125,315
    113
    දෙහිවල
    ඔයා කලබල නොවී ඉන්න පෙන්.
    තව කට්ටිය පෝලිමේ ඉන්නවා හිරේ යන්න.
    කුණු බඩුවක්ද නැද්ද අදාළ නෑ නීති විරෝධී වැඩ කරානං හිරේ යන්න ඕන.
    පියුමි කට ඇරියම තව කට්ටියට සැප සෙට් වෙයි ✌🏼
    හරි හරි මචන්.. වැඩේ කරගෙන යන්න.. 🤭🤭