වරෙල්ලා සාප කරපල්ලා ...

HushGR

Member
Dec 14, 2010
1,473
233
0
Colombo
වරෙල්ලා සාප කරපල්ලා ...

උබලා facebook එකේ දැක්කද අම්ම කෙනෙක් ළමයෙක්ට ගහන සීන් එකක් ... නැත්නං මේ ලින්ක් එකෙන් ගිහිල්ල බලන්න ...මට පට්ට කේන්ති මේ වෙසිත් එක්ක ... කුණුහරුප මතක් වෙනවා හොඳට .. අපිට මේ දේ ගැන මුකුත් කරන්න බැරි නිසා අපි මේ ත්රෙඅඩ් එකේ සෙට් වෙලා මේ *සිට හොඳට පලු යන්න බනිමු ... බැනලා සාප කරමු ...

https://www.facebook.com/photo.php?v=287279308033097
 
  • Like
Reactions: sanath ekanayake

HushGR

Member
Dec 14, 2010
1,473
233
0
Colombo
ඔන්න මන් පටන් ගත්තා...
මේ පට්ට *සි ලබන ආත්මයේ බැල්ලියෙක් වෙලා ඉපදියන් ...
 
HushGR

Member
Dec 14, 2010
1,473
233
0
Colombo
ane manda ban

jeewithe epawenawa.......

apith merila gihilla mewage kenek langa ipadunoth baduma thama......

ඔහොම තැනක ඉපදින්න තරම් පව් කරන්න එපා මචන් ...
උබ බැනපන් ..හිතේ තියන කුණුහරුප ඔක්කොම කියල බැනපන්
මේ ත්රෙඅඩ් එකට හෙන ගැහුව්වත් කමක් නෑ බැනපන් ..
 
001flyD

Well-known member
  • Oct 6, 2010
    9,138
    7,565
    113
    Mahanuwara
    මෙහෙමයි මාත් දැන් දැක්කෙ,මට නම් මේ ගැණු එක්කෙනා ගැන තියෙන්නෙ අනුකම්පාවක් මිස තරහක් නෙමෙයි,ඔහොම වෙන්න ගොඩක් දෙවල් බලපාන්න පුළුවන් (මේ කාන්තාව මානසික අසහනයෙන් පෙළෙන බව නම් හොඳට පෙනවා) එකට ගොඩක් දෙවල් බලපානවා,නැතුව හොඳ මානසික සුවයකින් ඉන්න කෙනෙක් ඔහොම කරයි කියලා හිතන්න බැ,කොහොම වුනත් බනින එක එච්චර හොඳ නැ....
     
    • Like
    Reactions: HushGR

    HushGR

    Member
    Dec 14, 2010
    1,473
    233
    0
    Colombo
    මෙහෙමයි මාත් දැන් දැක්කෙ,මට නම් මේ ගැණු එක්කෙනා ගැන තියෙන්නෙ අනුකම්පාවක් මිස තරහක් නෙමෙයි,ඔහොම වෙන්න ගොඩක් දෙවල් බලපාන්න පුළුවන් (මේ කාන්තාව මානසික අසහනයෙන් පෙළෙන බව නම් හොඳට පෙනවා) එකට ගොඩක් දෙවල් බලපානවා,නැතුව හොඳ මානසික සුවයකින් ඉන්න කෙනෙක් ඔහොම කරයි කියලා හිතන්න බැ,කොහොම වුනත් බනින එක එච්චර හොඳ නැ....

    හරි උබ අනුකම්පා කරපන් .. පොඩ්ඩක් බලපන් මචන් ළමයා අඩන විදිහ ...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,138
    7,565
    113
    Mahanuwara
    හරි උබ අනුකම්පා කරපන් .. පොඩ්ඩක් බලපන් මචන් ළමයා අඩන විදිහ ...

    ඔයිට වඩා එවා මම දැකලා තියනවා මිත්‍රයා,අවසානයට ඩයග්නොස් කලායින් පස්සෙ එ හැම එකකම දැන ගන්න ලැබිලා තියෙන්නෙ ලොකු මානසික අවුල් වලින් පෙළිච්ච නිසා එහෙම කරලා තියන්නෙ කියන එකයි,ඔහොම නෙමෙයි සමහර අම්මලා ළමයි මරලා දාන අවස්ථා පවා තියනවා නමුත් අධිකරණයෙනුත් එවාගේ අයට අනුකම්පා කරනවා..මොනවා කරන්නද සහෝ ඔහොම තමයි මේ ලෝකය...හරිම සංකීර්ණයි සමහරක් දෙවල් ගැන හිතනකොටත් පුදුමයි මෙහෙම අය ඉන්නවාද කියලා ඔහොම තමා ඉතින්,අපේ දෙමාපියන් බුදුවරු...
     
    අනිවා මචන් .. උබේ අවසන් වචන ටික හරියට හරි "අපේ දෙමාපියන් බුදුවරු" :yes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,152
    434
    83
    29
    ගාල්ලේ
    මෙහෙමයි මාත් දැන් දැක්කෙ,මට නම් මේ ගැණු එක්කෙනා ගැන තියෙන්නෙ අනුකම්පාවක් මිස තරහක් නෙමෙයි,ඔහොම වෙන්න ගොඩක් දෙවල් බලපාන්න පුළුවන් (මේ කාන්තාව මානසික අසහනයෙන් පෙළෙන බව නම් හොඳට පෙනවා) එකට ගොඩක් දෙවල් බලපානවා,නැතුව හොඳ මානසික සුවයකින් ඉන්න කෙනෙක් ඔහොම කරයි කියලා හිතන්න බැ,කොහොම වුනත් බනින එක එච්චර හොඳ නැ....

    අනිවා මචං..
    කෙනෙක් නිකම් ඔහොම හැසිරෙන්නේ නෑ නේ..
    පීඩනයකින් පෙලෙන කෙනෙක් වෙන්න පුළුවන්..
    අනුකම්පා කල යුතුයි..
    ලමයා පව් නම් තමා :(:(

    අනික මේක දැක දැක වීඩියෝ කරන එකා මොකාද ??
    :angry:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,138
    7,565
    113
    Mahanuwara
    අනිවා මචං..
    කෙනෙක් නිකම් ඔහොම හැසිරෙන්නේ නෑ නේ..
    පීඩනයකින් පෙලෙන කෙනෙක් වෙන්න පුළුවන්..
    අනුකම්පා කල යුතුයි..
    ලමයා පව් නම් තමා :(:(

    අනික මේක දැක දැක වීඩියෝ කරන එකා මොකාද ??
    :angry:

    අන්න එකනම් හරි විඩියෝ කරන එකානම් නියම සුනඛපුත්‍රයෙක්,පව් සුනඛයෝ ඔයිට හොඳයි...
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,697
    1,217
    113
    සමුදුරෙන් එහා
    ඒක බලන්න ගිය මම කට්ටියගෙ කොමෙන්ට්ස් දැකලා නොබලම හිටිය.මේක මොහොතකට කලින් තමන්ගෙ කිරි බීපු දරුවා ගඟට විසි කරන ලෝකයක්....
    උපන් කිරි කැටියා මරලා වැසිකිලියෙ ඔබන ලෝකයක්...හොර මිනිහා ලවා තමන්ගෙ දරුවා මරවන ලෝකයක්....කාමාතුරයන්ට දරුවා බිලි දෙන ලෝකයක්....
    මේ අපි අහපු දැකපු ඒවා විතරයි....
    ලෝකෙට නොපෙනී මොන තරම් දේ වෙනව ඇද්ද?
    මුන්ට මිනිස් ආත්මයක් ලැබෙන්නෙ නෑ කවදාවත්.
    මිනිස් ඇසුරක් තියෙන තිරිසන් ආත්මයක්වත් මුන්ට ලැබෙන්න එපා.
    සාපවේවා...!!!!
     
    • Like
    Reactions: HushGR

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,152
    434
    83
    29
    ගාල්ලේ
    අන්න එකනම් හරි විඩියෝ කරන එකානම් නියම සුනඛපුත්‍රයෙක්,පව් සුනඛයෝ ඔයිට හොඳයි...

    සමහරක්විට මේක ප්ලෑන් කරලා කරපු එකක් වෙන්න ඇති..
    අනේ මන්දා..

    කොහොම උනත්

    කරන කලට පව මිහිරිය මී සේ..
    විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ..

    සෝ.. දැන් කරලා කවදා හරි විදවයි..
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    8,142
    325
    83
    30
    රත්නපුර
    සමහරක්විට මේක ප්ලෑන් කරලා කරපු එකක් වෙන්න ඇති..
    අනේ මන්දා..

    කොහොම උනත්

    කරන කලට පව මිහිරිය මී සේ..
    විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ..

    සෝ.. දැන් කරලා කවදා හරි විදවයි..

    :yes:
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    8,142
    325
    83
    30
    රත්නපුර
    ඒක බලන්න ගිය මම කට්ටියගෙ කොමෙන්ට්ස් දැකලා නොබලම හිටිය.මේක මොහොතකට කලින් තමන්ගෙ කිරි බීපු දරුවා ගඟට විසි කරන ලෝකයක්....
    උපන් කිරි කැටියා මරලා වැසිකිලියෙ ඔබන ලෝකයක්...හොර මිනිහා ලවා තමන්ගෙ දරුවා මරවන ලෝකයක්....කාමාතුරයන්ට දරුවා බිලි දෙන ලෝකයක්....
    මේ අපි අහපු දැකපු ඒවා විතරයි....
    ලෝකෙට නොපෙනී මොන තරම් දේ වෙනව ඇද්ද?
    මුන්ට මිනිස් ආත්මයක් ලැබෙන්නෙ නෑ කවදාවත්.
    මිනිස් ඇසුරක් තියෙන තිරිසන් ආත්මයක්වත් මුන්ට ලැබෙන්න එපා.
    සාපවේවා...!!!!

    මේ උත්තම භූමියට මොකද මේ වෙන්නේ :growl::growl: