2007 final ගිහිල්ලා පැරදුනානේ

experience නැති කම තමයි. ඒත් මාලි එහෙම ඕකම කියල තියනව නේද wide yorker එහෙම දාල මැච් ගොඩ දාන හැටි. අනිත් උන්වත් කිව්වනම්ලහිරුවා දැන් ඉස්සරට වඩා හොදයි වාස් ලයින් එක ගහලා දුන්න හින්දා.හැබැයි උගෙ මොලේනං අන්තිමයි.තනියම දෙයක් මොලෙන් හිතලා කරන්න බෑ.කැරිය අන්තිම ඕවරෙත් හැදුවෙ විකට් ගලවන්නස්ලොට් එකේ පිච් කරලා මිලර්ල දෙනවා කියන්නෙ ඉතිං බෝලෙ ලෙෆ්ට් තමා.චාමිකයට අන්තිම ඕවරේ දුන්නනං ඌ දෙයක් හිතලා කරනවා
![]()

ඕනෙම නම්රස කතාවක් කියන්නම් හිත හැදෙන ??
දැනට
Eng - 6
Aus /Sa - 4
SL / WI -2
Ban - 0
Eng vs SL - SL
Ban vs SA - Ban
Ban vs Aus - Ban
SL vs WI - SL
Aus vs WI - WI
Eng vs SA - Eng
මෙහෙම දින්නොත්
Eng - 8
SL - 6
Aus /Sa/WI/Ban -4
අපි නිකන්ම සෙමි !!!
